රනිල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    පව් බං..ඔන්න ඔහේ මරාට අගමැති කම දෙන්න කියපන්.සිරාවටම දුක් හිතුනා මේක දැකලා..:(:(:(

    45219343_2168794823381155_5799376339857309696_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තමයි රනිලට තිසරණ මතක් වෙලා තියෙන්නෙ හාමුදුරුවරු හතලිස් ගානක් හිරේ දාන්ඩ කලින් ඕක මතක් උනානම් කොච්චර හොදද..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    දැන් තමයි රනිලට තිසරණ මතක් වෙලා තියෙන්නෙ හාමුදුරුවරු හතලිස් ගානක් හිරේ දාන්ඩ කලින් ඕක මතක් උනානම් කොච්චර හොදද..

    Ranilta Adareida? :love::love:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    දැන් තමයි රනිලට තිසරණ මතක් වෙලා තියෙන්නෙ හාමුදුරුවරු හතලිස් ගානක් හිරේ දාන්ඩ කලින් ඕක මතක් උනානම් කොච්චර හොදද..

    :yes::yes:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    බුදූ බෝ සමිදුණේ අඩුම තරමෙ මගේ විපස්ස නායක කමවත් ගොඩ දාලා දෙන්නෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පව් කොච්චර උනන්දුවක් තිබිලා ද රටට සේවය කරන්න :P:P හොර ගෙඩියාට
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    KARMA... කාටත් සාධාරණ වූ කර්ම බලවේගය..

    දිට්ඨ ධර්ම වේදනීය කර්මය