JVP_යලි_පාරට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,117
    16,964
    113
    ජවිපෙ යලිත් පාරට

    බල සූදුවට එරෙහිව (01දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨ‘යේදී ජනතා රැලියක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

    දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පොදුජන ව්‍යාපාරයක් ගොඩ නගන බවත්, එහි පළමු පියවර ලෙස මෙම ජනතා රැලිය පවත්වන බවත් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල ආචාර්වරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් හා ප්‍රගතිශීලී බලවේග මෙම රැලියට සහභාගි වන බවද ඔහු පවසා සිටියේය.

    ජනතාව මර උගුලකට හිර කර කැත, නින්දිත බල සූදුව දියත් කර තිබෙන බවත්, බල සූදුවට එරෙහිව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි ප්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    BKPlXdZ.jpg

    :lol:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රටම මහින්දට, සිරත් මහින්දට හැබැයි 113 හදාගන්න කෝටි විස්සගානේ දීලා, කකුල් දෙක ලඟ වැටිලා, පුකත් ඉඹිනවා, කැබිනට් ඇමතිකම් පුදනවා ඒත් තාම බැරිවුනා..... :P:P:P:P:P:P:P:P:P:P

    මහ බයියා කොච්චර ජනප්‍රියද නේද???? කෝටි දාහක් විතර පූජා කරන්නවෙයි මේ සැරේ බයියට 113 හදා ගන්න..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටම මහින්දට, සිරත් මහින්දට හැබැයි 113 හදාගන්න කෝටි විස්සගානේ දීලා, කකුල් දෙක ලඟ වැටිලා, පුකත් ඉඹිනවා, කැබිනට් ඇමතිකම් පුදනවා ඒත් තාම බැරිවුනා..... :P:P:P:P:P:P:P:P:P:P

    මහ බයියා කොච්චර ජනප්‍රියද නේද???? කෝටි දාහක් විතර පූජා කරන්නවෙයි මේ සැරේ බයියට 113 හදා ගන්න..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වික්කාමසිංහගේ පුකේ ඉන්න මැක්ක මැක්ක :lol:
     
    Similar threads