ඉඩමක් ??

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචෝ....
    .
    .
    .
    .
    ..
    .


    .
    .
    ..
    .
    ඉඩමක් උගස් තියලා සල්ලි ටිකක් ගන්න හොඳ තැනක් කියන්න.පොලිය අඩු විශ්වාසවන්ත තැනක්. දන්නේ නැත්නම් බුම්ප් එකක්වත් දාලා යන්න.ටැන්කු ....;);)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉඩමක් උකස්‌ කරලා බැංකු වලින් ගන්න නං අමාරු වෙයි නේද?
    වෙන මුල්‍ය ආයතනයක් බලන්න වෙන්නේ. බුම්ප්
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    දන්න හොඳ තැනක් නැද්ද?

    දන්න හොඳ තැනක් නැද්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඉඩම කොහෙද ? කොලබ නුවර නම් උදවුවක් දෙන්නම්
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Machan job ekak karanawa nam personal loan ekak dapan. Naththan gini poli walatane idam thiyan salli denne.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar482193_3.gif