ඒ හරිය ලොකුවටම නෑ...Udugampola IRC kaarayo innewada? kapena/kotana/marana scene? Ehema scene ekak wage mathekai…
මිනුවන්ගොඩ පැත්තට වෙන්න තමයි ඒව තියෙන්නෙ...
කොහොමත් ගම්පහ ඉඳන් ගණේමුල්ල, මිනුවන්ගොඩ පැත්තට යනකල් පොඩි පොඩි පාතාල සීන් තියෙනව...
දැන්නං ටිකක් අඩු වෙලා තියෙන්නෙ ඉස්සර තරං නෑ. මිනුවන්ගොඩ පැත්තෙනං තාම තියෙනව.