ලංකාවේ වැඩිම ලයික් ඇති පේජ් එක මොකක්ද?
මචංලා , ලංකාවේ කෙනෙක් හරි ලංකාවේ කට්ටියක් හරි කරන ෆේස්බුක් පෙජ්ස් අතරින් වැඩිම ලයික් ගානක් තියෙන්නේ මොන පේජ් එකටද. අර sarcasm පේජ් එකක් තියෙනවා නේද ලයික් මිලියන ගානක් තියෙන? එකද? නැත්තං වෙන එකක්ද?
ඊළගට යූටියුබ් එකවුන්ට් එක මොකක්ද වැඩිම සබ්ස් ගානක් තියෙන?