නුගේගොඩ_LIVE!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    https://www.facebook.com/anurakumar...?notif_id=1541067186925398&notif_t=live_video

    නුගේගොඩ ජනතා රැලියේ විශේෂ ආරාධිතයින්
    ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහෝදරයා
    ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා
    කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත රෝහණ මහතා
    නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
    තිහාර් ඉබ‍්‍රහිම් මසජිදයේ ප‍්‍රධාන අනුශාසක මුනීර් මනුෆර් මවුලවිතුමා
    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂිකා,
    නීතිඳ නිර්මලා සිරිවර්ධන මහත්මිය
    කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා
    සාහිත්‍යවේදී ගුනසේන විතාන මහතා
    හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා
    ජයවර්ධනපුර විශවවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා
    හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා මහතා
    කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිලීප විතාන මහතා
    ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත සහෝදරයා
    ආචාරිනී සරෝජා පෝල්රාජ් මහත්මිය
    මාධ්‍යවේදී පි‍්‍රයන්ත කොඩිප්පිලි මහතා
    ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අනුරුද්ධ ජයසිංහ මහතා
    ප‍්‍රවීණ කාටුන් ශිල්පී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය
    සාහිත්‍යවේදී සුදන්ත මාධව මහතා

    ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පි‍්‍රයංකර රත්නායක මහතා
    ප‍්‍රවීන සාහිත්‍යවේදී ප‍්‍රසාද් මස්ඉඹුල මහතා
    නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා
    චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පි‍්‍රයන්ත කළුආරච්චි මහතා
    රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් ද මෙල් මහතා
    කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පීනී දීපානි සිල්වා මහත්මිය
    නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා
    ආර්ථික විශ්ලේෂක තුෂාර හෙට්ටිතන්ත‍්‍රී මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා
    නීතිඥ මංජුල බාලසූරිය මහතා
    නීතිඥ තනුක නන්දසිරි මහතා
    ප‍්‍රවීණ සාහිත්‍යවේදී ඇන්තනී ජීවා මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා
    වරලත් ප‍්‍රමාණ සමීක්ෂක ආචාර්ය චන්දල ජයලත් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී චමින්ද ජයසූරිය මහතා
    ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී අනුර ශ‍්‍රීනාත් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ මහතා
    ප‍්‍රවීන රංගන ශිල්පී උදේනි අල්විස් මහතා
    ප‍්‍රවීන රංගන ශිල්පි සමන් හේමරත්න මහතා
    වෛද්‍ය බණ්ඩාර මහතා
    සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ෂුපුන් දිසානායක
    නාට්‍යවේදී ජගත් චන්ද්‍රස්රි මහතා
    මාධ්‍යවේදී ශාලික විමලසේන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අපරාදෙ මේ රැලිය බන්... අන්න 5 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවලු
     
    උඹ ඕක හොයල කොපියක් ගහල පේස්ට් කරන්න ගත්ත කාලය හොඳටම වැඩි, ඔයිට වඩා වේගෙන් කරන්න ඕන:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපරාදෙ මේ රැලිය බන්... අන්න 5 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවලු

    කව්ද බන් පාර්ලිමේන්තුව රැස් කරන්න රැලි තියන්නේ. මේක බන් ඊළඟ 2020 මහා මැතිවරනෙට. මේක එච්චර දුර යන වැඩසටහනක් :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    උඹ ඕක හොයල කොපියක් ගහල පේස්ට් කරන්න ගත්ත කාලය හොඳටම වැඩි, ඔයිට වඩා වේගෙන් කරන්න ඕන:yes:

    ඇයි බන් උබ ඔච්චර ගොන්?:P

    xcoZuwM.jpg

    BKPlXdZ.jpg

    ZKQMhXm.jpg

    XLIyuTV.jpg

    BcUHXEa.jpg

    akzpnCU.jpg

    aXBsPbK.jpg

    VojxuQ7.jpg

    pTMD8xI.jpg

    pTMD8xI.jpg

    44TYOUN.jpg

    7eGkfnO.jpg

    4xt6CZO.jpg

    jNZu3WH.jpg

    iBWn67z.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද බන් පාර්ලිමේන්තුව රැස් කරන්න රැලි තියන්නේ. මේක බන් ඊළඟ 2020 මහා මැතිවරනෙට. මේක එච්චර දුර යන වැඩසටහනක් :rofl:

    කවුද බන් උබලගෙ ඊලග පොදු අපේක්ශකය ???? :rofl::rofl::rofl::rofl:
     
    Mozilla

    Well-known member
  • කව්ද බන් පාර්ලිමේන්තුව රැස් කරන්න රැලි තියන්නේ. මේක බන් ඊළඟ 2020 මහා මැතිවරනෙට. මේක එච්චර දුර යන වැඩසටහනක් :rofl:

    කොච්චර දුර ගියත් අර චන්ද ටිකට වැඩිය වැඩි වෙන එකක් නැ බං :(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි බන් උබ ඔච්චර ගොන්?:P

    xcoZuwM.jpg

    කොපි කරාද අන්තිමට ඒක :rofl:. මම තමයි ඔරිජිනල්. කොපි කල හැක , සමකල නොහැක... :yes:

    තව මොකක්හරි ගොන් පොස්ට් එකක් දාපන්, දැන් අනුර කතා කරන්නේ. බම්ප් ඕන වෙලාව. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    කොපි කරාද අන්තිමට ඒක :rofl:. මම තමයි ඔරිජිනල්. කොපි කල හැක , සමකල නොහැක... :yes:

    තව මොකක්හරි ගොන් පොස්ට් එකක් දාපන්, දැන් අනුර කතා කරන්නේ. බම්ප් ඕන වෙලාව. :yes:

    xUgzox3.png

    :yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කවුද බන් උබලගෙ ඊලග පොදු අපේක්ශකය ???? :rofl::rofl::rofl::rofl:

    අනුන්ගේ ඒවා හොයන්නේ යන්නේ, උඹලගේ අපේක්ෂකයා හොයාගනින් ඉස්සෙල්ල :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොපි කරාද අන්තිමට ඒක :rofl:. මම තමයි ඔරිජිනල්. කොපි කල හැක , සමකල නොහැක... :yes:

    තව මොකක්හරි ගොන් පොස්ට් එකක් දාපන්, දැන් අනුර කතා කරන්නේ. බම්ප් ඕන වෙලාව. :yes:

    මෙක බම්ප් උනාට බන්, ලoකාවෙ උන්ට පිස්සු නැ අනුරයගෙ බයිල අහන්ඩ, උබ හිතන්නෙ බම්ප් උනාම අනුරයගෙ පච බලයි කියලද.. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගේ ඒවා හොයන්නේ යන්නේ, උඹලගේ අපේක්ෂකයා හොයාගනින් ඉස්සෙල්ල :D:D:D

    පොඩ්ඩක් කියාපල්ලකො, අපිත් ආසයිනෙ දැන ගන්ඩ ඊලග පොදු අපේක්ශය කවුද කියල.. :yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොඩ්ඩක් කියාපල්ලකො, අපිත් ආසයිනෙ දැන ගන්ඩ ඊලග පොදු අපේක්ශය කවුද කියල.. :yes::yes:
    උඹ ආස නැද්ද උඹලගේ අපේක්ෂකයා දැනගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ආස නැද්ද උඹලගේ අපේක්ෂකයා දැනගන්න.

    අපිට ඉන්නෙ එකම එක සුපිරි අපේක්ශකයයි, හැමෝම දන්න කෙනා තමයි එන්නෙ... :cool::cool::cool::cool::cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    මෙක බම්ප් උනාට බන්, ලoකාවෙ උන්ට පිස්සු නැ අනුරයගෙ බයිල අහන්ඩ, උබ හිතන්නෙ බම්ප් උනාම අනුරයගෙ පච බලයි කියලද.. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:මූ පව් බං.මගේ බයිට් එක මූ තමා කිරියේ.:rofl: