ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ...
''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.''

ඵළ බං.අරුන් දැන් ගම් කුප්පියක් කාපු වඳුරෝ වගේ අැති..![]()
ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ...![]()

එහෙම එකක් නැ අයෝජකයො ආව නම් ඔය මොකුත් අවශ්ය නැ...ඒකෙ සුබ ලකුණු ශෙයා මාර්කට් එකෙන් පෙන්නුම් කරනව..
තරහා ගන්න එපා මචන්, ෂෙයාර් මාකට් එකේනම් ඉන්ඩෙක්ස් ඉහල යන්නේ ෆොරින් සෙලින් නිසා. එක හොද තත්වයක් නෙමෙයි.. ජෝන් කීල්ස් එක එහෙම පට්ටා සෙල් වීමක් වෙන්නේ. හේතුව හිතාගන්න බැහැ.

පෙයෝනියර් වගේ උන්දියල් සිද්දි නැතුව, ඩිරෙක්ට් ෆොරින් කරන්සි ගෙන අවුලක් නැහැ කියලා කියන්නේ. පෙයෝනියර් ගහන්න එපා. එක ඕකට අදාළ නැහැ. කෙලින්ම වයර් හරි ස්විෆ්ට් හරි කරන අයයි, තව ෆොරින් එම්ප්ලෝයිමට් RFC NRFC තමයි සහනේ තියෙන්නේ.

Nomike wage tamai 15% kara kiyanne
Soudce pls

ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ...
''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.''
තරහා ගන්න එපා මචන්, ෂෙයාර් මාකට් එකේනම් ඉන්ඩෙක්ස් ඉහල යන්නේ ෆොරින් සෙලින් නිසා. එක හොද තත්වයක් නෙමෙයි.. ජෝන් කීල්ස් එක එහෙම පට්ටා සෙල් වීමක් වෙන්නේ. හේතුව හිතාගන්න බැහැ.

ගොඩක් හොඳයි! දැනුවත් කිරීමට ස්තූතියි!
අසූචි වලේ පීනන, අසූචි පණුවෙක් වන උඹත්, යූ ඇන් පී අපිත් අතර වෙනස - හොඳ දේට හොඳයි කීමට අපට ආත්ම ශක්තියත් තිබීමත්, එහෙම කිව්වා යයි කියලා හෙට වෙනකොට එන්ඩ කියලා, දණ ගස්සලා පට්ට කුණුහරුප කියලා, ෆයිල් මිටි වලින් ගහලා පන්නන මැන්ටල් කේස් අපේ නායකත්වයේ නොමැතිවීමත්ය.
සැ. යු : වහලුන් මෙය තේරුම් ගැනීමට උත්සහ නොකරන්න.![]()

වයර් අවුලක් නැහැ. උබේ අකවුන්ට් එකට ෆොරින් කරන්සි වලින් ඇවිත් රුපියල් වලට කන්වර්ට් වෙනවනම් හරි. එහෙම නැතුව, පෙයෝනියර්, ට්‍රාන්ස්ෆර්වයිස් වගේ එවලින් එනකොට ඔය සහනේ නැහැ. එක ලෝකල් ට්‍රාන්ස්ෆර් එකක් නිසා.ela mata enne wire![]()

''ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.''
-මේව තමයි වෙන්ඩ ඔනෙ එච්චරයි..රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි ටික ගන්ඩ බැ බදු ගහල ඕකෙ නොතේරුනා මෝඩ රනිලට..

අා srilankan1 දැන් මේකෙන්ද ඵන්නේ?![]()

ඔකේ.. මචන්. වාදයක් කරන්න නෙමෙයි කිව්වේ.. කොමර්ස් කලේ නැහැ. ඔ/ලෙවල් කොමර්ස් වලින් ස්ටොක් එක්ස්චේන්ජ් කරන්න බැහැ. පොඩ්ඩක් කියවල තේරුම් මචන්. මහින්ද ගෙනාපු නීති හොදයි. සහන හොදයි. යථාර්ථයයි මම කිව්වේ. ටෙන් ඉයර් ඉල්ඩ් ඩොලර් බොන්ඩ් එක බලපන්.. 6.75 ගානේ අවුරුදු 10කලට දුන්නේ දැන් වැලියු එක 86ට යන්නේ.. මේ 100 ට තිබිලා 86ට ආවේ.ලොල් දන්න ලබ්බක් කියපන් මිනිහො, ෆොරින් සෙලින් නිසා ඉහල යනවද ලොල්, O/L කොමස් ෆේල් නේද..![]()
ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ...
''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.''

එහෙම එකක් නැ අයෝජකයො ආව නම් ඔය මොකුත් අවශ්ය නැ...ඒකෙ සුබ ලකුණු ශෙයා මාර්කට් එකෙන් පෙන්නුම් කරනව..

ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.
මේකනම් පට්ටා.. පව් නැහැ මහින්දට මේක ඇත්තක් නම්.. මංගල වේසිගෙ පුතා හිකුවා සල්ලි වලට.
Mewa aththada ban?