බදු_ඉවතට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව කොච්චර කල් යයිද දන්නෑනෙහ්?

    දන්නෙ නැ ඒක නම් , පාර්ලිමෙනිතුව රැස් උනාට පස්සෙ තමයි ඒක වෙන්නෙ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දන්නෙ නැ ඒක නම් , පාර්ලිමෙනිතුව රැස් උනාට පස්සෙ තමයි ඒක වෙන්නෙ..

    ඔය දේ සිද්ද උන් නැත්තන් මොකද කරන්නෙ උබ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොන්ගලයා තෙල් සුත්රේ TV එකේ පෙන්නපු දවසේ උගේ මුණ තිබ්බ විදිහට මතකද නිකන් කින්ඩියට වගේ මිනිස්සුන්ට... :P අද කොහොමද උන්ට එක පල දුන්න හැටි මිනිස්සුන්ට කරපු දේ

     
    • Like
    Reactions: lasankandy

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බැංකු පොළියෙන් අය කළ බදු ඉවතට - ආදායම් බදු ඇතුළු තවත් බදු රැසක් පහළට -ඉන්ධන මිල පහළට - ආණ්ඩුවෙන් ජනතාවට දුන් සහන සියල්ල මෙතනින් බලන්න




    පසුගිය ආණ්ඩුව විසින් පවනා තිබූ බදු රැසක් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ මගින් මෙතෙක් පනවා තිබූ බදු රැසක් පහත දැමීමටයි මුදල් අමාත්‍යාශය තීරණය කර ඇත්තේ.

    14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

    ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක‍්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

    කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

    දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

    සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

    දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.


    ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා.

    ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද පහත දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක්ව පැවති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක්ව පැවතියා.

    2T ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරේ



    නෙත් නිව්ස්

    Ko eye pereda Full Tank Gehuwa UN :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දේ සිද්ද උන් නැත්තන් මොකද කරන්නෙ උබ?

    අඩමාන නැ අනිව වෙනව, බය වෙන්ඩ එපා අපි අවුරුදු 3ක් ෆයිට් කරේ මහ බැoකු හොරුනව බලු කූඩුවට දාන්ඩ, එව අනිවාර්යෙන් වෙනව..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උබයි මමයි ඉන්නෙ ලoකාවෙ බන් ,රනිල ඉන්නකම් රුයිතෙ ගිය ශෙයා මාර්කට් එක මහින්ද ආව ගමන් අප් උනා ඇයි ලoකාවෙ බිස්නස් කාරයො සල්ලි දැම්ම..මේ සහනත් එක්ක පොහොර සහනාධාරෙ ආව ගමන් බලපන්කො වෙන දේ කෙලින්ම 6% පනිනව අර්ථික වර්ධන වේගය..

    ඒකෙන් වෙන්නෙ මිනිස්සු අතේ සල්ලි ආයෙ ගැවසෙන්ඩ ගන්න එක..මතක ඇතිනෙ 2015 වෙද්දි මිනිස්සුට අද වගේ තුන් වේල කන්ඩ හොයා ගන්නෙ කොහොමද කියන තැන නෙමේ උන්නෙ..පොඩි කාර් එකක් ගන්නෙ කොහොමද කියන තැන..අමතක කරන්ඩ එපා අතීතය...එතන උන්න රටක්කුයි රනිල කාල තුන්වේල කන්ඩ බැරි තැනට ඇදල දැම්මෙ..

    ආයෙ එතනට යන්ඩයි බිස්නස් කාරයො ටික හදල ගන්ඩ ඔනෙ..අපේ බිස්නස් කාරයන්ට කෙලවල රටක් හදන්ඩ බැ, පිට රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි වලට දැන් බදු ගහන්නෙ නැ එහෙ බැකු වල තියෙන සල්ලි ලකාවට එවනව... :cool::cool:

    mehemai ranilata wada nm mahinda hodai.
    eth mn kiynne dn me ranila kapu tika komath eka para goda danna ba.

    ranila itn thibba ewath kawane.
    bt mn kiynne balapn ara muthugettigamayata port eka deela.. :rofl:
    wadak nane katha karala.
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    තෙල් අඩුකරපු එකට යුන්පි කොමෙන්ට් එකක්.

    මංගල සර් මේ වෙද්දී හිටියනම් තෙල් වලින් 20ක් අඩු කරනවා ඒ කියන්නේ මහින්ද රු 10ක් වැඩියෙන් තෙල් දෙන්නෙ

    ඔය දෙන්නෙ කල් ඉකුත් උනු තෙල් වෙන්න පුලුවන් අවුරුදු මිලියන ගානක් පරණ තෙල් රනිල් අප්පච්චිගෙ ආණ්ඩුවෙන් කල් ඉකුත් වෙන්න නොදී පරිස්සම් කරගත්තා මැදමුලන මුර්ගයා ඒ වගේ තාක්සනික දේවල් දන්නවා ඇයි

    අනික් එක මේ නවීන ලෝකේ ඕනේ දේකට ක්‍රමයක් තියෙනවා තෙල් වලට උනත් සූත්‍රයක් තියෙනවා නැතුව ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න බෑ ඕක තමා ඒකාධිපති පාලනය මුලින්ම තෙල් මිල ඔහොම වෙනස් කරන්න ගයි ඉටපස්සේ ඕකෙන් තෙල් ඒකාධිකාරයක් දක්වා වර්ධනය වෙනවා

    කොහොමහරි මංගල සර් හිටියානම් මේ වෙද්දී 20ක් අඩුයි

    V1+V2+V3+V4=MRP සූතෙට දැන් ලෝකවෙලදපොලේ තත්වේ ආදේශ කරලා බැලුවනම් ඒක පැහැදිලියි
    සූත්‍රේ අවලංගු කරෙත් රු20ක් අඩු කරන්න ඕනේ තැන 10ක් අඩු කරලා ශේප් වෙන්න


    සිරාවට මුංට මෙන්ටල් ද?

    සිරාවට මුංට මෙන්ටල් ද?:rolleyes::rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY






    මොන්ගලායා බල්ලෙක් වගේ ඇමතිකම ගැලවිලා පාරට වැටෙන්න දවස් ගානකට කලින් කොහොමද උන්ගේ මුණු....:rofl::rofl: නියමෙටම පල දුන්නා :P:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehemai ranilata wada nm mahinda hodai.
    eth mn kiynne dn me ranila kapu tika komath eka para goda danna ba.

    ranila itn thibba ewath kawane.
    bt mn kiynne balapn ara muthugettigamayata port eka deela.. :rofl:
    wadak nane katha karala.

    එකපාර හදන්ඩ බැ මැජික් නෙමේ, ඒත් එව නිවරදි කරන්ඩ කෙටි කාලින්ව ගන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව බලේ ගත්ත ගමන්, බොහොම හොදයි ඒක..

    මුතුහෙට්ටිගම වරාය වික්කෙ නැනෙ රටට කරපු ලොකුම හතුරුකමනෙ හම්බන්තොට වරාය වික්ක එක..ඇයි ඒව ගැනකතා නොකර කොහෙවත් නැති මුතුහෙට්ටියෙක් ගැන කියවන්නෙ???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන්ගලායා බල්ලෙක් වගේ ඇමතිකම ගැලවිලා පාරට වැටෙන්න දවස් ගානකට කලින් කොහොමද උන්ගේ මුණු....:rofl::rofl: නියමෙටම පල දුන්නා :P:yes:

    ඔක්කොටම හරි අපූරුවට ''දිට්ඨදම්මවේදණීය කර්මය'' පල දුන්න..රටේ මිනිස්සුට තුන් වේල කන්ඩ නැති උනාම කරන සාපෙම ඇති බන් ඔකුන්ට කෙලවෙන්ඩ..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:


    :yes::yes:

    Thanks Erosan for bringing back MR :cool:
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    උබ මුලින් කියල තියන එකනම් තේරුම් ගන්න බැ, foreign selling හින්ද ASPI එක ඉහල යනව කියන එක.. :rofl:



    John keels (JKH) එකෙ sell එක දැන් මාස ගානක ඉදන් තියන එකක්.. European fund එකක් උන්ගෙ සේරම investment sell කරනව.. ඒක අද ඊයෙක උන එකක් නම් නෙවෙයි.. උන් තාම විකුනල ඉවර නැ.. ඉස්සරහට් දවස් ටිකෙත් විකුනයි.. JKH එකේ තව malaysian investment fund එකක shares ටිකක් තියනව.. ඒ ටිකත් විකුනන්න හදනව වගේ කතාවක් තියනව.
    John Keells loss welada?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නැහැ බන්.. ගිය ආණ්ඩුවෙන් තිබ්බේ කැපිටල් එක බද්දෙන් නිදහස්, හැබැයි පොලියට ගෙවන්න ඕනා බදුවලට යටත්ව. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් එව්වොත් එකට බද්දක් නැහැ. හැබැයි එකෙන් ජෙනරේට් වෙන පොලියට බදු තියනවා. දැන් මේ කියන්නේ එහෙමත් නැහැ කියලා. ආදායම් බද්දයි, විත්හොල්ඩින් එකයි දෙකම නැ

    ane apitatanam øya kiyana ewa ne dan audurudu 4k tisse dollars lanakwata genawa :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane apitatanam øya kiyana ewa ne dan audurudu 4k tisse dollars lanakwata genawa :yes:

    ගූ කොතේ කක්කුස්සි හෝදන උබල ගැන නෙමේ කියල තියෙන්නෙ, අනිත් මිනිස්සු ගැන..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:


    :yes::yes::yes:
    kalakanniya thawa masayak dekak hitiya nam lankawa hoya gannath nathi wenwa bn
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගූ කොතේ කක්කුස්සි හෝදන උබල ගැන නෙමේ කියල තියෙන්නෙ, අනිත් මිනිස්සු ගැන..

    ubalata wage eka ekade passe yanna one ne apita apita ona tarama salli ena vidi tiyanwa ubalta tama sada desapalakayan saranan gachami kiyala unta wahal kan karanne ane uba sada wahal sewayata kapa una un kisima hakiyawak ne nikanma nikan nikamu wage anungen yapenna inna whallu nikan denawa nam ona kunugodak hodai kiyana daha jara minussu