Unlimited data

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේක යුස් කරන්න ගත්තොත් එක දිගට යුස් කරන්න ඕනේ නේද. පැයක් යුස් කරලා disconnect කරාට පැකේජ් එක වැඩ. ඩයලොග් නං දවස් තුනක් තිබ්බ නිසා ඕන වෙලාවක පැය දෙක යුස් කරන්න පුළුවන් :dull:

    Dual sim phone එකක් නම් මොබිටෙල් sim එක disable කරන්න ඕනේ නැති වෙලාවට. මන් එහෙම දවස් 3k තියාගන තියෙනව 3hrs එක. ඉට වඩා පුළුවන් ඇති.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝට්ටුවෙන් ලංකාවට එන්න එපා. :no: ආවොත් ආයෙ ඔය රටටම හරෝල අරිනව :yes: යන්න රටක් නැත්තං ඒත් උඹව ලංකාවෙ දූපතකට දානව :yes: ඒ නිසා ඔහෙටම වෙලා කැංගරුවෙක්ව බලාගෙන ඉඳපං මෙහෙ එන්න ඕන්නෑ :frown:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    Your time counts from the time you started browsing and ends at the number of hours from the time of browsing starting time withing the validity period. You can use it in intervals . please note that even if the customer stops browsing, if the data session is on, the time will count as browsing time.


    ඔතන තමයි මට කෙස් එක ආවෙත්

    Dual sim phone එකක් නම් මොබිටෙල් sim එක disable කරන්න ඕනේ නැති වෙලාවට. මන් එහෙම දවස් 3k තියාගන තියෙනව 3hrs එක. ඉට වඩා පුළුවන් ඇති.

    උබ හරි මගේ තියෙන්නේ dual sim එකක් ඒත් mobitel sim එක ඩේටා සිම් එක විදිහට දෙන්නේ hostpot දාන වෙලාවට විතරයි. ඩේටා ඔෆ් කලාට ටයිම් එක යනවා. ඩිසේබල් කලොත් ටයිම් එක තියාගන්න පුලුවන්ද දවසක් දෙකක් :rolleyes:
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Lanka bell unlimited kauda use karanne 1mbps walata wediye enne nedda speed eka

    Upload නම් කොච්චර කලත් 1Mbps තමයි පෙක්කා පුතී..මගෙත් අන්ලිමිටඩ්.හැබැයි ගෙවන ගානට නම් ලාභයි.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Upload නම් කොච්චර කලත් 1Mbps තමයි පෙක්කා පුතී..මගෙත් අන්ලිමිටඩ්.හැබැයි ගෙවන ගානට නම් ලාභයි.

    mage 950 packge eka thiyenne eke kiyanne 4mbps kiyalane eth mata 15mbps wage enawa. den unlimited eke kiyanne 1mbps kiyalane eka e ganata limit karalada thiyenne nethm arake wage wediyen enawada
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Lankawe dan tiyena cheapma unlimited data option eka mokadda sinhalu?;)

    4sSwH8J.gif
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    mage 950 packge eka thiyenne eke kiyanne 4mbps kiyalane eth mata 15mbps wage enawa. den unlimited eke kiyanne 1mbps kiyalane eka e ganata limit karalada thiyenne nethm arake wage wediyen enawada

    වැඩියෙන් එන්නේ නෑ ....1mbps තමයි ...ඒ කියන්නේ maximum download speed එක 120 kbps ....උපරිම මාසෙකට 300 GB වගේ use කරන්න පුළුවන් 24 H use කලොත් ...
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මොබිටේල 3 hour පැකේජ් එක එක්ටිව් කරලා 4G ඩොන්ගලේට සිම් එක දල වැඩ කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: ryandok

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Lankawe dan tiyena cheapma unlimited data option eka mokadda sinhalu?;)

    Mama gatte Dialig 600 eka 5gb pennama slow wenawa but salli aya wen na.

    Dynamin ip anan manan dala speed wedi kala

    youtube ehema live balannath athi speed