කෝටි_50

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
45296922_843182482688498_1989542208579043328_n.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
sauce daapan..meme ganan ganne na :rofl::rofl:

සෝස් බෝතලයක් ද ඕනේ ? කිස්ට් හොඳයි ද . ලොල්

මේ දිනවල පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන් සිදුවන මුදල් ගනුදෙනු සංවාද අතර විශේෂ කාරණාවක් අද පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වූ බව පාර්ලිමේන්තු
මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය

මුහුණු පොතේ සටහන් තබා තිබේ. එයට අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පවසා තිබෙන බවත් මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බවත් ඔහු පවසා ඇත.
එම කරුණ හර්ෂ ද සිල්වා අනාවරණය කළේ පහත පරිදිය.

gossiplanka_2018-11-02-228.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට සල්ලි දෙන්ඩ ලොල්, පව් ගූ ඇන් පී කරයො ටික,:lol::lol::lol: ඔකුන්ට සල්ලි නෙමේ ඉලපතෙන් ගහල එලවන්නෙ ආවත්..:yes::yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇයිබන් එෆ් බී ලයිව් එක බැලුවෙ නැද්ද වොයිස් රෙකොඩ් ඔක්කොම ප්ලේ කලා....හත්තිලව්වයි

    ජෙප්පට රජ මගුල් නේද..:rofl:
     
    හොරාගෙ අම්මගෙන් පේන අැහුවා වගේ..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයිබන් එෆ් බී ලයිව් එක බැලුවෙ නැද්ද වොයිස් රෙකොඩ් ඔක්කොම ප්ලේ කලා....හත්තිලව්වයි

    ගූගල් ,ෆේස් බුක් එකෙන් තමයි ගූඇන්පී කාරයො නිතිය, අගමැතියි තෝරන්නෙ..ෆේස් බුක් තිබ්බ නම් හරියටම හරි මෝඩ ගූ ඇන් පී සිගිති ආතල් ඇයි බන් උබල ඔච්චරම ගොන් ???:lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන්ට සල්ලි දෙන්ඩ ලොල්, පව් ගූ ඇන් පී කරයො ටික,:lol::lol::lol: ඔකුන්ට සල්ලි නෙමේ ඉලපතෙන් ගහල එලවන්නෙ ආවත්..:yes::yes::yes:

    නාමල් ව කොපි කරන්න ගිහින්..:baffled::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මුන්ට සල්ලි දෙන්ඩ ලොල්, පව් ගූ ඇන් පී කරයො ටික,:lol::lol::lol: ඔකුන්ට සල්ලි නෙමේ ඉලපතෙන් ගහල එලවන්නෙ ආවත්..:yes::yes::yes:
    ඉතින් එලවන්න එපැයි ආනන්දයවයි සේනානයකවයි, සුරෙශයවයි... තෝ නිකන් මහින්දගෙන් ලයිසන් කැන්සල් කරගන්න හදන්නේ.. මහින්දට පුක පත්තුවෙලා මිනිස්සු හොයනවා. උබ එන්න එපාලු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එලවන්න එපැයි ආනන්දයවයි සේනානයකවයි, සුරෙශයවයි... තෝ නිකන් මහින්දගෙන් ලයිසන් කැන්සල් කරගන්න හදන්නේ.. මහින්දට පුක පත්තුවෙලා මිනිස්සු හොයනවා. උබ එන්න එපාලු..

    රගෙ බණ්ඩාරල වගේ ගූ ඇන් පී අපතයො ගන්නෙ නැ, උබල උන්ව තියාගනිල්ල , වොඩ්ක වතුර කරපු පරයො හොදයි තොපි වගේ ගූ ඇන් පී මීහරක්ට..:yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් එලවන්න එපැයි ආනන්දයවයි සේනානයකවයි, සුරෙශයවයි... තෝ නිකන් මහින්දගෙන් ලයිසන් කැන්සල් කරගන්න හදන්නේ.. මහින්දට පුක පත්තුවෙලා මිනිස්සු හොයනවා. උබ එන්න එපාලු..

    :D:D:D:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් එලවන්න එපැයි ආනන්දයවයි සේනානයකවයි, සුරෙශයවයි... තෝ නිකන් මහින්දගෙන් ලයිසන් කැන්සල් කරගන්න හදන්නේ.. මහින්දට පුක පත්තුවෙලා මිනිස්සු හොයනවා. උබ එන්න එපාලු..

    :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    සෝස් බෝතලයක් ද ඕනේ ? කිස්ට් හොඳයි ද . ලොල්

    මේ දිනවල පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන් සිදුවන මුදල් ගනුදෙනු සංවාද අතර විශේෂ කාරණාවක් අද පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වූ බව පාර්ලිමේන්තු
    මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය

    මුහුණු පොතේ සටහන් තබා තිබේ. එයට අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පවසා තිබෙන බවත් මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බවත් ඔහු පවසා ඇත.
    එම කරුණ හර්ෂ ද සිල්වා අනාවරණය කළේ පහත පරිදිය.

    gossiplanka_2018-11-02-228.jpg

    indakin video link ekak daaganna mole na ne :P:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    උසී උසී ඉරෝසෝන් උසී ............:lol::lol::lol::lol:

    රගෙ බණ්ඩාරල වගේ ගූ ඇන් පී අපතයො ගන්නෙ නැ, උබල උන්ව තියාගනිල්ල , වොඩ්ක වතුර කරපු පරයො හොදයි තොපි වගේ ගූ ඇන් පී මීහරක්ට..:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපරාද ඕයි, කියෝ කියෝ ඉන්න වෙලාවෙ ඔය ඩොලර් මිලියන ගාන අරන් පයින් නැතුව ඉදල ඒක අහිසක මනුස්සයින් අතර බෙදල දැම්මනම් කොච්චර හොදද නේද..ආන්න එහෙමයි ගේම දෙන්ඩ ඕන මේ පාලිතයගෙ ටොන් පච . :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගූගල් ,ෆේස් බුක් එකෙන් තමයි ගූඇන්පී කාරයො නිතිය, අගමැතියි තෝරන්නෙ..ෆේස් බුක් තිබ්බ නම් හරියටම හරි මෝඩ ගූ ඇන් පී සිගිති ආතල් ඇයි බන් උබල ඔච්චරම ගොන් ???:lol::lol::lol::lol:

    එක්කෙනෙක් බිලිබා ගන්න කෝටි 50 ක් විසි කරනව කියන්නෙ බලය ගත්තම කොච්චර ගහනව ඇත්ද නෙහ්.... :rofl: