ගොඩක් දවසකින් හොද ඩොකියුමන්ටරියක් බැලුව&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොඩක් දවසකින් හොද ඩොකියුමන්ටරියක් බැලුව&

    ලෙවිසන් වුඩ් කියන්නේ එංගලන්තේ හමුදාවෙ ඉදපු සෙබලෙක්... :yes::yes:

    ඔහු හමුදාවෙන් ඉවත් වෙලා අමුතු ජාතියෙ ටුවර් යනවා ලෝකයේ නොයෙක් තැන් වල.... :love:

    folk-levison-wood-400.jpg


    රශියාවෙ ඉදන් ඉරානෙට පයින් එනව කෝකසස් කදුවැටිය තරණය කරමින් රටවල් ගනනාවක් හරහා.. :shocked::shocked:
    රශියා - චෙච්නියා - ඩගැස්තාන් - අසර්බයිජන්-ජොජියා- ආර්මෙනියා- ඉරාන්. පුදුම ලස්සනක් තියෙන්නෙ මේ පාලු රටවල් වල..:love::love:
    සැතපුම් 2600 ගාණක් පයින් යන්නෙ... :shocked::shocked:
    කැමති අය ඉන්නව නම් බලන්න... එපිසෝඩ් 4ක් තියනවා...
    ලේසියෙන් දකින්න නොලැබෙන දේවල් ගොඩක් තියනවා.. :yes::yes:
    මෙන්න මම මේ අද බලන From Russia to Iran: Crossing Wild Frontier ටොරන්ට් ලින්ක්ස්

    parts 4k have

    part1 - link

    part2 - link

    part3 - link

    part4 - link

    මේ තියෙන්නේ පාට්ස් හතර.. මක්කහරි අවුල තියේ නම් කියන්න බාන්න ගියාම.. :yes:

    නයිල් ගග පටන් ගන්න තැන ඉදල නයිල් ගග මුහුදට වැටෙන තැනට එනකන් පයින් එනව 6853km ක්... :shocked:

    තව හිමාල කදුවැටිය දිගට එනවා රටවල් ගණනාවක් හරහ ඇෆ්ගන් වල ඉදගෙන...:P

    ඇමරිකාවත් කවර් කරනවා... :P

    මේ විදියට හැම මහද්වීපයකම ඇවිදිනවා.. :yes:
    එකක් බැලුවොත් සේරම බලල තමා නතර වෙන්නේ යාලුවනේ... :cool::cool:
    මේ හැම ටුවර්1කටම ඩොකියුමන්ටරිස් තියනව යූටියුබ් සහ ටොරන්ට් හොයාගෙන බලන්න :yes::D:love:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් ආසම දෙයක් තමා ට්‍රැවලින්. ස්තූතියි මචං. රෙප් දුන්නා.
     
    • Like
    Reactions: Darkline and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සරම ඔහොම ගියා මයිකල් පේලින්.. පෝල් ටු පෝල්, සහර,ලෝකෙ වටෙ දින අසූවකින්, හිමාලය වගේ ඒව මතකනේ... සුපිර්ම ගණයේ ඩොකුමන්ටරි.. අද ඒ පරිසරය හුගාක් වෙනස් වෙලා මොකෝ එතුමා ඇවිද්දේ හැත්තෑව, අසූව දශකයේ. දැන් අවුරුදු 30 40ක් ගිහින්.සේරම වෙනස් වෙලා.. ඒ වෙනස හොදින් අත් විදින්න පුලුවන් මේකත් එක්ක​
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මාත් බැලුවා ඕක. MVgroup එකේ ටෝරන්ට්ස්වල තියනවා ඕක. ජෝඇනා ලුම්ලිගේ මේ දවස්වල යන සිල්ක් රෝඩ් එක බලපන්. එකත් පට්ටා.. තව සිල්ක් රෝද කියලා නිකන් එකක් යනවා, එකත් පට්ටා..
     
    • Like
    Reactions: Asmodeus and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Bump...ada baanna one..

    සුපිරි මචං.. වෝකින් ද නයිල් නුත් බලන්න...
    තව ඉන්ග්‍රිසි හදාගන්න උන්ටත් හොදඉ මේක.. මෙයා නේටිව් බ්‍රිටිශ්​
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් බැලුවා ඕක. MVgroup එකේ ටෝරන්ට්ස්වල තියනවා ඕක. ජෝඇනා ලුම්ලිගේ මේ දවස්වල යන සිල්ක් රෝඩ් එක බලපන්. එකත් පට්ටා.. තව සිල්ක් රෝද කියලා නිකන් එකක් යනවා, එකත් පට්ටා..

    හරි මචං තැන්ක් මේ හොයන ගමන් ඉන්නේ දාන්නම් ඩවුන් වෙන්න...
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    From-Russia-to-Iran-Crossing-the-Wild-Frontier-Cover.jpg





    https://files.fm/u/p8j7tc42




    මේකේ තියනවා ඔය ටොරන්ට් ෆයිල් 4ම එකට.. seedr.cc එකට දාලා ඩවුන්ලෝඩ් කරගන්න ස්ලෝව් නම්.

    කොලිටි එක නම් 720p


    ත්‍රෙඩ් එක දාපු කෙනා සමාවෙන්න ඕනා මැද්දට පැන්නාට
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    1524487445

    1524487445




    මෙන්න මේක බලපන්. මම පුළුවන් උනොත් ලින්ක් ටික දාපන්. මේකේ පෙන්නනවා හොන්ඩුරාස් උන් ඇමෙරිකන් පනින්න කන කට්ට. ඒ වගේම පකිස්තාන් එකෙක් පයින් යනවා ඇමෙරිකාවට හොරෙන්. මුට කැලේදී හම්බවෙනවා..
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකේ තියනවා ඔය ටොරන්ට් ෆයිල් 4ම එකට.. seedr.cc එකට දාලා ඩවුන්ලෝඩ් කරගන්න ස්ලෝව් නම්.
    කොලිටි එක නම් 720p

    ත්‍රෙඩ් එක දාපු කෙනා සමාවෙන්න ඕනා මැද්දට පැන්නාට

    4ma ekapaara banna pluwan nam patta lesi. mam dekka4ma ekata thi links torrent but no seeds ...........

    mchn seedr,cc daala adinna pluwan max size1 2gb neda ? ethakota me4ma ekapaara adinna ba neda ? :confused: