එහෙම කොහොමද බන් කරන්නේ ඕක ඉතින් හැම රටකට සමව අයිති වෙන්න ඕනේ, උන්ගේ රටෙන් පටන් ගත්තනං තියාගනින් ඔක්කොම වතුර කිව්වොත් රට වතුරෙන් යට වෙයි, ඔය වතුර බැහැල යන්නත් එපැයි, ඕක රතු මුහුදට යන්නේ නැත්තේ බැස්ම ඇත්තේ ඉජිප්ට් පැත්තට වෙන්න ඇති. අරවගේ 15%ක් කපාහැරලා වගාබිම් 21%කින් පාලු වෙනවනම් මොන රටකට උනත් අසාදරනයි නේ. හරියට අපේ අනුරාධපුර පැත්තේ ගොවියන්ට වතුර දෙන්නේ නැතුව දිවිනසගන්නවා වගේ වැඩක්. පවු ඉතින් හැම රටකම මිනිස්සු ඔක්කොම. කථාකරන් විසදගන්න ඕනේ ප්රශ්නයක්ඊජිප්තුවට බම්බු ගහගන්න කියන්න තියෙන්නෙ ඇයි වදේ තමන්ගේ රටෙන් ගලන යන වතුර ටික පාවිච්චි කරනන් කාගෙන්වත් අවසර මොකටද.