thanks bro.
bump
ඔය ඩෑම් එකේ චීෆ් ප්‍රොජෙක්ට් මැනේජර්(Simegnew Bekele) 2018දී අභිරහස් විදියට මැරෙනවා.තමන්ගේ වාහනය ඇතුලේ ඔලුවට වෙඩි තියාගෙන මැරිලා ඉන්නේ.
ඊජිප්තු ගුවන් හමුදාව ගහයි කියන බයට 2020 අවුරුද්දේ ඩෑම් එක වටේ රුසියන් S-300,Pantsir-S1 එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් රදවලා තිබ්බාලු.
ලේසි නෑ වැඩේ
