භූතානය ලොව පිරිසිදු කරන රටක් - A carbon negative country

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    භූතානය ලොව පිරිසිදු කරන රටක් - A carbon negative country

    Data ටිකක් ගියාට කමක් නැහැ මේ කතාව අහලා බලන්න ,,භූතානය කොච්චර වත්කම් අඩු රටක් උනත් සතුටින් ස්වභාව ධර්මයට අනුගතව ජීවත් වෙනවද කියලාතේරෙයි

     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බම්ප් කරපු රෙප් දීපු හැමෝටම පුලුවන් විදියට සැලකුවා
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අ‌පේ වුන් තියන කැලැ ටිකත් කපනවා.

    අපි ‌ඇදුම් පැලදුම් ‌වෙනස් වුනත්
    අපි ජීවත්වෙන්නෙ එකට
    රෙප් +15

    :love::love::love:
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    988
    138
    63
    GROSS NATIONAL HAPPINESS IS MORE IMPORTANT THAN GROSS NATIONAL PRODUCT


    A Minimum of 60% Total Land Shall be Maintained Under Forest Cover all the Time

    Thanks Bhutan, Thanks nir83k,


    tumblr_nlzb8p1jPR1ttqpnzo1_400.gif
     
    Last edited: