Video Editing & Gaming වලට PC එකක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපරාදේ බන් GTX 1050 ගැහුවේ
    GTX 1060 තමා වීඩියෝ එඩිටින් වලට සුපිරිම
     
    • Like
    Reactions: mtmadushanka

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අපරාදේ බන් GTX 1050 ගැහුවේ
    GTX 1060 තමා වීඩියෝ එඩිටින් වලට සුපිරිම

    GTX 1050 TI ekath awlak na bn

    අඩු ගානකින් (or Used) වීඩියෝ එඩිටින් වලට මැෂින් එකක් සෙට් කරගන්න ඕන වෙන කන්ෆිගරේෂන් දාන්න පුලුවන්ද බන් ? ගොඩක් ලොකු ප්රෝෆිෂනල් වැඩ නෙමෙයි. පොඩි පොඩි ඒවා. ගාන Rs 25000 ක් ඇතුලේ වගේ.