අද නම් මාර දවසක් එලකිරියට ඇවිල්ලා අවුරුදු 3යි මාස 4යි දවස් 4යි. රෙප් පවර් එක 14+. ඒ වගේම රෙප් පොයින්ට් 10 000යි. ඒක නම් මාරයි හරියටම 10 000යි. 10 000 කලේ conzy
සහෝ එයාටත් ගොඩක් ස්තූතී.
ඔන්න අද ඉදන් කට්ටියට 14 බෙදනවා . ගිහින් එන්නම්
