මං ඒත් බැලුව වයර් කෑල්ලක් අමුනන්නේ මොකෝ කියලා :lol: :lol: :lol: 2010න් පස්සේ මදබෝඩ් එකක් ඇල්ලුවෙම නෑ :( :( :( :rofl::rofl: make hoda wifi speed ekak tiyanawa ath ithin wadak na ape connection slow ne:lol::lol: