https://www.elakiri.com/forum/showthread.php?t=1875594
සිංහලු..... මම කිරියේ දැකපු වටිනම ත්‍රෙඩ් එකක්. මාරම දෙයක් ජිවිතේට ඉගෙනගන්න පුළුවන්.
තනුජකට වෝට් එකක් දාගෙනම යමු........![]()
dunna

https://www.elakiri.com/forum/showthread.php?t=1875594
සිංහලු..... මම කිරියේ දැකපු වටිනම ත්‍රෙඩ් එකක්. මාරම දෙයක් ජිවිතේට ඉගෙනගන්න පුළුවන්.
තනුජකට වෝට් එකක් දාගෙනම යමු........![]()

ඒත් මිනීමැරීමේ තැත් කිරීමේ වරදට හිරේ යන්න වෙනව..
හැබයි ඒ වෙලාවට මැරුනට වඩා වන්දියක් ගෙවන්න වෙනවා ඒ මනුස්සයට..
ඉතා විශාල වන්දි මුදලක් නියම වෙනවා එහෙම උනාම මොකද රැකියාවක් කරගන්න බැරි නිසා..
conclusion : marana eka tama hoda..![]()
නෑ නෑ තොපිට මරලම දාපං කියල නෙමෙයි කිව්වේ ඔය වැරදි නොකර ඉදපං කියලා.
මැරුවොත් සදා ඇතුලේ..
aruta 2n ekak thoraganna ahanne mama hithanne.![]()
e wage. sada windawanna poriyal set karanna wage lestya![]()
matat ehema ewa hitenawa welawakata.
ithin me neetiye hil hoyana gaman inne karala berenna.
ubalath kamathi nam setweyalla neetiye siduru hoyanna..![]()

1. මිනීමැරීමට තැත් කිරීමේ වරදට කොච්චර කල් සිරදඬුවම් විඳින්න වෙනවද?
2. වන්දි මුදල නියම වෙන්නේ චූදිතයාගේ ආදායමේ තරමටද? මම ගේමක් දුන්නොත් දෙන්නේ තව කාලයක් ගිහින් ජොබ් එකෙන් අස් උනාට පස්සේ. වන්දි මුදල ආදායමේ තරමටනම් ගේම දෙන්න කලින් මගෙ නමට තියෙන සියලු නිශ්චල චන්චල දේපොල මල්ලිගෙ නමට හරවනවා.
3. කුලී මැරයෝ දාලා කලොත් හිරේ යන්නේ ඌද මමද දෙන්නමද?
නෑ මරන එකෙ නෙමෙයි. අත පය කොන්ද කැඩිලා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ අවුරුදු 100 පන්නලා.
බොහෝ විට ඕක මම නෙමේ වෙන එකෙක් දම්මලයි කරන්න බලන්නේ මම මාට්ටු නොවන විදියට. නිර්ණාමික ලෙස කුලී අපරාධ කොන්ත්‍රාත්තු ලබාදීමට සහ බිට්කොයින් වැනි සාක්ෂි ඉතිරි නොවන ක්‍රම මගින් මුදල් ගෙවීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් කාලීන අවශ්‍යතාවක් සේ සලකා රජය මැදිහත් වී ඇතිකල යුතුයි.
ගොඩක් ඉස්තුතී
දඩ ගහන්නෙ කොහොමද ? මට පොලිස් නිශ්කාශන වාර්තාවක් ගන්න වගේ ඔනි උනාම මට දඩ ගෙවන්න වෙයිද ? නැත්තම් එක කොයි වගේ අවස්ථාවකද ?
බොහොම කණගාටුයි මේවට උත්තර දෙන්න විදිහක් නෑ මට..
ස්ටොප් වොච් එක තියන් කතා කරන ලෝයර්ස්ලට නිකං සල්ලි ජූජා කරන්නේ මොකටද කියලයි මේකෙ ඉන්න උන්ට උදව්වක් විදිහට මම ෆ්‍රී ඇඩ්වයිස් දෙන්නේ..
එහෙම නැතුව උඹලට වැරදි කරන්න කියල දෙන්න මම මෙතනට ආවේ නෑ..
ඒ නිසා මේවගේ දේවල් අහන එකෙන් වලකින්න කරුණාකරල මම කොහෙත්ම ඕවට උත්තර දෙන්නේ නෑ..
මම ඔය දැම්මේ ටිකයි අනිත් ඒවා දැම්මේ නැත්තේ මම කැමති නෑ වෙන උන් ඒවා බලලා අපරාධ කරන්න අයිඩියා ගන්නවට.සර් මගෙ ගැටලුව PM කලා. කරුණාකරලා බලලා උපදෙසක් දෙන්න. බොහොම ස්තූතියි
සර් මගෙ ගැටලුව PM කලා. කරුණාකරලා බලලා උපදෙසක් දෙන්න. බොහොම ස්තූතියි
kenekuta balen porn pennapu seen ekata kohomada karanna one? Sakki Nam ne
සාක්කි නැත්තං ප්‍රශ්නයක් නෑ..
ඔප්පුකරන්න බැරි කිසිම දෙයක් නීතිය ඉදිරියේදි වලංගු නෑ..
කාණු ප්රශ්නයක්අපේ ගේ අයිනෙන් යන කාණුවක් නගරසබවෙන් හදලා නැ නිකන් මිනිස්සු එකතුවෙලා කපපු එකක් වතුර බහින්නේ නැති උනාම කට්ටිය එක සැරෙන් සැරේ පාදනවා එහෙම කපන නිසා අපේ තාප්පේ අත්තිවාරම මතුවෙල එකට වතුර යනවා පස්සේ අපේ අම්ම අපේ ගේ හරියේ තියන කාණුව සිමෙතිවලින් හැදුව අත්තිවාරමට වතුර යන්නේ නැති වෙන්න ටික කාලයක් අවුලක් නැතුව තිබුනා මේ ලගදී මිනිස්සු අයෙම කාණුව හාරලා වතුර බහින්නේ නැ අපේ ගේ වගින් පස්සේ ග්‍රාමසේවකට කියලා කට්ටියක් ගිහින් ග්‍රාමසේවක ඇවිල්ල කිව්වා කාණුව කඩන්න කියලා අම්මා බැ කිව්වා මොකද නගරසබවෙන් කාණුව හදන්නෙත් නැ පාර හදන්නෙත් නැ මේ බහින වතුර ඔක්කොම අත්තිවාරම ඇතුලට බහින්නේ කියලා එකෙන් වෙන්නේ කොයි වෙලේ හරි තාප්පේ කඩන වැටෙයි කියලා කොහොම හරි අපි වැඩ ගිහින් එද්දී ග්‍රාමසේවක තව කට්ටියක් එක්ක ඇවිත් කාණුව කඩලා මචන් මම අහන්නේ එහෙම කරන්න පුලුවන්ද බන් ග්‍රාමසේවක කෙනෙක්ට ? නීති පියවර ගන්න ගියේ නැ අපි මම නිකන් දැනගන්න අහන්නේ
apit wahaneka waradakata hari usawi dala sallli thibilath dade gewanna kenek nathi unoth mokada karanne remand karanawada e kenawa?.
pradahana paraka pare aine indala harakek para panala wahaneta hapunoth driver ge waradak wenawada eke dada gahnawada?.
නෑ එතකොට ජේලර් කෙනෙක්ට කියල් අයිඩින්ටිය එයා ලග තියල ගිහිල්ලා දඩේ ගෙවල එන්න පුලුවන්..පොඩ්ඩක් කරදරයි වැඩේ ඉතිං..
නෑ අයාලේ යන සතුන් හැප්පිලා මැරුණා කියන එකට රියදුරුට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..



බෑ කඩු එහෙම ගේන්න බෑ.. සාමාන්‍ය කෙනෙකුට ලයිස්න් දෙන්නෙත් නෑ..
සටන් උපදේශකවරයකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන කෙනෙකුට විතරයි කඩු දෙකක් ගන්න ලයිසන් ඉශූ කරන්නේ .
සටන් පුහුණු උනා කියල බෑ..
තියා ගන්නත් බැරිද
පරම්පරාවෙන් එන ඒවාට නිතිය කොහොමද තින්නේ 200-300 yrs පරණ ඒවාට