Yes. අද ද දන්නේ? ඇත්තට දැකල ත් තියෙනව

මම අහල තියෙනව.. ඒ වුණාට දැකල නෑ
උඹ කොහොමද දැක්කෙ බොලු කියනව![]()
ගිණි ගෙඩි නොවදින්න නව රත්න මුද්දක් අඩුවට හදලා දෙන්නම්. වැඩ කුලියට විතරක් සල්ලි දෙන්න.

කීල්ස් එකට දාන්න එකක් හදල දියන්. මෙකේ මට හතුරෝ වැඩියි හෙන ගස්සනවා මට. උඹ රනිල ගෙ ගල් කොල්ල උනාට කමක් නැහැ කක්කි පැත්ත උඩින් මුද්ද තියලා මට කියන්න එපා try කරන්න කියලා![]()
ඉස්සර අපේ TV එකට ගැහුවා පැති අකුණක්. මම පොඩි කාලේ. ජනෙල් අස්සෙන් ආවා, අනික TV antenna wire එකේ jack එක ගලවලා බිම දාලා තිබුණා එ socket එකෙන් එකක් ආවා බිම දිගේ මම ඉඳගෙන ඉන්න පුටුව පැත්තකට. කවුරු හරි එවලෙ මාව උස්සගෙන අහකට පැන්න

wikipedia මගුලනම් තේරුනේ නැහැ.. මට හිතෙන්නේ උබලා මේ කතා කරන්නේ අර අකුණු ගහද්දි එනවා කියන එක වෙන්න ඇති.. මේක දකිද්දී මතක් උනේ.. මගේ යාලුවෙක් පොඩි කලේ කිව්වා උන්ගේ ගෙදරට එහෙම අව. දොරෙන් ඇවිත් බිත්තිය හරහා ගියා. ගියපු තැන කළු වෙලා තියෙන්නේ කියලා. උගේ ගෙදර ගිහින් නැහැ මම ඒ නිසා දැකලා නහ. අනික මගේ ඇස දෙකටත් දැකල නැති නිසා තාම විශ්වාස කරන්නේ නහ.
tramadol කියපු එක දකිද්දී මතක් උනේ මේ සින් එක.![]()
