2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    giphy.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද සිංදු ඉල්ලන්නත් බැරි නම් දැන් මෙතන මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරපන්.

    :yes::yes::yes:
    කටුස්සාගේ දේශනයක් තියෙනවලු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සීය මොක ද පේන්න නැත්තෙ?

    තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    තරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා. :angry:මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු:rofl:

    ටහුඩුසැප්තැම්බර් රෙජිස්ටර් උන එකෙක් දන්න දේවල් :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව

    අම්මට සිරි :sorry:
    දැන් කොහොමද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව

    අහ මාර‍ කේස් එකනෙ. දැන් අඩුයි ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව
    oops. cardiologist kenekuta pennuwada? test okkoma karapan. mamath giya satiye kerewwa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,260
    12,501
    113
    Piliyandala
    ජාත්‍යන්තර තරණය කල ශ්‍රී ලාංකේය සම්මාන අභිෂේකය (ජැක්සන්ගේ කටහඬින් ද කියන්නේ )
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා. :angry:මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු:rofl:

    :rofl::rofl::rofl: