http://mytv.dialog.lk:8080/DongleClient/
meken balapan HD nam ne
davasatama RS 4 k vitara yanne data free

උඹලටත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්න මතක් වෙන්නෙ අච්චර හරියක් වුනාට පස්සෙ නේදතූඃ
පත්තරයක් හොයෙගන කියෝපං

මේ යන හැටියට නිදාගෙන නැගිටිද්දී සිරිසේනයා අපිව වුනත් අගමැති කරලා තියෙන්න බැරි නෑ. ඕකා එහෙව් එකා. ඒ නිසා පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඕනේ ඊ ලඟට අගමැති වෙන්නේ කවුද කියලා guess කරන්න.![]()
බලාගෙන ඉඳපං අනුර කුමාරව අගමැති කරයි![]()

නෑ නෑ අපි අප්පච්චිටයි සමනල රෑනටයි මාරුවෙන් මාරුවට කන්න කියමු. එහෙමනේ ආස?![]()
