NEWS බලන්න

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    TV එකේ යන NEWS internet එකෙන් බලන්න විදියක් කියපන්කො NEWS යනකොටම වගේ හෝ පයක් වගේ ඇතුලත HD Quality එකෙන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    derana, swarnavahini live youtube thiyenawa
    Hiru - Live unge web site eke thiyenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලටත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්න මතක් වෙන්නෙ අච්චර හරියක් වුනාට පස්සෙ නේද :angry: තූඃ
    පත්තරයක් හොයෙගන කියෝපං
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    http://mytv.dialog.lk:8080/DongleClient/

    meken balapan HD nam ne
    davasatama RS 4 k vitara yanne data free

    මේවා හරියන්නේ නෑ බන්. හැමදාම බැලෙන්නේ නෑ. මේ ටිකේ රටේ තනිකර පිස්සුවක්නේ කෙලින්නේ. ඒ නිසා පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලන්න හිතුනා. Internet එකේ NEWS තිබ්බට තියෙන්නේ පරණ ඒවා නේ බන්. රෑ 7ට කියපු NEWS 8 ට වත් බලන්න විදියක් නැද්ද internet එකෙන්? :(
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹලටත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්න මතක් වෙන්නෙ අච්චර හරියක් වුනාට පස්සෙ නේද :angry: තූඃ
    පත්තරයක් හොයෙගන කියෝපං

    මේ යන හැටියට නිදාගෙන නැගිටිද්දී සිරිසේනයා අපිව වුනත් අගමැති කරලා තියෙන්න බැරි නෑ. ඕකා එහෙව් එකා. ඒ නිසා පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඕනේ ඊ ලඟට අගමැති වෙන්නේ කවුද කියලා guess කරන්න. :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ යන හැටියට නිදාගෙන නැගිටිද්දී සිරිසේනයා අපිව වුනත් අගමැති කරලා තියෙන්න බැරි නෑ. ඕකා එහෙව් එකා. ඒ නිසා පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඕනේ ඊ ලඟට අගමැති වෙන්නේ කවුද කියලා guess කරන්න. :rofl:

    බලාගෙන ඉඳපං අනුර කුමාරව අගමැති කරයි :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බලාගෙන ඉඳපං අනුර කුමාරව අගමැති කරයි :rofl:

    නෑ නෑ අපි අප්පච්චිටයි සමනල රෑනටයි මාරුවෙන් මාරුවට කන්න කියමු. එහෙමනේ ආස? :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ අපි අප්පච්චිටයි සමනල රෑනටයි මාරුවෙන් මාරුවට කන්න කියමු. එහෙමනේ ආස? :rofl:

    නෑ නෑ අපි සමනල රජතුමාට හොරෙං හොරෙං කඩේ යන අයටත් චාන්ස් එකක් දීල බලමු :P