දැන් බන් අවේ
වැටිලා බන් ... වයසයි දැන්![]()
අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ
අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ

අපිට ඉතින් සදා කටු තමා![]()



උබ මේක බාර ගත්තේ නැත්තන් මේදා සැරේ එළකිරි awards තියන්න වෙන්නේ නෑ
විශේෂ ස්තුතිය කටුකරෝලගමෙන් කටුස්ට![]()


කටූස්සට පොරොන්දු වෙච්ච ගාන දීලා අර ගන්න පුලුවන්![]()
ජිගාන් ත්රෙඩ් එක ලබන පාර යෝජනා කරපන්කටුස්සාට ජිගා නැති නිසා අපිව යෝජනා කලේ නෑ ... ජිගා නැති එවුන්ගේ ඉරිසියාව![]()
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුලාවදෝ
තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මකේද
මේ වෙනස දෝ ආදරේ
සඳ රැසින් වැටී සුනිල් ගිරේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් දෙතොල් දවාද
එ දුකත් වසන්වයාද
මේ අරුම දෝ ආදරේ
