2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Yata leeyen nari latha mal peedenne dapan ban.

jko9lX3.gif
:frown::no:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දැන් බන් අවේ :rofl:



    වැටිලා බන් ... වයසයි දැන් :sorry::sorry:


    ඕවනම් මොනවද... වයස කියන්නෙ ඉලක්කමක් විතරයි...
    හිත ඇත්නම් පත කුඩාද කියල කවුද කියල තියෙන්නෙ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ

    ISP සර්වර් එකේ සුරක්ෂිතව තියෙනවලු. ගෙදරට එන්නෙ නෑ
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    කටුස්සාට ජිගා නැති නිසා අපිව යෝජනා කලේ නෑ ... ජිගා නැති එවුන්ගේ ඉරිසියාව :frown::frown:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපිට ඉතින් සදා කටු තමා :P


    උබ මේක බාර ගත්තේ නැත්තන් මේදා සැරේ එළකිරි awards තියන්න වෙන්නේ නෑ :no::no:

    විශේෂ ස්තුතිය කටුකරෝලගමෙන් කටුස්ට :love::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene

    උබ මේක බාර ගත්තේ නැත්තන් මේදා සැරේ එළකිරි awards තියන්න වෙන්නේ නෑ :no::no:

    විශේෂ ස්තුතිය කටුකරෝලගමෙන් කටුස්ට :love::love:

    :yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala
    කටූස්සට පොරොන්දු වෙච්ච ගාන දීලා අර ගන්න පුලුවන්:P

    ට හුඩු එකත් එහෙමද ? ඌත් නිකන් දැන් ඉන්න පාර්ලි‌‌මේන්තු මන්ත්‍රිලා වගේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න හදන්නේ කෝ මේ කටුස්ස ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
    හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නේ ජීවිතේ මුලාවදෝ

    තරු ඇසක් ඇරී උදා ගිරේ
    පෙම් මලක් මුවින් හිනා නැගේ
    තරු ඇසේ කතා මියේද
    පෙම් මලේ හිනා මකේද
    මේ වෙනස දෝ ආදරේ
    සඳ රැසින් වැටී සුනිල් ගිරේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් දෙතොල් දවාද
    එ දුකත් වසන්වයාද
    මේ අරුම දෝ ආදරේ

    අද උයන්න බැ.......ඩිනර් පාර්ටි එකක් ඔනි.......:yes: