2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ නැහැ... ජොලියට එහෙම තමයි....

    නැත්තම් ඔයා සිංදු කියන්න ගිහින් ගැරඬි එහෙම එයි කියල නෙමෙයි ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    jko9lX3.gif
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0

    ඕවනම් මොනවද... වයස කියන්නෙ ඉලක්කමක් විතරයි...
    හිත ඇත්නම් පත කුඩාද කියල කවුද කියල තියෙන්නෙ....

    ඉලක්කමක් විතරක් නෙමෙයි බන් වයස එක්ක හැමදේම වෙනස් වෙනවා ... ජිගත් එහෙම තමයි පත කෙසේ වෙතත්. :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    45488576_1555108437923694_8197523251438551040_n.jpg



    https://www.elakiri.com/forum/member.php?u=35153


    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..


    හප්පට සසා අයියා :sorry::sorry:

    ඒ මොකක් වෙලාද බන් ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.elakiri.com/forum/member.php?u=35153


    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..

    ඉක්මන් සුවය sasliit අයියට....:sorry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ

    කටුස්සා ගෙදරට ගෙනල්ල දෙනවලු. ගෙදර පූසාව බැදලා තියපන්. නැත්නම් කටුස්සා ඉවරයි:P