health packages

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන් මගෙ අම්මට දැන් වයස 65ක් විතර වෙනව .පොඩ්ඩක් දුර්වලයි වගේ.අනේ මන්ද blood check කලහම කිසිම අවුලක් නැහැ .හැමදාම sustagen බොන්න දෙනවා.තව 50+ පිටි එකක් එහෙමත් දෙනවා.
    එහෙම ඊට වඩා හොඳ පිටි වර්ග මොනාහරි දන්නවනම් කියනවද බ්‍රෝ .
    තව මචන් උබල දන්න health packages නවලෝක එහෙම තියෙන ඒවා දන්නවනම් help me bro .
    තව multi විටමින් හරි විස්තර තියේනම් ඒවත් ඕනි.
    අනික කවුද බන් හොද VP කෙනෙක් COLOMBO PVT බලන ඉන්නවනම් PLS .
    බුදු සරණයි දෙවි පිහිටයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    You can use Ensure as a replacement for Sustagen. Ensure is expensive than Sustagen. If she is taking food normally you shouldn't be worrying too much about it. There are Vitamins for aged people but it's anybody's guess if they help. There's no hard evidence to prove that the elderly needs more vitamins or mineral supplements unless tests show that lack of any specific ingredient. It;s mostly marketing hype.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    65ට දුර්වල වෙන්නේ නෑ.
    report ටික pm කරන්න
    බලල කියන්නම් පස්සේ
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    65ට දුර්වල වෙන්නේ නෑ.
    report ටික pm කරන්න
    බලල කියන්නම් පස්සේ

    වයස 60 වගේ කෙනෙක්ට කොලබ full body checkup කරනවා නම් කරන්න හොද කොහෙන්ද ??
    මුලින්ම ඒ (සර්වාංගයම (හරි නම දන්නේ නැහැ එක එක යොමු කරන්නේ ) )සම්බන්ද ඩොකෙක් චැනල් කරලා full body checkup එක කරන එකද ?
    නැත්නම් හොස්පිටල් එකට ගිහින් full body checkup කරගෙන රිපෝර්ට් පෙනෙන්න එකද හොද
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    remember to add a 'samabala ahara welak with mallumak'. Its the most important thing.

    anith eka sathutin thiyana eka. isi ledak haden na hitha sathutin nam.katha karanna kenek natiwa sankawen innwd dan na.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    වයස 60 වගේ කෙනෙක්ට කොලබ full body checkup කරනවා නම් කරන්න හොද කොහෙන්ද ??
    මුලින්ම ඒ (සර්වාංගයම (හරි නම දන්නේ නැහැ එක එක යොමු කරන්නේ ) )සම්බන්ද ඩොකෙක් චැනල් කරලා full body checkup එක කරන එකද ?
    නැත්නම් හොස්පිටල් එකට ගිහින් full body checkup කරගෙන රිපෝර්ට් පෙනෙන්න එකද හොද

    ITS AN IMPORTANT THING TO KNOW.PLEASE REPLY TO THIS IF ANYBODY KNOWS.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    වයස 60 වගේ කෙනෙක්ට කොලබ full body checkup කරනවා නම් කරන්න හොද කොහෙන්ද ??
    මුලින්ම ඒ (සර්වාංගයම (හරි නම දන්නේ නැහැ එක එක යොමු කරන්නේ ) )සම්බන්ද ඩොකෙක් චැනල් කරලා full body checkup එක කරන එකද ?
    නැත්නම් හොස්පිටල් එකට ගිහින් full body checkup කරගෙන රිපෝර්ට් පෙනෙන්න එකද හොද

    ඕනි නම් හන්දියක ඉන්න පොඩි ඩොකෙක් ට 250-300 ක් දීල පැහැදිලිව උඹට ඕනි සේරම ටෙස්ට් ටික එකපාර ලිය ගනින්

    නැත්තම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක opd එකට මොකක් හරි අමාරුවක් කියාගෙන යන්න

    මහන්සි , වැඩ කරන්න බෑ , නිදිමතයි , කම්මැලි වගේ .. එතකොට් ඉතිං ලියල දෙයි
    හැබැයි සේරම ටෙස්ට් එකපාර කරගන්න බැරිවෙයි මොකද step by step යන නිසා
    ටිකක් කල් යයි
    හැබැයි පිළිවෙලට වැඩේ වෙයි