මචන් මගෙ අම්මට දැන් වයස 65ක් විතර වෙනව .පොඩ්ඩක් දුර්වලයි වගේ.අනේ මන්ද blood check කලහම කිසිම අවුලක් නැහැ .හැමදාම sustagen බොන්න දෙනවා.තව 50+ පිටි එකක් එහෙමත් දෙනවා.
එහෙම ඊට වඩා හොඳ පිටි වර්ග මොනාහරි දන්නවනම් කියනවද බ්රෝ .
තව මචන් උබල දන්න health packages නවලෝක එහෙම තියෙන ඒවා දන්නවනම් help me bro .
තව multi විටමින් හරි විස්තර තියේනම් ඒවත් ඕනි.
අනික කවුද බන් හොද VP කෙනෙක් COLOMBO PVT බලන ඉන්නවනම් PLS .
බුදු සරණයි දෙවි පිහිටයි