ඩොඩෝ කෑමත් ගෙනල්ලඑළකිරි ෆෝරම් එකේ නිර්මාතෘ GT ලොකු අයියා.....
එළකිරි එකේ සියලුම සාමාජිකයෝ, ත්‍රෙඩ් නිර්මාණකරුවෝ ත්‍රෙඩ් කියවල බම්ප්, කමෙන්ට් රෙප් වලින් සහයෝගය දක්වන සියලුම දෙනාට.....
එළකිරි සම්මාන උළල සංවිධානය කරපු කටුස්සා, අශාන් සහ මැඩී ඇතුළු සංවිධායකයෝ.....
සම්මාන උළලේ ත්‍රෙඩ් කියවල විනිශ්චය කරපු ජ්‍යෂ්ඨ සාමාජිකයෝ සියලු දෙනා...
සම්මාන දිනපු සාමාජිකයන්ට, සම්මාන වලට නම් යෝජනා වුනු සියලුම සාමාජිකයෝ...
එළකිරි රේඩියෝව අරගෙන එන තරිඳු සහෝදරයට සහ රේඩියෝ කණ්ඩායමට....
සම්මාන සඳහා ඡන්ද විමසීම් වලදී ඡන්දේ පාවිච්චි කරපු සියලුම සාමාජිකයෝ....
සහ එකී මෙකි නොකී සියලුම දෙනාට ස්තුති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා...
(එළකිරි ගෞරව ප්රණාම සම්මානය වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කරනවා...ඇගයීමට.)
මම ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් ඔක්කොටම පුංචි පාටියක්.....
![]()
![]()










