🏆 Elakiri Awards 2018 🏆 Results

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි ෆෝරම් එකේ නිර්මාතෘ GT ලොකු අයියා.....

    එළකිරි එකේ සියලුම සාමාජිකයෝ, ත්‍රෙඩ් නිර්මාණකරුවෝ ත්‍රෙඩ් කියවල බම්ප්, කමෙන්ට් රෙප් වලින් සහයෝගය දක්වන සියලුම දෙනාට.....

    එළකිරි සම්මාන උළල සංවිධානය කරපු කටුස්සා, අශාන් සහ මැඩී ඇතුළු සංවිධායකයෝ.....

    සම්මාන උළලේ ත්‍රෙඩ් කියවල විනිශ්චය කරපු ජ්‍යෂ්ඨ සාමාජිකයෝ සියලු දෙනා...

    සම්මාන දිනපු සාමාජිකයන්ට, සම්මාන වලට නම් යෝජනා වුනු සියලුම සාමාජිකයෝ...

    එළකිරි රේඩියෝව අරගෙන එන තරිඳු සහෝදරයට සහ රේඩියෝ කණ්ඩායමට....

    සම්මාන සඳහා ඡන්ද විමසීම් වලදී ඡන්දේ පාවිච්චි කරපු සියලුම සාමාජිකයෝ....

    සහ එකී මෙකි නොකී සියලුම දෙනාට ස්තුති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා...

    (එළකිරි ගෞරව ප්‍රණාම සම්මානය වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කරනවා...ඇගයීමට.)

    මම ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් ඔක්කොටම පුංචි පාටියක්.....

    :love::love::love:

    xRV6vtY.jpg


    I6tx1lv.jpg
    ඩොඩෝ කෑමත් ගෙනල්ල :P
     
    • Like
    Reactions: HKavinda

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Elakiri Awards 2018 සම්මානලාභී හැමෝටම මගෙන් උණුසුම් සුබපැතුම්!:love:

    ඒවගේම තමයි Elakiri Awards 2018 සංවිධානය කරපු LazyLizard ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමෝටමත් ගොඩක් ස්තුතියි:yes:
    11.gif
    සුභ පතනවා ඔයගොල්ලන්ටත් හැම අවූරුද්දක් පාසාම Elakiri Awards සම්මාන උළෙල පවත් වන්න හැකි වෙන්න කියලා:yes:

    ජය වේවා හැමෝටම!:love:


    giphy.gif

     
    • Like
    Reactions: Ashan052

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සම්මාන ලැබුනු හැමෝටම උණුසුම් සුභ පැතුම් :yes::cool:
    මේ වගේ භාරදූර කටයුත්තක් සාර්ථකව අවසන් කළ සංවිධායක මන්ඩලයට හදපිරි ස්තූතිය.​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ok..දැන් ඉතින් කට්ටියම කටුස්සගෙයි අසහන මල්ලිගෙයි රෙප් ලෙවල් එක ඉහළ දැම්මානම්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචන්ස්ලා,
    මම කීයටවත් හිතුවේ නැහැ බොලා මැඩියට මෙච්චර ආදරේ ඇති කියලා........!:sorry::(

    oxwO5jJ.png



    මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ!!!:no::dull:
     
    • Like
    Reactions: Wolverine GTR

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි සම්මාන උළෙල වෙනුවෙන් මහන්සි උණු සහ දරදිය ඇද්ද සියලු දෙනාටම මාගේ හදපිරි මෙව්වා එක (භක්තිය යකෝ භක්තිය) පිරිනමමි....!!!!


    විශේෂයෙන්ම තනුජක සහෝදරයාට elakiri lifetime award එක පිරිනමන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුට පලකරනවා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචන්ස්ලා,
    මම කීයටවත් හිතුවේ නැහැ බොලා මැඩියට මෙච්චර ආදරේ ඇති කියලා........!:sorry::(

    oxwO5jJ.png



    මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ!!!:no::dull:

    එම්බා මැඩිය........
    මේ කිනම් පුරුෂ ලිගුවක් ද?:angry::angry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එම්බා මැඩිය........
    මේ කිනම් පුරුෂ ලිගුවක් ද?:angry::angry:

    පහුගිය වසර පුරාවටම මැඩියා විසින් මේ එලකිරියට කරන ලද සේවය අගයලා පිරිනමපු "එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය".....!!!:love::love:

    මේ අවස්ථාවේදී මට පුදුම නිහතමානී සතුටක් දැනෙනවා .......!!!!:):yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහුගිය වසර පුරාවටම මැඩියා විසින් මේ එලකිරියට කරන ලද සේවය අගයලා පිරිනමපු "එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය".....!!!:love::love:

    මේ අවස්ථාවේදී මට පුදුම නිහතමානී සතුටක් දැනෙනවා .......!!!!:):yes:

    නාකියට සෙනයිල් ඩිමෙන්ශියා ද?:rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • ජීවිතේ එක්වරක් පමණක් හිමිවෙන, එලකිරියෙන් ප්‍රථම පිරිනමපු ගෞරව ප්‍රණාම සම්මානය මට ලැබුණු එක මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා..

    ඒ වගේම මේ සම්මාන පිරිනැමීම පිටිපස්සේ මහත් වෙහෙස මහන්සියක් දරා මේක සංවිධානය කරන්න මහන්සි උන කටුස්ස, අශාන් සහ මැඩී කියන තුන්දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා..

    හැමදාමත් මේ සයිට් එක යහපත් තැනක් විදිහට පවත්වගන්න කියල උඹල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා..
     
    • Like
    Reactions: Ashan052

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතේ එක්වරක් පමණක් හිමිවෙන, එලකිරියෙන් ප්‍රථම පිරිනමපු ගෞරව ප්‍රණාම සම්මානය මට ලැබුණු එක මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා..

    ඒ වගේම මේ සම්මාන පිරිනැමීම පිටිපස්සේ මහත් වෙහෙස මහන්සියක් දරා මේක සංවිධානය කරන්න මහන්සි උන කටුස්ස, අශාන් සහ මැඩී කියන තුන්දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා..

    හැමදාමත් මේ සයිට් එක යහපත් තැනක් විදිහට පවත්වගන්න කියල උඹල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා..

    :love::love: