Divorce naduwakata withthikaru usawi awe nethnam naduwa thinduwa denne kohamada..?
ඉඩම් නඩුවක් නං දිසා උසාවියේ,
හොරකම් මාල කඩපුව ට්‍රැෆික් නඩු ඒව මහේස්ත්‍රාත් උසාවියේ, ලොකු මිනිමැරුම් කුඩු නඩු නං මහාධිකරණයේ, මූලක අයිතිවාසිකම් නඩු නං ශ්‍රේෂ්ඨාධිකරණයේ එහෙම එහෙම ගොඩාක් ජාති තියෙනවා ඉතිං නඩුවේ ස්වභාවය අනුව උසාවිය වෙනස් වෙනවා

ඒක පාර්ශවිකව නඩුව අහනවා..හල දික්කසාදේ දෙනවා..
අනිත් පාර්ශවයට ඕනේනං පස්සෙ ඇපීල් කරන්න පුළුවන්
තනුජක මිත්‍රයා, මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්.
එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා.
මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.
හිතල බලන්න දවල් එකොලහට විතර, පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....
මෙයා ගිනිගොඩ යන්තමට ගිනිතියල යනව, එතකොට පැය හතරක් පහක් යනකම් මේක දුම් දදා තියෙනව...
මම ලෝයර් කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිවුව මහජන පීඩාවක් නම් විතරය් ගිනිගොඩ නවත්වන්න කියන්න පුලුවන් එහෙම් නතුව පුද්ගලික කාරනාවකදි එහෙම ගිනිගොඩක් ගහන එක නවත්වන්න බැහැ කියලා...
මට පොඩි බබාල ඉන්න නිසා වත් මේකට නීතියෙන් ක්‍රියා කරන්න ක්‍රමයක් නැත්ද...
( සුහදව කරන්න බැලුව, හරිගියේ නැහැ )
(ගේ අතුලට දුම එන එක මම වීඩියෝ කරල තියෙන්නේ)
මේකට මට කරන්න පුලුවන් දේ මොකක්ද...
උඹලා වත්ත පිටිය බලන්න යනවනං,
සහමුලින්ම අත ඇරලා දාලා ඉන්නේ නැත්තං ප්‍රශ්නයක් නෑ.. ඉදලා හිටල වත්තේ පොඩි රවුමක් ගහල වරෙං එතකොට ප්‍රශ්නයක් නෑ..
Ehema appeal karala mokada labenne dennagen ek kenek kamati nathnam beri da divorce eka denna?
බොහොම ස්තුතියි දැනුවත්කරාට..ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබපතනවා!!
බෑ දෙන්නම කැමතිවෙන්න ඕනේ..

mama oyata pm karapu incident eke Eya kamati nehe.
Girl mage loku ammage duwa. Eyala kamathith ne me marriage ekata.
Husband bema kiwwoth karanna deyak Nadda?![]()
ගත්තා බන් , පොලීසියේ ඇන්ට්‍රි එකක් දැම්මා , කම්කරු කාර්‍යාලයේ පමිණිල්ලක් දැම්මා , ඒ දෙකම මුන් දේශපාලන බලපෑම් දාලා යට ගැහැව්වා
මේවෙනකං මිස් උනි නම් බම්පියනු
නෑ නෑ උඹ මේක වැරදියට තේරුම් අරං තියෙන්නෙ, හිරදඩුවම අවුරුදු 3යි, අත්හිටවූ කාලය තමයි අවුරුදු 10.. ආයේ අවුරුදු 9කින් වැරද්දක් කලටත් අර තුනම ඉන්න ඕනේ.. අවුරුදු 10 පැන්නට පස්සේ ඒ තුන අහෝසි වෙනවා එහෙමයි..
ගත්තා බන් , පොලීසියේ ඇන්ට්‍රි එකක් දැම්මා , කම්කරු කාර්‍යාලයේ පමිණිල්ලක් දැම්මා , ඒ දෙකම මුන් දේශපාලන බලපෑම් දාලා යට ගැහැව්වා
ඒක පාර්ශවිකව නඩුව අහනවා..හල දික්කසාදේ දෙනවා..
අනිත් පාර්ශවයට ඕනේනං පස්සෙ ඇපීල් කරන්න පුළුවන්


කවුද බං ඒ ලෝයර්..
පිස්සුද එහෙම ප්‍රශ්නයක් නැ..
උඹට සිද්ධ වෙන පීඩාව කියලා මහේස්ත්‍රාත් උසාවියක නඩු පවරපන්.. එතකොට ඒකට වාරණයක් දෙනවා උසාවියෙන්..
ලමයි ඉන්නවා, වෙන අපහසුතාවය සේරම කියපං..