Thenujaka thenujaka
meke inna un samanyen kamaththen inne nane me wage dekadi apita wandiyak ehma gnna puluwnda>
meke inna un samanyen kamaththen inne nane me wage dekadi apita wandiyak ehma gnna puluwnda>

මේක නීති ප්‍රශ්නයක් නෙමෙයි. තනූජක කාලෙකට පස්සෙ ටික දවසක් දිගටම වගේ එළකිරි එනවා. ආයේ කාලෙකට නෑ. ඔය field එකේ එහෙම rest එකක් දෙනවා වගේ දෙයක්ද ඒක? Banks වල අනිවාර්ය leave යවනවා වගේ දෙයක්ද?
සමාවෙන්න ඕනේ අනවශ්‍ය දෙයක් ඇහුවනම්.

මේ කියන්නේ ඩ්‍රයිවර් බීල හිටියේ නැති අවස්ථාවක නං,
1. මැරුණු හැම එක්කෙනාටම වන්දි මුදලක් ගෙවන්න වෙනවා රියදුරාට. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මිනිහට පුළුවන් වාහනයේ අයිතිය තහවුරු කරලා උසාවියෙන් වාහනේ රිලීස් කරගන්න.. ඕපන් පේපර්ස් වාහන වලට කෙලවෙන්නේ මේ වෙලාවට තමයි..
2.වැරැද්ද කාගෙද දන්නේ නෑ උඹ ඔහොම කිව්වට, උගේ අතේ වැරද්දක් නෑ කියල පෙනුනොත් අනතුරක් වලක්වා නොගැනීමට පොඩි දඩයක් ගහනවා එච්චරයි.
3. ඔව් අමතරව දිසා අධිකරණයේ වන්දි නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.. හිරේ යන්න වෙන්නේ නෑ..
matat oya prashne awa january wenakan leave kiwwama
eka newei machan mokakda e banks wala aniwarya leave yawanawa kiyanne?
මේක නීති ප්‍රශ්නයක් නෙමෙයි. තනූජක කාලෙකට පස්සෙ ටික දවසක් දිගටම වගේ එළකිරි එනවා. ආයේ කාලෙකට නෑ. ඔය field එකේ එහෙම rest එකක් දෙනවා වගේ දෙයක්ද ඒක? Banks වල අනිවාර්ය leave යවනවා වගේ දෙයක්ද?
සමාවෙන්න ඕනේ අනවශ්‍ය දෙයක් ඇහුවනම්.

ගණිකා නිවාසයකට හෝ ගණිකාවක් සමඟ වෙනත් හෝටල් කාමරයක සිටින විට පොලීසියෙන් පැන්නොත් පිරිමි කෙනාට විරුද්දව පොලීසියට කල හැක්කේ මොනාද?![]()
මගෙ ඉඩම් ඔප්පු වැඩ කරන ලොයර් කිවුවෙ එහෙමයි...
එහෙම පනවන වාරනය, තාවකාලික එකක්ද නැත්නම් ස්තීර එකක්ද...
බොහොම ස්තූතියි මචන් ...මටනම් මේ එලකිරි එකේ තියෙන වටිනාම නූල....පේජ් 73 ම කියෙවුව...අනුන්ගෙ ප්‍රශ්න වලින් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...
කොහොමත් අවුරුද්දේ අන්තිම සති දෙක කෝට් වැකේශන්..
මම හැම අවුරුද්දකම වසර අන්තිමේ පොඩ්ඩක් විවේකයටත් එක්ක විදේශ ගත වෙනවා..ඒ හින්ද මම පුද්ගලිකව කරන්නේ මගේ අවුරුද්දෙම නිවාඩු ගන්නේ හරි අඩුවෙන්..
ඔය වෙඩින් එකකට අත්සන් කරන්න එන්න කිව්වම වගේ බෑ කියන්න බෑනේ, අන්න ඒ දවස්වලට නිවාඩු දානව ඇරෙන්න...
ඒවත් මේ අම්ම පටලෝන ඒව තමා.. ඒයාගේ යාලුවොයි, නෑදෑයොයි එයාලගේ පැත්තෙන් අත්සන් කරන්න මට එන්න පුලුවන්ද ඇහුවම අම්ම්ම උජාරුවට හා කියල භාරගන්නවා.. නැත්තං මම නිවාඩු ගන්නෙම නෑ..
ඊටපස්සේ සේරම එකට අල්ලලා මම නිවාඩුවක් ගන්නවා වැඩ බලන මහේස්ත්රාත්වරයකුට මං එනකං වැඩ බලන්න පවරලා..
එයා මං එනකං වැඩ බලනවා.. ආයෙ ලබන අවුරුද්දේ ෆ්‍රෙශ් පිට වැඩ භාර අරං අවුරුද්ද අන්තිම වෙනකංම වැඩ කරනවා..
පොඩි හරි මානසික විවේකයකුත් ඕනෙනෙ බං ඉතිං...

අපෝ පුළුවන්.. කැමත්තෙන්ම දුන්නත් බලෙන්ම ගන්න ගන්න කියල දුන්නත් ඒව ගන්න බෑ.. රජේ සේවකයෙක් එහෙම සතයක් ගත්තත් ඒක අල්ලසක්..
Thenujaka thenujaka
meke inna un samanyen kamaththen inne nane me wage dekadi apita wandiyak ehma gnna puluwnda>![]()
මාත් වෙඩින් එකට එහෙනම් අයියව ගෙන්න ගන්නවා අත්සන් කරන්න![]()
තනුජක සහෝ,
එළකිරියේ දිගටම රැදී සිටිනවානම් ගොඩක් වටිනවා....
පුලුව්න්නම් දිගටම ඉන්න....
beela nam hitiye etakota oya uda kiyapu ewa wenas wenne kohomada?
rajya sewakayek ta wena job ekak/business ekak karanna puluwanda? thamange field eke hari wena ekaka hari?
eg : dan oya electricity board, palath saba wage inna engineers la ewata ena contracts karanne?
doctors la private practise karanne
anna e wage.
e wagema private sector eke inna ayata ehema karanna puluwanda ? barida?
දිගටම නං එන්න වෙන්නේ නෑ බ්‍රෝ..වැඩ පටන් ගත්තම ආයේ බිසී වෙනවා..

කොහොමත් අවුරුද්දේ අන්තිම සති දෙක කෝට් වැකේශන්..
මම හැම අවුරුද්දකම වසර අන්තිමේ පොඩ්ඩක් විවේකයටත් එක්ක විදේශ ගත වෙනවා..ඒ හින්ද මම පුද්ගලිකව කරන්නේ මගේ අවුරුද්දෙම නිවාඩු ගන්නේ හරි අඩුවෙන්..
ඔය වෙඩින් එකකට අත්සන් කරන්න එන්න කිව්වම වගේ බෑ කියන්න බෑනේ, අන්න ඒ දවස්වලට නිවාඩු දානව ඇරෙන්න...
ඒවත් මේ අම්ම පටලෝන ඒව තමා.. ඒයාගේ යාලුවොයි, නෑදෑයොයි එයාලගේ පැත්තෙන් අත්සන් කරන්න මට එන්න පුලුවන්ද ඇහුවම අම්ම්ම උජාරුවට හා කියල භාරගන්නවා.. නැත්තං මම නිවාඩු ගන්නෙම නෑ..
ඊටපස්සේ සේරම එකට අල්ලලා මම නිවාඩුවක් ගන්නවා වැඩ බලන මහේස්ත්රාත්වරයකුට මං එනකං වැඩ බලන්න පවරලා..
එයා මං එනකං වැඩ බලනවා.. ආයෙ ලබන අවුරුද්දේ ෆ්‍රෙශ් පිට වැඩ භාර අරං අවුරුද්ද අන්තිම වෙනකංම වැඩ කරනවා..
පොඩි හරි මානසික විවේකයකුත් ඕනෙනෙ බං ඉතිං...
රාජකාරි වෙලාවේ අරුණම, රාජකාරියට බාධාවක් නොවෙන්න කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ..
රාජකාරී කාලය වෙලාවේ කලොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ..

එතකොට වෙලා තියන වරදේ ස්වභාවය අනුව විනිසුරු සුදුසුයි කියල හිතෙන තීරණයක් ගන්නවා..
සදාකල්ම උනත් රියදුරු බලපත්‍රය අත් හිටවලා දාන්න පුළුවන්