~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

shenat

Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මේක නීති ප්‍රශ්නයක් නෙමෙයි. තනූජක කාලෙකට පස්සෙ ටික දවසක් දිගටම වගේ එළකිරි එනවා. ආයේ කාලෙකට නෑ. ඔය field එකේ එහෙම rest එකක් දෙනවා වගේ දෙයක්ද ඒක? Banks වල අනිවාර්ය leave යවනවා වගේ දෙයක්ද?

    සමාවෙන්න ඕනේ අනවශ්‍ය දෙයක් ඇහුවනම්.

    matat oya prashne awa january wenakan leave kiwwama :yes:

    eka newei machan mokakda e banks wala aniwarya leave yawanawa kiyanne?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්

    තනුජක සහෝ,

    එළකිරියේ දිගටම රැදී සිටිනවානම් ගොඩක් වටිනවා....

    පුලුව්න්නම් දිගටම ඉන්න....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියන්නේ ඩ්‍රයිවර් බීල හිටියේ නැති අවස්ථාවක නං,

    1. මැරුණු හැම එක්කෙනාටම වන්දි මුදලක් ගෙවන්න වෙනවා රියදුරාට. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මිනිහට පුළුවන් වාහනයේ අයිතිය තහවුරු කරලා උසාවියෙන් වාහනේ රිලීස් කරගන්න.. ඕපන් පේපර්ස් වාහන වලට කෙලවෙන්නේ මේ වෙලාවට තමයි..

    2.වැරැද්ද කාගෙද දන්නේ නෑ උඹ ඔහොම කිව්වට, උගේ අතේ වැරද්දක් නෑ කියල පෙනුනොත් අනතුරක් වලක්වා නොගැනීමට පොඩි දඩයක් ගහනවා එච්චරයි.

    3. ඔව් අමතරව දිසා අධිකරණයේ වන්දි නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.. හිරේ යන්න වෙන්නේ නෑ..

    beela nam hitiye etakota oya uda kiyapu ewa wenas wenne kohomada?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    matat oya prashne awa january wenakan leave kiwwama :yes:

    eka newei machan mokakda e banks wala aniwarya leave yawanawa kiyanne?

    මම අහල තියෙනවා banks වල වැඩ කරන අයට අවුරුද්දකට සැරයක් දවස් 7ක් ද කොහෙද, අනිවාර්යෙන්ම leave යන්න ඕනෙලු. එහෙම කරන්නේ මුදල් ගනුදෙනු එක්ක සම්බන්ධ නිසා, stress release කරන්නයි, frauds වලට සම්බන්ද නම් ඒවා අල්ලන්නයි කියල තමයි අහලා තියෙන්නේ.
     
    thanujaka

    Well-known member
  • මේක නීති ප්‍රශ්නයක් නෙමෙයි. තනූජක කාලෙකට පස්සෙ ටික දවසක් දිගටම වගේ එළකිරි එනවා. ආයේ කාලෙකට නෑ. ඔය field එකේ එහෙම rest එකක් දෙනවා වගේ දෙයක්ද ඒක? Banks වල අනිවාර්ය leave යවනවා වගේ දෙයක්ද?

    සමාවෙන්න ඕනේ අනවශ්‍ය දෙයක් ඇහුවනම්.

    කොහොමත් අවුරුද්දේ අන්තිම සති දෙක කෝට් වැකේශන්..
    මම හැම අවුරුද්දකම වසර අන්තිමේ පොඩ්ඩක් විවේකයටත් එක්ක විදේශ ගත වෙනවා..ඒ හින්ද මම පුද්ගලිකව කරන්නේ මගේ අවුරුද්දෙම නිවාඩු ගන්නේ හරි අඩුවෙන්..
    ඔය වෙඩින් එකකට අත්සන් කරන්න එන්න කිව්වම වගේ බෑ කියන්න බෑනේ, අන්න ඒ දවස්වලට නිවාඩු දානව ඇරෙන්න...
    ඒවත් මේ අම්ම පටලෝන ඒව තමා.. ඒයාගේ යාලුවොයි, නෑදෑයොයි එයාලගේ පැත්තෙන් අත්සන් කරන්න මට එන්න පුලුවන්ද ඇහුවම අම්ම්ම උජාරුවට හා කියල භාරගන්නවා.. නැත්තං මම නිවාඩු ගන්නෙම නෑ..
    ඊටපස්සේ සේරම එකට අල්ලලා මම නිවාඩුවක් ගන්නවා වැඩ බලන මහේස්ත්‍රාත්වරයකුට මං එනකං වැඩ බලන්න පවරලා..
    එයා මං එනකං වැඩ බලනවා.. ආයෙ ලබන අවුරුද්දේ ෆ්‍රෙශ් පිට වැඩ භාර අරං අවුරුද්ද අන්තිම වෙනකංම වැඩ කරනවා..
    පොඩි හරි මානසික විවේකයකුත් ඕනෙනෙ බං ඉතිං...:dull:
     
    thanujaka

    Well-known member
  • ගණිකා නිවාසයකට හෝ ගණිකාවක් සමඟ වෙනත් හෝටල් කාමරයක සිටින විට පොලීසියෙන් පැන්නොත් පිරිමි කෙනාට විරුද්දව පොලීසියට කල හැක්කේ මොනාද? :D

    පිරිමි කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    එයාව යවල දානවා..
     
    thanujaka

    Well-known member
  • මගෙ ඉඩම් ඔප්පු වැඩ කරන ලොයර් කිවුවෙ එහෙමයි...

    එහෙම පනවන වාරනය, තාවකාලික එකක්ද නැත්නම් ස්තීර එකක්ද...

    බොහොම ස්තූතියි මචන් ...මටනම් මේ එලකිරි එකේ තියෙන වටිනාම නූල....පේජ් 73 ම කියෙවුව...අනුන්ගෙ ප්‍රශ්න වලින් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...

    පර්මනන්ට් ඕඩර් එකක් දෙන්නේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහොමත් අවුරුද්දේ අන්තිම සති දෙක කෝට් වැකේශන්..
    මම හැම අවුරුද්දකම වසර අන්තිමේ පොඩ්ඩක් විවේකයටත් එක්ක විදේශ ගත වෙනවා..ඒ හින්ද මම පුද්ගලිකව කරන්නේ මගේ අවුරුද්දෙම නිවාඩු ගන්නේ හරි අඩුවෙන්..
    ඔය වෙඩින් එකකට අත්සන් කරන්න එන්න කිව්වම වගේ බෑ කියන්න බෑනේ, අන්න ඒ දවස්වලට නිවාඩු දානව ඇරෙන්න...
    ඒවත් මේ අම්ම පටලෝන ඒව තමා.. ඒයාගේ යාලුවොයි, නෑදෑයොයි එයාලගේ පැත්තෙන් අත්සන් කරන්න මට එන්න පුලුවන්ද ඇහුවම අම්ම්ම උජාරුවට හා කියල භාරගන්නවා.. නැත්තං මම නිවාඩු ගන්නෙම නෑ..
    ඊටපස්සේ සේරම එකට අල්ලලා මම නිවාඩුවක් ගන්නවා වැඩ බලන මහේස්ත්‍රාත්වරයකුට මං එනකං වැඩ බලන්න පවරලා..
    එයා මං එනකං වැඩ බලනවා.. ආයෙ ලබන අවුරුද්දේ ෆ්‍රෙශ් පිට වැඩ භාර අරං අවුරුද්ද අන්තිම වෙනකංම වැඩ කරනවා..
    පොඩි හරි මානසික විවේකයකුත් ඕනෙනෙ බං ඉතිං...:dull:

    මාත් වෙඩින් එකට එහෙනම් අයියව ගෙන්න ගන්නවා අත්සන් කරන්න :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ පුළුවන්.. කැමත්තෙන්ම දුන්නත් බලෙන්ම ගන්න ගන්න කියල දුන්නත් ඒව ගන්න බෑ.. රජේ සේවකයෙක් එහෙම සතයක් ගත්තත් ඒක අල්ලසක්..

    rajya sewakayek ta wena job ekak/business ekak karanna puluwanda? thamange field eke hari wena ekaka hari?

    eg : dan oya electricity board, palath saba wage inna engineers la ewata ena contracts karanne?
    doctors la private practise karanne

    anna e wage.

    e wagema private sector eke inna ayata ehema karanna puluwanda ? barida?
     
    thanujaka

    Well-known member
  • Thenujaka thenujaka

    meke inna un samanyen kamaththen inne nane me wage dekadi apita wandiyak ehma gnna puluwnda> :confused:

    පුළුවන්.. පලවෙනියට ඉන්න අංකල,
    කහපාට ශර්ට් එකක් ඇදන් ඉන්න කොල්ල, අර ෆක් ඕෆ් කියල බයින කොල්ලට වගේ ලේසියෙන් අපහස නඩුවක් දාල වන්දිත් ගන්න පුලුවන් මේකට...
    විශේෂයෙන්ම මේක මුදල් හම්බ කරන්න අනිත් අයට පාවිච්චි කිරීමක් නිසා..
    ලක්ශ 5ක් ලේසියෙන්ම පලවෙනි අන්කල්ට ගලවගන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • තනුජක සහෝ,

    එළකිරියේ දිගටම රැදී සිටිනවානම් ගොඩක් වටිනවා....

    පුලුව්න්නම් දිගටම ඉන්න....

    දිගටම නං එන්න වෙන්නේ නෑ බ්‍රෝ..වැඩ පටන් ගත්තම ආයේ බිසී වෙනවා..
     
    thanujaka

    Well-known member
  • beela nam hitiye etakota oya uda kiyapu ewa wenas wenne kohomada?

    එතකොට වෙලා තියන වරදේ ස්වභාවය අනුව විනිසුරු සුදුසුයි කියල හිතෙන තීරණයක් ගන්නවා..
    සදාකල්ම උනත් රියදුරු බලපත්‍රය අත් හිටවලා දාන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • rajya sewakayek ta wena job ekak/business ekak karanna puluwanda? thamange field eke hari wena ekaka hari?

    eg : dan oya electricity board, palath saba wage inna engineers la ewata ena contracts karanne?
    doctors la private practise karanne

    anna e wage.

    e wagema private sector eke inna ayata ehema karanna puluwanda ? barida?

    රාජකාරි වෙලාවේ අරුණම, රාජකාරියට බාධාවක් නොවෙන්න කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ..
    රාජකාරී කාලය වෙලාවේ කලොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිගටම නං එන්න වෙන්නේ නෑ බ්‍රෝ..වැඩ පටන් ගත්තම ආයේ බිසී වෙනවා..

    කමක් නැ සහෝ, මෙහෙම හරි එන එක ගොඩක් වටිනවා....

    දැනුම ශෙයා කරනවට, නොදන්නා දෙයක් කියල දෙනවට ගොඩක් පින්...

    ඔයාට තව වැඩියෙන් ලැබෙන්න ඕන.....

    :yes::yes::yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොහොමත් අවුරුද්දේ අන්තිම සති දෙක කෝට් වැකේශන්..
    මම හැම අවුරුද්දකම වසර අන්තිමේ පොඩ්ඩක් විවේකයටත් එක්ක විදේශ ගත වෙනවා..ඒ හින්ද මම පුද්ගලිකව කරන්නේ මගේ අවුරුද්දෙම නිවාඩු ගන්නේ හරි අඩුවෙන්..
    ඔය වෙඩින් එකකට අත්සන් කරන්න එන්න කිව්වම වගේ බෑ කියන්න බෑනේ, අන්න ඒ දවස්වලට නිවාඩු දානව ඇරෙන්න...
    ඒවත් මේ අම්ම පටලෝන ඒව තමා.. ඒයාගේ යාලුවොයි, නෑදෑයොයි එයාලගේ පැත්තෙන් අත්සන් කරන්න මට එන්න පුලුවන්ද ඇහුවම අම්ම්ම උජාරුවට හා කියල භාරගන්නවා.. නැත්තං මම නිවාඩු ගන්නෙම නෑ..
    ඊටපස්සේ සේරම එකට අල්ලලා මම නිවාඩුවක් ගන්නවා වැඩ බලන මහේස්ත්‍රාත්වරයකුට මං එනකං වැඩ බලන්න පවරලා..
    එයා මං එනකං වැඩ බලනවා.. ආයෙ ලබන අවුරුද්දේ ෆ්‍රෙශ් පිට වැඩ භාර අරං අවුරුද්ද අන්තිම වෙනකංම වැඩ කරනවා..
    පොඩි හරි මානසික විවේකයකුත් ඕනෙනෙ බං ඉතිං...:dull:

    ඒ නිවාඩුවෙන් කොටසක් අපි වෙනුවෙන් යොදවන එකට ස්තූතියි. ඔයා වගේ කෙනෙක් ඔය field එකේ ඉන්න එක ගැන සතුටුයි. හැම දෙයක්ම සාර්ථක වේවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    රාජකාරි වෙලාවේ අරුණම, රාජකාරියට බාධාවක් නොවෙන්න කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ..
    රාජකාරී කාලය වෙලාවේ කලොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ..

    rajakari welawe karanna ba kiyana eka terenawa. eth rajakariyata badawak wenawada kiyana eka balanne kohomada? rajakari welawa thula nokalath rajakariyata badawak wenna puluwan kiyalane kiyanne. terenawada danne na mama ahana de :sorry:

    oka gvt. service / private dekatama adalai da?
    mata ehema karanna ona nam eka mage ayithiyak da? ayathanayata ekata ba kiyanna puluwanda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට වෙලා තියන වරදේ ස්වභාවය අනුව විනිසුරු සුදුසුයි කියල හිතෙන තීරණයක් ගන්නවා..
    සදාකල්ම උනත් රියදුරු බලපත්‍රය අත් හිටවලා දාන්න පුළුවන්

    kawruhari marunoth mokada wenne kiyalai mama adahas kare. etakota wena uparima de license eka cancel weema da?

    mama beela elawala gihin wahanayak happala happuna wahane inna kenek marila, tawat keepa denek sadakalikawa disable unoth mokakda labena daduwama riyaduru ta? ( anith wahane driver kisima waradak karala nathnam. hari track eke yanawa nam. anathura walakwa ganna puluwan kamak nathnam)