haiyooo danui note une pahugiya august walata mama awillath awrudu 10 pannaanatha karala thadi thread ekak danna haduwe miss unaa
![]()
නාකි හැතිකරේ තාමත් මේකෙ ලැගන් ඉන්නවා..

haiyooo danui note une pahugiya august walata mama awillath awrudu 10 pannaanatha karala thadi thread ekak danna haduwe miss unaa
![]()

finance karapu wahanayak warika 3nak gehuwe natham finance company eken cease karnawa ne katiya dala meka karanna nithiyen ida delada thiyenne ehema ena ayth ekka wahane aythi karaya prshnayak athi karagana kata hari dmg unoth natham 1knek marunoth eka gana nithiyen balanne kohomda gedara thiyana wahanayak awith usana ekath waradak ne private property ekakata athul wela wahane ganna nissa?.
වාරික සියල්ලම ගෙවී අවසන් වෙනකං වාහනේ අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකට..
උන් ගෙනියන්නේ උන්ගේ වාහනේ..
නමුත් එහෙම ගෙනියන්න අවසර නෑ හරිනං..
ඒකනේ උන් සීසර්ල වෙනමම හයර් කරලා අරං එවන්නේ..
කම්පැනි එකේ උන් ඒකට එවන්නේ නෑ..
සීසර්ල විශේෂයෙන්ම එකට පුරුදු වෙච්ච අය උන් එහෙම මාරාන්තික විදිහට ගහමරාගන්න එන්නේ නෑ කවදාවත්ම..
නමුත් ආපු වෙලාවක උඹලා ගහල උන්ගේ අත පය කඩලා ගියත් උන් පොලිසි යන්නේ නෑ.. ඒකේ අවධානම උන් භාර අරගෙන තමයි එන්නේ..
ගෙනිච්චට පස්සේ මුකුත් කරන්න බෑ මොකද වාහනේ උන්ගෙනේ..




![]()
එතකොට අහපු නිතින්නයෝ අරවගේ කථාවක් කිවුවේ ඇයි .
කවර් කරලා පිහි නං ගෙනිච්චට ප්‍රශ්නයක් නෑ..
පෙපර් ස්ප්‍රේ භාවිතය තහනම්..


එකත් අපේ පිබුරේ දක්ක්වලා නෑ එක අවුලක් නෑ එක පාදේශි සබාවට ගිහින් .ඔය හරස් පාර තමයි අවුල තියෙන්නේ .අඩි 12ක් ඇති .කෙරවලේ ඉඩමට කලින් ඉඩමේ ඉදන් තියන්නේ අඩි 10ක් ඇති .අපේ ඉඩම දිගයි ..
pepper spray policiyata mattu unoth hire danawada nattan badu rajasanthaka karala gedara arinawada. duwekta pepper spray ekak dennawath nane me rate![]()
පාරේ එහා පැත්තේ ගේ ගත්තොත් .පාර ලොකු කරන්නත් කැමැතියි .
Gedaraka legally thiya ganna puluwan max alcohol limit eka keeyada ?![]()
(litre wise)
මේ අද හලාවත ගිය කෝච්චියේ කට කපලා සෙනග...ගෑනු උදවිය ඔක්කොම ගාර්ඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත් මිනිස්සුන්ට බනින මේ නිලදාරියා කවුරුන් ද..?
මෙහෙමයි උඹලා ඕක එලවලාම මගෙන් අහන නිසා ඇත්තම කතාව කියන්නං..
පෙපර් ස්ප්‍රේ එහෙම ලග තියාගන්න තහනම් නෑ.. ඕවා විකුණන්න උනත් තියෙනවා හොයල බැලුවොත්..
නමුත් තහනම් කියලා කියන්නේ උඹලගේම හොදට..
මොකද දරුවෙක් හරි කෙල්ලෙක් හරි කොල්ලෙක් ඇගේ හැප්පිලා ගියත් සුළු දේකට ඕක පාවිච්චි කරලා කාගේ හරි ඇස් වල හානියක් උනොත් ලක්ශ 10කට වඩා වන්දි දෙන්න සිද්ධ වෙනවා..
ඕක නීතියෙන් ගත්තොත් හා කියලත් නෑ එපා කියලත් නෑ..
හැබැයි කෙල උන දාට ඔය සෙල්ලං ඇත්තෙත් නෑ..
ඕව සිවිල් මිනිස්සු නිසි පුහුණුවකින් තොරව පාවිච්චි කරන්න හොද දේවල් නෙමෙයි..
ඒකයි උඹලට තහනම් කියල සිම්පලි මම කතාව ඉවර කරේ..
උඹල ඕක එලවන් එන නිසා ඔන්න ඇත්තම කිව්වා ඉතුරු ටික උඹලට භාරයි..![]()

pepper spray ehema unata ara taser gun kohomath nithiyenma thahanam neda