ඇයි මේ තරහා ගිහිල්ලා. තරහා යන්න දෙයක් කීවේ නෑනේ. රනිල් ඒ කරපු එක වැරදියි කියමුකෝ. දැං මේ ඉඩම් දෙනවා කියනවා, යුධ සිරකරුවො නිදහස් කරනවා කියනවා.. කියන්නෙත් දැං රජයට සම්බන්ධ අය. ඒව ඇත්තද බොරුද ?
අනික බං උඹේ මතයට විරුද්ධ මතවාදයක් දරන හැම එකාම UNP කියලා හිතන්න එපා. මං දන්නවා උඹ එහෙම හිතන්නෙත් නෑ කියලා. උඹ කරන්නේ තව කතාකරන්න කැමති හැබැයි UNP කියල හංවඩු ගැහෙයි කියල බය ස්වාධීන මතදාරීන් කතාකරන එක වලක්වන එක. හරියට අක්කෙ කිව්වාම ඇයි අම්මට හු&(&(&( කියල පටංගන්න මුඩුක්කු කට සැර ගෑණියෙක්ට අනිත් උං කතාකරන්න ආස නෑ වගේ.. හොඳ ස්ට්‍රැටජි එකක්. හැබැයි මචං පතෝල ස්ට්‍රැටජි එකක්. සෘජුව තර්කයක් සහිතව කතාකරන්න බැරි පෙන්දො අනුගමනය කරන ස්ට්‍රැටජි එකක්. ඒ හින්දා මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරිලා තමන්ගෙ තත්වෙ චාටර් කරගන්න එපා මචං.
අනික මට මචං අම්මගෙ, අප්පච්චිගෙ, වයිෆ්ගෙ පාර්ශව තුනෙන්ම ප්‍රධාන පක්ෂ දෙකටම ටයිස් තියනවා (ඥාතීකං) . නිකං ප්‍රාදේශීය සභා, පලා බබාල නෙමෙයි. පාර්ලිමේන්තුවේ. ඇමතිලත් ඉන්නවා. එක්කෙනෙක් නෙමේ තුන් දෙනෙක්ම. හැබැයි මචං එහෙම කියලා මමවත් අපේ පවුලෙ එකෙක්වත් අබ ඇටේක දෙයක් කරගන නෑ, අරගන නෑ.. ඉස්සරහට ගන්නෙත් නෑ. ඒ නිසා ඔය උඹේ දේශපාලන වහල්භාවෙං මාව මනින්න එපා මචං. මම නිදහස් මතධාරියෙක්.
ඉඩම් දෙන්නෙත් නැ කොටින්ව නිදහස් කරන්නෙත් නැ ආයෙ ඒක ගැන තරක කරන්ඩ සැකක් තියා ගන්ඩ දෙයක් නැ..අගමැති කමේ දැන් ඉන්නෙ කොටින්ගෙ පුක ලොවන රනිල නෙමේ...මහ කොටියගෙ ඔලුවට පොරොවෙන් ගහල යුද්දෙ ඉවර කරපු සේනාධිනායක මහින්ද රාජපක්ශ ..
උබ කොහොමද ස්වාධීන මත දාරියෙක් වෙන්නෙ?? උබ එදා ඉදන් කරේ රනිලගෙ පස්ස හෝදපු එකනෙ..රනිලගෙ පස්ස හෝදන උබ කොහොමද ස්වාධීන වෙන්නෙ ???? උබ ස්වාධීන නම් රනිල මැරුන කොටින්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කරපු එවගෙදි විරුද්ද වෙන්ඩ එපැයි ඒවට නැට්ට පුකේ ගහගෙන නිදගෙන ඉදල දැන් බුරන්ඩ එපා...
අපි දෙන්නෙ නැ ''ඊලම'' එච්චරයි..ආයෙ ඒකෙට තර්ක අනවශ්‍යයි..අපි රට ජාතිය ආගම පාවා දෙන ගූ ඇන් පීඉ නෙමේ...







