දැන් සැපද.........

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ තරහා ගිහිල්ලා. තරහා යන්න දෙයක් කීවේ නෑනේ. රනිල් ඒ කරපු එක වැරදියි කියමුකෝ. දැං මේ ඉඩම් දෙනවා කියනවා, යුධ සිරකරුවො නිදහස් කරනවා කියනවා.. කියන්නෙත් දැං රජයට සම්බන්ධ අය. ඒව ඇත්තද බොරුද ?

    අනික බං උඹේ මතයට විරුද්ධ මතවාදයක් දරන හැම එකාම UNP කියලා හිතන්න එපා. මං දන්නවා උඹ එහෙම හිතන්නෙත් නෑ කියලා. උඹ කරන්නේ තව කතාකරන්න කැමති හැබැයි UNP කියල හංවඩු ගැහෙයි කියල බය ස්වාධීන මතදාරීන් කතාකරන එක වලක්වන එක. හරියට අක්කෙ කිව්වාම ඇයි අම්මට හු&(&(&( කියල පටංගන්න මුඩුක්කු කට සැර ගෑණියෙක්ට අනිත් උං කතාකරන්න ආස නෑ වගේ.. හොඳ ස්ට්‍රැටජි එකක්. හැබැයි මචං පතෝල ස්ට්‍රැටජි එකක්. සෘජුව තර්කයක් සහිතව කතාකරන්න බැරි පෙන්දො අනුගමනය කරන ස්ට්‍රැටජි එකක්. ඒ හින්දා මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරිලා තමන්ගෙ තත්වෙ චාටර් කරගන්න එපා මචං.

    අනික මට මචං අම්මගෙ, අප්පච්චිගෙ, වයිෆ්ගෙ පාර්ශව තුනෙන්ම ප්‍රධාන පක්ෂ දෙකටම ටයිස් තියනවා (ඥාතීකං) . නිකං ප්‍රාදේශීය සභා, පලා බබාල නෙමෙයි. පාර්ලිමේන්තුවේ. ඇමතිලත් ඉන්නවා. එක්කෙනෙක් නෙමේ තුන් දෙනෙක්ම. හැබැයි මචං එහෙම කියලා මමවත් අපේ පවුලෙ එකෙක්වත් අබ ඇටේක දෙයක් කරගන නෑ, අරගන නෑ.. ඉස්සරහට ගන්නෙත් නෑ. ඒ නිසා ඔය උඹේ දේශපාලන වහල්භාවෙං මාව මනින්න එපා මචං. මම නිදහස් මතධාරියෙක්.

    ඉඩම් දෙන්නෙත් නැ කොටින්ව නිදහස් කරන්නෙත් නැ ආයෙ ඒක ගැන තරක කරන්ඩ සැකක් තියා ගන්ඩ දෙයක් නැ..අගමැති කමේ දැන් ඉන්නෙ කොටින්ගෙ පුක ලොවන රනිල නෙමේ...මහ කොටියගෙ ඔලුවට පොරොවෙන් ගහල යුද්දෙ ඉවර කරපු සේනාධිනායක මහින්ද රාජපක්ශ ..

    උබ කොහොමද ස්වාධීන මත දාරියෙක් වෙන්නෙ?? උබ එදා ඉදන් කරේ රනිලගෙ පස්ස හෝදපු එකනෙ..රනිලගෙ පස්ස හෝදන උබ කොහොමද ස්වාධීන වෙන්නෙ ???? උබ ස්වාධීන නම් රනිල මැරුන කොටින්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කරපු එවගෙදි විරුද්ද වෙන්ඩ එපැයි ඒවට නැට්ට පුකේ ගහගෙන නිදගෙන ඉදල දැන් බුරන්ඩ එපා...

    අපි දෙන්නෙ නැ ''ඊලම'' එච්චරයි..ආයෙ ඒකෙට තර්ක අනවශ්යයි..අපි රට ජාතිය ආගම පාවා දෙන ගූ ඇන් පීඉ නෙමේ...:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ්ම්ම් ඔව් ඔව් 2015 තමා යුද්දෙ නතර කලේ :lol::lol::lol:. රෙද්දෙ රෙවිච්ච දේශ ප්‍රේමීන්

    හරි හරි 2015 නෙමේ තමයි උබ දන්නවනෙ යුද්දෙ ඉවරකරපු දිනේ එච්ච්චරයි චූන් වෙන්ඩ දෙයක් නැ..

    තොපිට දේශප්‍රේමී කියන වචනෙ ඇලජික් වෙන්නෙ තොපි දේශදෝහී නිසා වෙන දෙයක් නෙමේ..ගූ ඇන් පියෙ නැ රටට ජාතියට ආගමට ආදෙරේ උන් ඉන්න ඔක්කොම සමනල පම්පි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හ්ම්ම් ඔව් ඔව් 2015 තමා යුද්දෙ නතර කලේ :lol::lol::lol:. රෙද්දෙ රෙවිච්ච දේශ ප්‍රේමීන්
    යුද්දේ අවසාන සති දෙකේ මහින්ද හිටියේ නැහැ කියලා ඉරෝසන්ගේ ලොක්කගේ ලොක්කාමයි කිව්වේ. ඒ නිසා යුද්දේ ක්‍රෙඩිට් එක එන්න ඕනා මෙත්තපාල මාමාට..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුද්දේ අවසාන සති දෙකේ මහින්ද හිටියේ නැහැ කියලා ඉරෝසන්ගේ ලොක්කගේ ලොක්කාමයි කිව්වේ. ඒ නිසා යුද්දේ ක්‍රෙඩිට් එක එන්න ඕනා මෙත්තපාල මාමාට..
    :lol::lol::lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    යුද්දේ අවසාන සති දෙකේ මහින්ද හිටියේ නැහැ කියලා ඉරෝසන්ගේ ලොක්කගේ ලොක්කාමයි කිව්වේ. ඒ නිසා යුද්දේ ක්‍රෙඩිට් එක එන්න ඕනා මෙත්තපාල මාමාට..

    :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉඩම් දෙන්නෙත් නැ කොටින්ව නිදහස් කරන්නෙත් නැ ආයෙ ඒක ගැන තරක කරන්ඩ සැකක් තියා ගන්ඩ දෙයක් නැ..අගමැති කමේ දැන් ඉන්නෙ කොටින්ගෙ පුක ලොවන රනිල නෙමේ...මහ කොටියගෙ ඔලුවට පොරොවෙන් ගහල යුද්දෙ ඉවර කරපු සේනාධිනායක මහින්ද රාජපක්ශ ..

    උබ කොහොමද ස්වාධීන මත දාරියෙක් වෙන්නෙ?? උබ එදා ඉදන් කරේ රනිලගෙ පස්ස හෝදපු එකනෙ..රනිලගෙ පස්ස හෝදන උබ කොහොමද ස්වාධීන වෙන්නෙ ???? උබ ස්වාධීන නම් රනිල මැරුන කොටින්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කරපු එවගෙදි විරුද්ද වෙන්ඩ එපැයි ඒවට නැට්ට පුකේ ගහගෙන නිදගෙන ඉදල දැන් බුරන්ඩ එපා...

    අපි දෙන්නෙ නැ ''ඊලම'' එච්චරයි..ආයෙ ඒකෙට තර්ක අනවශ්යයි..අපි රට ජාතිය ආගම පාවා දෙන ගූ ඇන් පීඉ නෙමේ...:no::no::no:

    එළකිරි එකේ යන හැම ත්‍රෙඩ් එකටම රිප්ලයි දාන්න මම මේකෙම නෑනේ මචං. බලපං අර බදු ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාල තියන කමෙන්ට් එක. බලපං මම UNP එකේ වැරදි වැඩ ගැන දාපු ත්‍රෙඩ් කීයක් බම්ප් කරලා තියනවද කියලා. උඹ වගේ වහල් ටයිප් එකෙන් කඩේ ගිය එක ත්‍රෙඩ් එකක් අරං පෙන්නහං ස්ක්‍රීන් ෂොට් එකක් හරි ලින්ක් එකක් හරි ගහලා පුලුවං නං.

    අනිත් දේ තමා ඕන පැත්තක දේසපාලුවෙක් කියන එක හරියට ඉර හඳ වගේ වෙනස් වෙන්නෙ නෑ කියලා උඹ විශ්වාස කරනවා නං ඒක මහා මෝඩකමක්.

    අනික මෙතන ඊළමක් දෙන කතාවක් ගැන සඳහනක් නෑනේ. උතුරේ ඉඩම් සහ සිරකරුවන් රනිල් නිදහස් කරන්න හදන කොට වැරදි සහ මහින්ද නිදහස් කරන්න බලාපොරොත්තු වෙන කොට ඒක හරි වෙන්නේ කොහොමද කියලයි මෙතන කතාකරන්නේ.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    0dKtZRn.jpg
    0dKtZRn.jpg
    රෙද්දෙ රෙවිච්ච දේශප්‍රේමීන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ අවසාන සති දෙකේ මහින්ද හිටියේ නැහැ කියලා ඉරෝසන්ගේ ලොක්කගේ ලොක්කාමයි කිව්වේ. ඒ නිසා යුද්දේ ක්‍රෙඩිට් එක එන්න ඕනා මෙත්තපාල මාමාට..

    ඕන පාහරයෙක් ක්‍රෙඩිට් එක බලෙන් ගන්ඩ උස්සහ කරපුවාවේ..රටේ මිනිස්සු දන්නව යුද්දෙ ඉවර කරේ කවුද කියල එච්චරයි..අමුතු චූන් අනවශ්යයි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕන පාහරයෙක් ක්‍රෙඩිට් එක බලෙන් ගන්ඩ උස්සහ කරපුවාවේ..රටේ මිනිස්සු දන්නව යුද්දෙ ඉවර කරේ කවුද කියල එච්චරයි..අමුතු චූන් අනවශ්යයි..
    තමන්ට බලේ අරන් දුන්නු එකාට හුකවන්න ට්‍රයි කරන එක උබලගේ සෙට් එකේම හැටිනේ.. දැන් බලහන් කොහෙද ඉදලා හොටු හූර හූර වැඩ කරන්න දෙන්නේ නැහැ මහින්ද කියා කියා අඩාගෙන යුඇන්පී එකේ උන්ගේ චන්දවලින් පුටුවට ගිය එකා රනිල්ට කෙලියා.. දැන් උබලගේ මහා එකාට පොල්ල තියලා මාරු උන එකා ආයෙම උබලගේ ලොක්කා අඩගහලා ආණ්ඩුව දුන්නම උබ ඌට පාහරයා කියලා බනිනවා.. කෙලෙහි ගුණ නැති එක ජන්මෙන්ම එනවා වගේ උබලට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    ඕන පාහරයෙක් ක්‍රෙඩිට් එක බලෙන් ගන්ඩ උස්සහ කරපුවාවේ..රටේ මිනිස්සු දන්නව යුද්දෙ ඉවර කරේ කවුද කියල එච්චරයි..අමුතු චූන් අනවශ්යයි..

    දැන් සැපද......... :lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ මාළු බානවා යකොව් තොපි මරාගන්න එපා..
    මාළු ඇල්ලුවට පස්සේ ඇම දෙන්නේ නෑ.
    එහෙම හිතමු ඉතින්..හැබැයි ඔය දෙමල කියාගන්න අහිංසක දෙමළ මිනිස්සු ගොන්නු කරලා ඊළමක් කියලා දෙයක්
    හදන්න ආණ්ඩු වලට පනින සක්කිලි දෙමලුන්ට ඕනා ඒවා දුන්නොත් දෙපාරක් හිතන්න වෙනවා :sorry:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    4WQQDEd.jpg

    කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ යකෝ.... ‍යුද්දේ ඉවර කරපු අවුරුද්ද මතක නැති දේශප්‍රේමියා... නදකින්...තෝ යු එන් පී කාරයෙක් නේද.. ? කියපන්....
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ මාළු බානවා යකොව් තොපි මරාගන්න එපා..
    මාළු ඇල්ලුවට පස්සේ ඇම දෙන්නේ නෑ.
    එහෙම හිතමු ඉතින්..හැබැයි ඔය දෙමල කියාගන්න අහිංසක දෙමළ මිනිස්සු ගොන්නු කරලා ඊළමක් කියලා දෙයක්
    හදන්න ආණ්ඩු වලට පනින සක්කිලි දෙමලුන්ට ඕනා ඒවා දුන්නොත් දෙපාරක් හිතන්න වෙනවා :sorry:
    උන් බුරුවො නෙමෙයි බන්.. දෙනවා කියලා නොදුන්නොත් ආයේ දේශපාලනයක් නැහැ එතනින් එහාට. බදුර්දීන්ට ගස් කපන්න දුන්නෙත් එහෙම තමා. ඔය මාළු ඇල්ලුවට පස්සෙත් ඇම දුන්නේ.. කිසිම එකෙක් තමන්ගේ දේශපාලන ජිවිතේ රිසක් කරගන්නේ නැහැ ඉල්ලීම් බොරු නම්. මහින්ද යම්කිසි දෙයක් පොරොන්දු උනානම් එක දෙන්න වෙනවා. ඒ පොරොන්දුව දෙමළට උනාද, චිනට උනාද කියන එකයි ප්‍රශ්නේ.. දෙමළා නම් අඩු තරම් අපේ එකෙක් කිව්වැකි.. චිනාට මොනාද පොරොන්දු උනේ කියලා තමා කල්පනා කරන්න ඕනා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උන් බුරුවො නෙමෙයි බන්.. දෙනවා කියලා නොදුන්නොත් ආයේ දේශපාලනයක් නැහැ එතනින් එහාට. බදුර්දීන්ට ගස් කපන්න දුන්නෙත් එහෙම තමා. ඔය මාළු ඇල්ලුවට පස්සෙත් ඇම දුන්නේ.. කිසිම එකෙක් තමන්ගේ දේශපාලන ජිවිතේ රිසක් කරගන්නේ නැහැ ඉල්ලීම් බොරු නම්. මහින්ද යම්කිසි දෙයක් පොරොන්දු උනානම් එක දෙන්න වෙනවා. ඒ පොරොන්දුව දෙමළට උනාද, චිනට උනාද කියන එකයි ප්‍රශ්නේ.. දෙමළා නම් අඩු තරම් අපේ එකෙක් කිව්වැකි.. චිනාට මොනාද පොරොන්දු උනේ කියලා තමා කල්පනා කරන්න ඕනා.

    මෙහෙමනේ මචන් වෙන්නේ ගොඩක් දෙමළ මිනිස්සු මහින්දට අකමැතියි..හේතුව දන්නවනේ :)
    ඉතින් දෙමළ දේශපාලුවෝ මහින්දට සපෝර්ට් කරනවනම් ඒ මිනිස්සුන්ට කියන්න හේතුවක් තියෙන්න ඕනා.සාධාරණ හේතුවක්.අපි කවුරුත් දන්නවනේ දැන් ඔය එන්නේ උන්ට පුදගලිකව හම්බවෙන කුට්ටිය ගන්න.එක අරගෙන කරබාගෙන ඉන්නවා මහින්දට සපෝර්ට් එක දීලා.උන්ගේ ජන්ද ටිකත් රැකගෙන උන් ඉන්නවා..ආයේ ටික කාලෙකින් කෑගහනවා අපිට මේවා ඕනා අරවා ඕනා කියලා.එකනේ බං උන්ට දේශපාලුවෝ කියන්නේ.

    නිගමනයක් පමණි :frown:
     
    සාමාන්යෙන් ඔය ෆස්ට් ටයිම් පාර්ලිමන්ට් ඇවිත් පැනපු උනුයි.. දේශපාලන තීන්දු වෙනස් කරලා පැනපු උන්ගෙයි ධෙස්පාලන ගමන එතනින් ඉවරයි. උදාහරනෙකට ජේ.ශ්‍රී රංගා.. ඌ ඉවරයි.. තිස්ස අත්තනායක වගේ අන්තිම මොහොතේ ගොන්නු උන උන්.. මේ වගේ ලිස්ට් එකක්ම ඉන්නවා ඇඩ්‍රස් නැති උන පොරවල්. සමහර උන්ගේ නමක් මිනිස්සු දන්නෙත් නැහැ.. දැන් අර ආනන්ද කියන බුවාට නාවලපිටි එන්න බැරුව ඉන්නවා මිනිස්සු ගහයි කියලා. මොකද ඌට ගහනකොට උගේ චන්ද කදෙනකොට මහින්දානන්ද එන්නේ නැහැනේ ඌව බේරන්න. ඊලග පාර පාර්ලිමන්ට් යනකොට මහින්දානන්දගේ චන්ද තමයි කැඩෙන්නේ ආනන්දට. ඒ නිසා උනුත් අරුට ෂොට් එක දෙන්න බලාගෙන ඉන්නේ. ජිවිත කාලේ ජිවත් වෙන්න පුළුවන් තරමේ ගානක් නැතුව කවුරුත් ඔය රිසක් එක ගන්නේ නැහැ.. ආයේ චන්දයක් ඉල්ලන්න බැහැනේ.. විශේෂයෙන් දෙමල උන්ට ආයේ ගමට යන්න බැහැ.. ඩෑෂ්පෝරා සෙට එකත් නැහැනේ ආයේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට බලේ අරන් දුන්නු එකාට හුකවන්න ට්‍රයි කරන එක උබලගේ සෙට් එකේම හැටිනේ.. දැන් බලහන් කොහෙද ඉදලා හොටු හූර හූර වැඩ කරන්න දෙන්නේ නැහැ මහින්ද කියා කියා අඩාගෙන යුඇන්පී එකේ උන්ගේ චන්දවලින් පුටුවට ගිය එකා රනිල්ට කෙලියා.. දැන් උබලගේ මහා එකාට පොල්ල තියලා මාරු උන එකා ආයෙම උබලගේ ලොක්කා අඩගහලා ආණ්ඩුව දුන්නම උබ ඌට පාහරයා කියලා බනිනවා.. කෙලෙහි ගුණ නැති එක ජන්මෙන්ම එනවා වගේ උබලට.

    [අපිට බලේ අරන් දුන්නෙ රටේ මිනිස්සු, පසුගිය ගම් සබාගෙන් රනිල කුජීත නොවන්ඩ මෙහෙම ප්‍රතිපල අද එන්නෙ නැ ඒකෙ ක්‍රෙඩිට් එක යන්නෙ පොහොට්ටුවට චන්දෙ දුන්න ප්‍රගතශ්‍රීලි ජනතාවට..අපිට සිරාගෙන කොහොමත් වැඩක් නැ, තොපි වගේ පාහර ගූ ඇන් පී කාරයන්ට කෙලපු එක හොදයි ඒක නරක නැ..එහෙමයි කියල අපි කොහොමවත් ඔලුව උඩ තියාගන්නෙ නැ..තොපේ ගූ ඇන් පීයෙ පම්පි දේශපාලනය සහ අපේ දේශපානය වෙනස් ආන්න ඒක හොදට මතක තියා ගනිල්ල..