🏆 Elakiri Awards 2018 🏆 Results

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි... සැහෙන්න මන්සි වෙලා හැමෝම බලාගෙන ගියාම
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    එක්සිකියුටර්ද කටුස්සද කොහෙද තමා කිව්වේ උඹ මහන්සි වෙලා ත්‍රෙඩ් ලියනවා රිප්ලයි නෑ කියලා වැඩිය.මම දැකලා තිබුණේ නෑ එතකන්... කියෙව්වා. පට්ට. ඒත් ඒවා හැමෝටම විඳින්න බෑ... අලුත් ත්‍රෙඩ් ලියපන් ටෙක්නිකල් ඒවා හැමෝම එකතු වෙන ඒවායෙන්

    ඕක තමා මනුස්ස ලෝකේ සත්‍යය....අපි කැමති දේට වඩා මිනිස්සු ඉල්ලන දේ දෙන්න ඕනේ....
    හැබැයි සියුම්ව හිතුවොත් මිනිස්සුන්ගේ රසවින්දනය පොඩ්ඩක් වෙනස් කරන්න උනත් පුළුවන්.:yes:

    Thanks for the encouragement
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ah wanachara gamaya me parath dinna neda?
    :P congratz




    ඔව් බන් එළකිරියේ ඉන්නකන් රැකගන්න තමා බලාපොරොත්තුව .... හැබැයි එක අවුරුද්දක් මිස් උනා මතක විදියට ....:yes:


    උබටත් සුබ පැතුම්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mcn uba oya hoya gannwane badu photos , popular wenna dagalana saha hoda salli karayekta set wenna hadana badu inna widiyata lassana photo tikak dpnko award eka teyagena inna




    එහෙම ලොකුවට මොනිටර් කරලා නම් නෑ ... හැබැයි මම කෙල්ලෙක් දිහා බඩුවක් කියන මට්ටමෙන් බලන්නේ නැ .... එහෙම බැලුව නම් මට මෙච්චර කෙල්ලෝ යාලුවෝ විදියට තියාගන්න බැ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    KNpOAbA_d.webp
    xfLJwk2_d.webp


    @Kalegana & @PHBhagya
    ------ Post added on Oct 5, 2022 at 9:48 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    KNpOAbA_d.webp
    xfLJwk2_d.webp


    @Kalegana & @PHBhagya
    ------ Post added on Oct 5, 2022 at 9:48 PM
    පට්ටනේ මචන්. ආපහු කියපු විදියට්ස් දාගෙන යමු ඒ ඔක්කොම. තවත් අයත් ඒවා දැක්කම හොදත්රෙඩ් දාවි එතකොට..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    KNpOAbA_d.webp
    xfLJwk2_d.webp


    @Kalegana & @PHBhagya
    ------ Post added on Oct 5, 2022 at 9:48 PM
    😍 😍 සුපිරිනේ...
    පට්ටනේ මචන්. ආපහු කියපු විදියට්ස් දාගෙන යමු ඒ ඔක්කොම. තවත් අයත් ඒවා දැක්කම හොදත්රෙඩ් දාවි එතකොට..
    අනිවා....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    මේවගේ දෙයක් ආයෙ කරනවා නම් ගොඩක් කට්ටිය උනන්දු වෙලා හොද ත්‍රෙඩ්ස් දාවි. :yes: :) :love:
     
    • Love
    • Like
    Reactions: Kalegana and DHE

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    මේවගේ දෙයක් ආයෙ කරනවා නම් ගොඩක් කට්ටිය උනන්දු වෙලා හොද ත්‍රෙඩ්ස් දාවි. :yes: :) :love:

    Barida oyata organize karanna?
    ඔව් ස්ටිමියුලස් උඹ ඔගනයිස් කරපන් එකක්. පටන් ගම්මු හෙට..
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    ඔව් ස්ටිමියුලස් උඹ ඔගනයිස් කරපන් එකක්. පටන් ගම්මු හෙට..
    Barida oyata organize karanna?
    මං කරන එක හරි නෑ සහෝලා. ඕකට හොදටම ගැළපෙන්නෙ කිරිය පටන් ගත්ත කාලෙ වගේ ඉදලා කිරියෙ ඉදගෙන හොද වැදගත් ත්‍රෙඩ්ස් දාපු සීනියර් මෙම්බර් කෙනෙක්ව. මං කිරියට ඇවිල්ලත් තාම අවුරුදු 2 ක් ගියෙ නෑනෙ. අනික ඉදිරි මාස 2-3 පොඩි වැඩවගයකුත් යොදාගෙන තියෙන නිසා ඉදිරියෙදි මේ වගේ දේකට වෙලාව වෙන්කරගන්න එකයි ඒ අතරෙ මං හැමදාම වගේ කිරියෙ දාන ත්‍රෙඩ් ලියන්න වෙලාව වෙන්කරගෙන තියෙන නිසා වෙන දේකට යොදවන්න වෙලාව හොයාගන්න අවුලත් තියෙනවා.:sorry: imhotep සහෝත් ඕකට හුගක්ම ගැළපෙනවා. එයාගෙන් පොඩ්ඩක් අහල බැලුවානම් හරි. :yes: