එක්සිකියුටර්ද කටුස්සද කොහෙද තමා කිව්වේ උඹ මහන්සි වෙලා ත්‍රෙඩ් ලියනවා රිප්ලයි නෑ කියලා වැඩිය.මම දැකලා තිබුණේ නෑ එතකන්... කියෙව්වා. පට්ට. ඒත් ඒවා හැමෝටම විඳින්න බෑ... අලුත් ත්‍රෙඩ් ලියපන් ටෙක්නිකල් ඒවා හැමෝම එකතු වෙන ඒවායෙන්
ඕක තමා මනුස්ස ලෝකේ සත්‍යය....අපි කැමති දේට වඩා මිනිස්සු ඉල්ලන දේ දෙන්න ඕනේ....
හැබැයි සියුම්ව හිතුවොත් මිනිස්සුන්ගේ රසවින්දනය පොඩ්ඩක් වෙනස් කරන්න උනත් පුළුවන්.![]()
Yaluwane oya awArds tika aran inna okkoma group photo ekk dammot neda hoda

Mekatath Rep Kapala Mage![]()
congratzAh wanachara gamaya me parath dinna neda?
congratz

Mcn uba oya hoya gannwane badu photos , popular wenna dagalana saha hoda salli karayekta set wenna hadana badu inna widiyata lassana photo tikak dpnko award eka teyagena inna
පට්ටනේ මචන්. ආපහු කියපු විදියට්ස් දාගෙන යමු ඒ ඔක්කොම. තවත් අයත් ඒවා දැක්කම හොදත්රෙඩ් දාවි එතකොට..
අනිවා....පට්ටනේ මචන්. ආපහු කියපු විදියට්ස් දාගෙන යමු ඒ ඔක්කොම. තවත් අයත් ඒවා දැක්කම හොදත්රෙඩ් දාවි එතකොට..

Barida oyata organize karanna?මේවගේ දෙයක් ආයෙ කරනවා නම් ගොඩක් කට්ටිය උනන්දු වෙලා හොද ත්‍රෙඩ්ස් දාවි.![]()
![]()
![]()
මේවගේ දෙයක් ආයෙ කරනවා නම් ගොඩක් කට්ටිය උනන්දු වෙලා හොද ත්‍රෙඩ්ස් දාවි.![]()
![]()
![]()
ඔව් ස්ටිමියුලස් උඹ ඔගනයිස් කරපන් එකක්. පටන් ගම්මු හෙට..Barida oyata organize karanna?
ඔව් ස්ටිමියුලස් උඹ ඔගනයිස් කරපන් එකක්. පටන් ගම්මු හෙට..
මං කරන එක හරි නෑ සහෝලා. ඕකට හොදටම ගැළපෙන්නෙ කිරිය පටන් ගත්ත කාලෙ වගේ ඉදලා කිරියෙ ඉදගෙන හොද වැදගත් ත්‍රෙඩ්ස් දාපු සීනියර් මෙම්බර් කෙනෙක්ව. මං කිරියට ඇවිල්ලත් තාම අවුරුදු 2 ක් ගියෙ නෑනෙ. අනික ඉදිරි මාස 2-3 පොඩි වැඩවගයකුත් යොදාගෙන තියෙන නිසා ඉදිරියෙදි මේ වගේ දේකට වෙලාව වෙන්කරගන්න එකයි ඒ අතරෙ මං හැමදාම වගේ කිරියෙ දාන ත්‍රෙඩ් ලියන්න වෙලාව වෙන්කරගෙන තියෙන නිසා වෙන දේකට යොදවන්න වෙලාව හොයාගන්න අවුලත් තියෙනවා.Barida oyata organize karanna?
imhotep සහෝත් ඕකට හුගක්ම ගැළපෙනවා. එයාගෙන් පොඩ්ඩක් අහල බැලුවානම් හරි. 