බුදුවරු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    Mama kiyawala tiyenawa, Ape galaxy ekata pitin tawa galaxy anantha ganak tiyenawa. Ewa thulath buduwaru innawa kiyala. Me mohothe atha thiyena galaxy ekak budu kenek inna puluwan.

    Ehema na. Me pruthuwiya winasha unama wena galaxyaka pahala wenna puluwan. Ape budu hamuduruwo deshana karapu samahara suthra deshana ahanna wenath looka daathu walin pawa deviyo brahmayo awe e looka daathu wala budu waru nathi nisai. Eka wita samma sambudu dedenek pahala wenne na.

    Walasmulle abaya, pitiduwe badda wage pissu huththala nam meheth oya inne :lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපේ පෘතුවිතලේම නොවෙන්නත් පුළුවන්. තව ගොඩක් තියනව කියල කියනව නේ. කොහොම උනත් බුද්ධ සාහිත්‍ය තියන කාරණාවක් නේ ඕක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මහා බ්‍රද්‍ර කල්පයේ පහලවන බුදු රජාණන් වහන්සේලා කියවෙන ලස්සනම සින්දුවක්..

    • Like
    Reactions: kinkon

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    Mama kiyawala tiyena widihata: ape universe eka infinite in time and space. Eka (single) budu kenekuge domain eka wenne Thri-Sahastri-Loka-dhathu (a big number of solar systems, cant remember the number exactly). Budun kiyapu atanatiya, ratana sutta wage ewa echahara durata gihilla tiyenawa...budun parinirwanayedi deva and brahmas availla tiyenawa ee solar systems walin kiyala sandahan wela tiyenawa..

    ehema wenne ne.mokada me welawe Gauthma budhun wahansege kalaya nisa

    Gautama budun ge domain eka wenne Thri-Sahastri-Loka-dhathu. Me anantha wu universe eke eta ehain budu kenek naa kiyala kiyanna baa..

    මෙහෙමයි ඕක ඇවිල්ල ''තේරවාදී'' බුදු දහම නෙමේ..ඔය ඇවිල්ල මහායාන බුදු දහම ..මහායාන බුදු දහමට අනුව හැමෝම නිවන් දකින්නෙ ''බුද්ධත්වයට'' පත්වෙලා, එහෙම නැතුව රහත් ඵල ගැන සදහනක් නැ...ආන්න එතනදි ඇතිවෙන තාර්කික කාරනයක් අරභයායි ඔය වෙනත් මන්දාකිනිවල පහලවෙන බුදුවරු ගැන කතාව එන්නෙ..ඕක ''තේරවාදයට'' නම් පටහැනියි..

    Terevada readings walin thamai mama owa dana gatte...mahayana, vajrayana mama follow karanne naa... :)

    Ehema na. Me pruthuwiya winasha unama wena galaxyaka pahala wenna puluwan. Ape budu hamuduruwo deshana karapu samahara suthra deshana ahanna wenath looka daathu walin pawa deviyo brahmayo awe e looka daathu wala budu waru nathi nisai. Eka wita samma sambudu dedenek pahala wenne na.

    Walasmulle abaya, pitiduwe badda wage pissu huththala nam meheth oya inne :lol::lol:

    Mekata uttare mama udin dunna..
    Mewa eyala kiwwa dewal newei... kawuru kiwwan mama logic ekak nettam terumak nattam mama ganne naa.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama kiyawala tiyena widihata: ape universe eka infinite in time and space. Eka (single) budu kenekuge domain eka wenne Thri-Sahastri-Loka-dhathu (a big number of solar systems, cant remember the number exactly). Budun kiyapu atanatiya, ratana sutta wage ewa echahara durata gihilla tiyenawa...budun parinirwanayedi deva and brahmas availla tiyenawa ee solar systems walin kiyala sandahan wela tiyenawa..Terevada readings walin thamai mama owa dana gatte...mahayana, vajrayana mama follow karanne naa... :)
    [/SIZE]

    ''තේරවාදි බුදු දහමේ'' සදහන් වෙන දේව සහ බ්‍රහ්මලෝක තියෙන්නෙ මේ මන්දාකිනිය ආශ්‍රය කරගෙනමයි, වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලින් ආපු පිරිස් ගැන තේරවාදයේ සදහන් වෙන්නෙ නැ...

    තේරවාදය කියල අපි කියවන්නෙ ත්‍රිපිටකය නෙමේනෙ..කවුරුහරි ලියපු දෙයක් මොකක් හරි ලියද්දි වෙනත් ආගම්වල දේවල් උනත් එක්වෙන්ඩ පුලුවන්..බුදු දහමෙ පදනම වටහා ගත්තාම සහ වෙනත් ආගම් හෝ නිකායන් ගැන ඉගෙන ගත්තාමත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනව..

    ඔය වෙනත් මන්දාකිණිවල පවතින බූදු දහම වගේ කාරනා, මහායන දේවල් ''තේරවාදී බුදු දහමෙන්නම් ප්‍රතික්ශේපිතයි''..

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එතකොට අපිත් මුල ඉඳන් ඔය ලක්ෂ ගානක් බුදුවරුන්ගෙන් බණ අහල නිවනට මාර්ගෙ හදාගන්නෙ නැතුව හෝ ඒ කාලෙ ඉපදෙන්ඩ පිනක් නැතුව අද වෙනකන් එන්ඩ ඇති නේ :sorry:

    api maha pauwkarai ekai thama me sansare elilla kusal ras kara ganne.:(:(:(
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ''තේරවාදි බුදු දහමේ'' සදහන් වෙන දේව සහ බ්‍රහ්මලෝක තියෙන්නෙ මේ මන්දාකිනිය ආශ්‍රය කරගෙනමයි, වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලින් ආපු පිරිස් ගැන තේරවාදයේ සදහන් වෙන්නෙ නැ...

    තේරවාදය කියල අපි කියවන්නෙ ත්‍රිපිටකය නෙමේනෙ..කවුරුහරි ලියපු දෙයක් මොකක් හරි ලියද්දි වෙනත් ආගම්වල දේවල් උනත් එක්වෙන්ඩ පුලුවන්..බුදු දහමෙ පදනම වටහා ගත්තාම සහ වෙනත් ආගම් හෝ නිකායන් ගැන ඉගෙන ගත්තාමත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනව..

    ඔය වෙනත් මන්දාකිණිවල පවතින බූදු දහම වගේ කාරනා, මහායන දේවල් ''තේරවාදී බුදු දහමෙන්නම් ප්‍රතික්ශේපිතයි''..

    Itin muchan, ape mandakiniya kiyenna solar systems billion ganak tamai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Itin muchan, ape mandakiniya kiyenna solar systems billion ganak tamai.

    නැ අපේ ''ශ්‍රිරපතයේ'' තියෙන්නෙ එක සූරයෙක් විතරයි, එක සෞරග්‍රහ මණ්ඩලයයි..වෙනත් මන්දාකිණී බිලියන ට්‍රිලියන ගානක් තියෙනව ඒක හරි..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    නැ අපේ ''ශ්‍රිරපතයේ'' තියෙන්නෙ එක සූරයෙක් විතරයි, එක සෞරග්‍රහ මණ්ඩලයයි..වෙනත් මන්දාකිණී බිලියන ට්‍රිලියන ගානක් තියෙනව ඒක හරි..

    Muchan ubata basic misunderstand ekak tiyenne

    This is from google:

    Originally Answered: How many solar systems do we have? Just the one we live in. There are an estimated 100 billion to 400 billion other solar systems in the Milky Way Galaxy we are part of. There are millions of other galaxies that each may contain 100 billion to 400 billion solar systems.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Ehema na. Me pruthuwiya winasha unama wena galaxyaka pahala wenna puluwan. Ape budu hamuduruwo deshana karapu samahara suthra deshana ahanna wenath looka daathu walin pawa deviyo brahmayo awe e looka daathu wala budu waru nathi nisai. Eka wita samma sambudu dedenek pahala wenne na.

    Walasmulle abaya, pitiduwe badda wage pissu huththala nam meheth oya inne :lol::lol:

    Un set ekath ekka nam dan buruwaru gana 40k wath wela athi :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට අපිත් මුල ඉඳන් ඔය ලක්ෂ ගානක් බුදුවරුන්ගෙන් බණ අහල නිවනට මාර්ගෙ හදාගන්නෙ නැතුව හෝ ඒ කාලෙ ඉපදෙන්ඩ පිනක් නැතුව අද වෙනකන් එන්ඩ ඇති නේ :sorry:

    eekalawaladith mehema kaiwaru gagaha aagama kare thiyan yanna athi pilipadinne nathiwa:yes:
    ape un hamawelema theoriyen kelinwa hamawelema anith unta
    eth prayogikwa eepare yanne na
    bana aha aha iddi dug gala rahathwei kiyala hthan inne:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Muchan ubata basic misunderstand ekak tiyenne

    This is from google:

    Originally Answered: How many solar systems do we have? Just the one we live in. There are an estimated 100 billion to 400 billion other solar systems in the Milky Way Galaxy we are part of. There are millions of other galaxies that each may contain 100 billion to 400 billion solar systems.

    ඔව් මම වැරදියි හිතාගෙන උන්න විදිහ..:yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eekalawaladith mehema kaiwaru gagaha aagama kare thiyan yanna athi pilipadinne nathiwa:yes:
    ape un hamawelema theoriyen kelinwa hamawelema anith unta
    eth prayogikwa eepare yanne na
    bana aha aha iddi dug gala rahathwei kiyala hthan inne:oo:

    අපේ අය බණ අහන්නෙ,පින්කම් කරන්නෙ දිව්‍ය ලෝකෙයි,ඊලඟ පාරත් හොඳ මිනිස් ආත්මයක් ලැබෙන්ඩ කියල මිසක් නිවන පැත්තට කුසල් ‍රැස් කරන්නෙ නෑ..එහෙමත් එකෙක් තමා හරියට ධර්මය ගැන අවබෝධ කරගෙන,නිවනම එකම අරමුණ කරගෙන,භාවනා කරල ගොඩ යන්ඩ උත්සහා කරන්නෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපේ අය බණ අහන්නෙ,පින්කම් කරන්නෙ දිව්‍ය ලෝකෙයි,ඊලඟ පාරත් හොඳ මිනිස් ආත්මයක් ලැබෙන්ඩ කියල මිසක් නිවන පැත්තට කුසල් ‍රැස් කරන්නෙ නෑ..එහෙමත් එකෙක් තමා හරියට ධර්මය ගැන අවබෝධ කරගෙන,නිවනම එකම අරමුණ කරගෙන,භාවනා කරල ගොඩ යන්ඩ උත්සහා කරන්නෙ.

    godak un eemath na bn...
    gamen konwei kiyala pansal ynwa, dane denwa
    wysata giyata passe yannanwale ghn sil gannawa
    hwasata radio eke bana daan nidi kirnwa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුදු වෙන හැම කෙනෙක්ම ඊට කලිං වතාවක බුදු වරයෙක්ගෙන්ම අනාගතේ බුදු වෙනව කියල නියත විවරණ ලබනව කියල තියෙනවනෙ. ලක්ශ 5ක් නං එහෙම වෙන්නෙ කොහොමද අනන්තයක් වෙන්න ඕනෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    godak un eemath na bn...
    gamen konwei kiyala pansal ynwa, dane denwa
    wysata giyata passe yannanwale ghn sil gannawa
    hwasata radio eke bana daan nidi kirnwa

    ගොඩක් අය කල යුතු නිසා,වයසට ගියාම කල යුතුයි සිතන නිසා,සමහරු ලෝකෙට පේන්ඩ තමා ඕව කරන්නෙ..හරි අරමුණක් නෑ.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    සිද්ධාර්ථ බෝධිසත්ව කාලයේ බුදුරජාණන් වහන්සේලා 512027 නමක් මුණ ගැසිලා තියනවා. වාග්ප්‍ර නිධානය(387000) මනෝප්‍ර නිධානය කාලය(125000) මහා අසංඛ කල්ප 16ක්.නියත විවරණ 27 බුදු රජාණන් වහන්සේලා නමකගෙන් මහා අසංඛ කල්ප 4 කල්ප ලක්ශ 1 ඇතුලත ලබා ගෙන තියනවා. වැඩි දුර විස්තර මේ වෙලාවෙ 2018.11.08 9.15pm සිරස FM බණ අහන්න

    බොහොම පින් සිද්ද වේවා.. මට කියල දුන්නට... මේක සදහන් වෙන තැනක් කියන්න පුලුවන්ද.. මොකද මේක කියල දෙන්න යන්නේ.. දෙයක් කිව්වට පිළිගන්නේ නැති.. එය දන්නා ටික හරි කියල හිතාගෙන ඉන්න කෙනෙක්ට