~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ මම ෆලෝ කරේනං නෑ එහෙමනං බඩු හම්බෙයි..
    e porata badu hambeyi wachana wala hatiyata. habai jeewitheta vedio madin tyena siddi wala mulu kathawa judge karannam bea.

    pahugiya dawas tike ekata honda udaharana tikak ath windane meke, FB ye kea gahapu ayata :D
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වෘත්තීය ජීවිතෙන් පිට මරු වැඩක් උනා එක පාරක්..
    වෙඩින් එකක මට සයින් කරන්න එන්න කියලා ආරාධනාවක් ආවා.
    උදේම නිසා ඒක ඉවර කරලා උසාවියට යන්න ලෑස්තිවෙලා තමා ගියේ..
    හොටෙල් එකට වාහනේ හරෝනකොටම ඊට ඉස්සරහින් පොලිස් බයික් එකත් හොටෙල් එකට දැම්ම..
    උණ පදුරක් ලග කොල්ලෝ තුන් දෙනෙක් ජොයින්ට් එකක් ගගහා හිටියා මම හොදටම දැක්කා..
    පොලිස් බයික් එක් දැකපු ගමන් ජොයින්ට් එක අතේ තිබ්බ එකා හුටස් ගාල ඒක කෝට් එකේ සාක්කුවට දාගත්තා.. දාගෙන මූ හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට කෝට් එක අස්සෙන් දුම දානව පොඩ්ඩ පොඩ්ඩ.. මූ බයවෙලා හෝටලේ ඇතුලට දිව්ව දිවිල්ලක් ඒක දැකලා මට මැරෙන්න හිනා..:rofl:

    :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • e porata badu hambeyi wachana wala hatiyata. habai jeewitheta vedio madin tyena siddi wala mulu kathawa judge karannam bea.

    pahugiya dawas tike ekata honda udaharana tikak ath windane meke, FB ye kea gahapu ayata :D

    මොනවා උනත් එහෙම කුණුහරපෙන් බනින්න බෑනේ බං මිනිස්සුන්ට..
    ඕකට නං අනිවාර්යයෙන්ම ලෙඩක් වැටෙනවා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රාජකාරි වෙලාවේ අරුණම, රාජකාරියට බාධාවක් නොවෙන්න කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ..
    රාජකාරී කාලය වෙලාවේ කලොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ..

    රජයේ සේවකයෙක් රජයේ රැකියාවක ඉන්න ගමන් තවත් රැකියාවක්,ව්‍යාපාරයක් කරනවනම් ඒ පුද්ගලයා සාමාන්‍ය බදු වලට අමතරව රායේ සේවකයෙකු වීම නිසා අමතර ආදායමෙන් වෙනමම බද්දක් ගෙවන්න ඕනි නේද?

    මම දන්න විදියට ඒ බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ වෛද්‍යවරුන්ව විතරයි
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මොනවා උනත් එහෙම කුණුහරපෙන් බනින්න බෑනේ බං මිනිස්සුන්ට..
    ඕකට නං අනිවාර්යයෙන්ම ලෙඩක් වැටෙනවා..

    මැරෙන්න ගහනවා කියලත් කියනවනේ. ඒකත් කේස් ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වත්ත ඇතුලට ආවොත් ප්‍රශ්නයක් නෑ..
    ඒ කියන්නේ උඹේ පුද්ගලික භූමියට අඩිය තිබ්බට පස්සේ කැපුවොට් කෙටුවොත් මලත් ප්‍රශ්නයක් නෑ..

    හිරේ යන්න වෙන්නේ නෑ..

    මෙහෙම හිතමු.මූ ඉස්සෙල්ලාම ගිහින් අර මිනිස්සුන්ව අවුස්සලා එනවා.උන් ඊට පස්සේ මුන්ගේ ගෙදරට එනවා.උන් එන බව දන්න නිසා මූ පොල්ලක්,මන්නයක් ලෑස්තිකරන් තියන් ඉන්නවා.එතකොට නඩුව කැරකෙන්නේ වෙන විදියකට නේද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,062
    113
    ආශ්චර්යමත් රටක
    නෑ උඹ මේක තේරුම් ගත්ත විදිහ වැරදී. දිවුරුම දෙන්නේ සාක්කි කාරයා.. ලෝයර් නෙමෙයි..

    නීතියේ තියෙනවා කන්සෙප්ට් එකක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය කියල..
    ඒ කියන්නේ උසාවියකින් උඹව වැරදි කාරය කරනකං උඹ වැරදිකාරයෙක් වෙන්නේ නෑ..
    ඒක ලෝයර්ට ඩිසයිඩ් කරන්නත් බෑ..
    ලෝයර්ට තියෙන්නේ තමන්ගේ සේවාදායකයගේ නිරිදෝශීභාවයට කරුණු ඉදිරිපත් කරන්නයි.. වැරදි කාරයෙක්ද කියල උසාවියෙන් කියල තීන්දුව දෙනකං කිසිම කෙනෙක් වැරදි කාරයෙක් නෙමෙයි..
    අන්න ඒ මතයේ ඉදලා තමයි ලෝයර්ස්ල වැඩ කරන්නේ..

    යුක්තිය පසිදලින් එක ලෝයර්ගේ රාජකාරිය නෙමෙයි, ඒක කරන්නේ විනිසුරුවරයා..
    ලෝයර් කරන්න ඕනේ සේවාදායකය ආරක්ශා කරන එක..

    lawyer la th career eka patanganne diwurum deela neda? :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වයිෆ්ට 1/2
    දරුවන්ට 1/4, අම්මට තාත්තට 1/4, අම්ම තාත්ත නැත්තං සහෝදරයන්ට 1/4...

    නෑ භුක්තිය නැතිවෙන්නේ නෑ..
    ඉන්න ගේ තියෙනවනේ.. ඒක නමට නං තියෙන්නේ එයාව ඇරෙනකං ගෙයින් එලියට දාන්න බෑ..

    ළමයි නැතුව ඉඳිද්දී මලොත් වයිෆ්ට භාගයයි,ඉතුරු භාගේ දෙමවුපියන්ට.
    දෙමවුපියෝ නැත්නම් ඒ භාගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.ළමයි හිටියොත් භාගයක් වයිෆ්ට,ඉතුරු භාගේ දරුවන් අතර සමසේ බෙදෙනවා.

    මෙහෙම නේද බෙදන්නේ?

    අපේ තාත්තගේ දේපල බෙදුනේ අම්මට 1/2යි.ඉතුරු භාගේ අපි 3 දෙනාට බෙදුවා.

    මහප්පා බැඳලා ළමයි හිටියේ නෑ.ඒයා නැති වුනාම 1/2ක් ඒයාගේ වයිෆ්ට,ඉතුරු 1/2 මහප්පගේ සහෝදර සහෝදරියන් අතරේ බෙදුනා.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාදිපතිට අයවැය පරාදවීම මොකවත් නැතුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කරපු වෙලාවක අවුරුදු 4 1/2 කට කලින් පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන් කියල අද නිවුස් වල කිව්වනේ :confused: කතාව ඇත්තද? අවුරුදු 4 1/2 කට කලින් විසුරුවිම නොකළ යුතුය කියලලු ව්‍යවස්ථාවේ තියෙන්නේ, ඒ කියන්නේ ව්‍යවස්ථාවේ කරන්න බලය නෑ කියන එක නෙමෙයි ලු. අනේ මන්ද.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ළමයි නැතුව ඉඳිද්දී මලොත් වයිෆ්ට භාගයයි,ඉතුරු භාගේ දෙමවුපියන්ට.
    දෙමවුපියෝ නැත්නම් ඒ භාගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.ළමයි හිටියොත් භාගයක් වයිෆ්ට,ඉතුරු භාගේ දරුවන් අතර සමසේ බෙදෙනවා.

    මෙහෙම නේද බෙදන්නේ?

    අපේ තාත්තගේ දේපල බෙදුනේ අම්මට 1/2යි.ඉතුරු භාගේ අපි 3 දෙනාට බෙදුවා.

    මහප්පා බැඳලා ළමයි හිටියේ නෑ.ඒයා නැති වුනාම 1/2ක් ඒයාගේ වයිෆ්ට,ඉතුරු 1/2 මහප්පගේ සහෝදර සහෝදරියන් අතරේ බෙදුනා.

    ඕකට කියන්නේ බූදල් නීතිය නේද?
    මම දන්න විදිහට ඔය කොහොම ලිව්වත් ජීවිත භුක්තිය තියේ නම් මැරෙනකම් අදාළ දේපල භුක්ති විඳින්න පුළුවන්.

    ඔතනදි මෙහෙම තත්වයක් තිබුනොත්.
    හිතන්න පවුලේ පියා මැරෙනවා. දේපල බෙදෙන්නේ බිරිඳට භාගයයි. ඉතුරු බාගේ දරුවන්ට.
    ඔය එක දරුවෙක් හරි මහන හෝ පැවදි ජීවිතයකට ඇතුලත් වෙලා නම් කොහොමද වෙන්නේ ?
    එහෙම නැත්තම් මන්ද මානසික තත්වයේ දරුවෙක් සිටිනවා නම් කොහොමද ?
     

    thanujaka

    Well-known member
  • රජයේ සේවකයෙක් රජයේ රැකියාවක ඉන්න ගමන් තවත් රැකියාවක්,ව්‍යාපාරයක් කරනවනම් ඒ පුද්ගලයා සාමාන්‍ය බදු වලට අමතරව රායේ සේවකයෙකු වීම නිසා අමතර ආදායමෙන් වෙනමම බද්දක් ගෙවන්න ඕනි නේද?

    මම දන්න විදියට ඒ බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ වෛද්‍යවරුන්ව විතරයි

    බදු ගැනනං මං හරියටම කියන්න දන්නේ නෑ බං..
    හැබැයි මම දන්න තරමින් න්ං නෑ ගුරුවරු ටියුශන් කරන්නේ ඒවට එහෙම බද්දක් ගෙවන්නේ නෑ.
     

    thanujaka

    Well-known member
  • මැරෙන්න ගහනවා කියලත් කියනවනේ. ඒකත් කේස් ද?

    ඌ කියපු සේරම දේවල් කේස් බං..
    මං බලාගන්නේ මටඕන විදිහට වැඩ කරන්නේ ඕව කියවන්න බෑ බං රජයේ සේවකයෙකුට..
     

    thanujaka

    Well-known member
  • මෙහෙම හිතමු.මූ ඉස්සෙල්ලාම ගිහින් අර මිනිස්සුන්ව අවුස්සලා එනවා.උන් ඊට පස්සේ මුන්ගේ ගෙදරට එනවා.උන් එන බව දන්න නිසා මූ පොල්ලක්,මන්නයක් ලෑස්තිකරන් තියන් ඉන්නවා.එතකොට නඩුව කැරකෙන්නේ වෙන විදියකට නේද?

    එහෙම ඉතිං අනුන්ගේ ගැට වලට අහු උනොත් සොරි තමයි..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Nadu nan monda
    avatar398316_15.gif