lawyer la th career eka patanganne diwurum deela neda?![]()
ඔව් එකේ බං කියන්නේ රාජකාරි භාර ගැනීමක්..
lawyer la th career eka patanganne diwurum deela neda?![]()
ඔව් එකේ බං කියන්නේ රාජකාරි භාර ගැනීමක්..

ළමයි නැතුව ඉඳිද්දී මලොත් වයිෆ්ට භාගයයි,ඉතුරු භාගේ දෙමවුපියන්ට.
දෙමවුපියෝ නැත්නම් ඒ භාගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.ළමයි හිටියොත් භාගයක් වයිෆ්ට,ඉතුරු භාගේ දරුවන් අතර සමසේ බෙදෙනවා.
මෙහෙම නේද බෙදන්නේ?
අපේ තාත්තගේ දේපල බෙදුනේ අම්මට 1/2යි.ඉතුරු භාගේ අපි 3 දෙනාට බෙදුවා.
මහප්පා බැඳලා ළමයි හිටියේ නෑ.ඒයා නැති වුනාම 1/2ක් ඒයාගේ වයිෆ්ට,ඉතුරු 1/2 මහප්පගේ සහෝදර සහෝදරියන් අතරේ බෙදුනා.
ekedi kiyanne nadda "boru kiyanne na" / usawiyata apahasa karanne na / usawiye gawrawaya rakinawa / nomaga yawanne na ... blah blah blah wage monawama hari deyak???![]()
Vehicle accident ekakadi death ekak unoth bail karanawada macn driver wa?
ආ එහෙනං ප්‍රශ්නයක් නෑ.. බැරිම උනොත් උසාවියට ගිහිල්ලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕනේ.
චෙක් ලැබිලා නං ගැටළුවක් ඇත්තෙම නෑ..
14 days තියනවා..
එච්චරයි ඉන් පස්සේ ඇප දෙනවා මචං..
නඩුවකදී සාක්ෂි දෙනකොට මුලින්ම දිවුරුමක් දෙනවා. ඊට පස්සේ අපි හිතමු හොරකමක් කරපු එකෙක් ගැලවෙන්න හිතාගෙන බොරු කියනවා. පස්සේ උසාවිය තීන්දු කරනවා උ හොරකම් කල බව. එකට දඩුවම් දෙනවා. එතකොට උ උසාවියට බොරු කිව්වා කියල දඩුවම් දෙන්නේ නෑනේ. ඒ මොකද ?
14 days තියනවා..
එච්චරයි ඉන් පස්සේ ඇප දෙනවා මචං..
ape ekekge athin accident ekak wela ban..
porage wedding ekata 7 days
e gana hithala 14 adu karan nadda ban
එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
සමා වෙන්න ඕනේ ..
දැන් තමයි පොර සීන් එක හරියට කිව්වේ.
Cheque කිව්වට අවරුදු 15 ටම ලැබිල තියෙන්නේ cheque 2යි. ඒකත් දාල තියෙන්නේ වෙන account වලට එයාගේ නෑදෑයන්ගේ.
Key money දෙනකොටවත් ලියවිල්ලක් අරන් නෑ ..අව්රුදු 15 ට කලින් ලිව්ව බදු ඔප්පුවත් register කරලා නෑ .. මාසේ ගානේ සල්ලි අතින් දීල මිසක් prove කරන්න ලියවිලි නෑ..
මේ තත්වෙ අනුව මොකද කරන්න ඕනේ කඩේ ගන්න නම් ?
එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
මහජන කෝලහාල වැලැක්වීම,සාක්ශිකරුවන්ට තර්ජනය කිරීම් බියවැද්දවීම් නවත්වාගැනීම,වින්දිතයන්ගෙන් චූදිතයාට වන හානි වලක්වාගැනීම,
ඕක තමයි කියන්නේ වෙඩින් තියාගෙන අරහේ මෙහේ යන්න එපා කියලා
14 අඩු කරලා උසාවියෙන් දෙන්නේ නෑ..
14 හම්බුනාම සතියකට පස්සේ ඒ කියන්නේ දවස් 5කින් වගේ මෝශන් එකක් දාන්න..
එතකොට ඇප ගන්න පුළුවන්..
ape ekekge athin accident ekak wela ban..
porage wedding ekata 7 days
e gana hithala 14 adu karan nadda ban
![]()
A-අඩි 20ක් පළල නගරසභාවට අයත් පොදු මාර්ගය
B- C හා D යන ඉඩම් දෙකට පමණක් භාවිතා කල හැකි අඩි 10ක් පළල පවුද්ගලික මාර්ගය
C-මා හට අයත් ඉඩම.
D-වෙනත් අයකුට අයත් ඉඩමක්
E-වෙනත් අයකුට අයත් ඉඩමක්
මේකයි ප්‍රස්නේ ඔය E කියන ඉඩමට පාරක් නැහැ.ඒක අක්කර 2ක් විතර ඉඩමක්.ඔය E ඉඩම අයිති කෙනා D කියන ඉඩම මිලදී ගන්න හදන්නේ. D ඉඩම අයිති කෙනාත් කැමතියි විකුණන්න.මේ ඉඩම E කියන ඉඩමේ අයිතිකාරයා D ඉඩම මිලදී ගෙන E සහ D යන ඉඩම් දෙකම, එක ඉඩමක් ලෙසින් ලියාපදිංචි ක්ලාම E කියන ඉඩමට B කියන මාර්ගයේ අයිතිය ලැබෙනවාද?
E ඉඩමේ එකා හදන්නේ මේ ඉඩම කට්ටි කරලා විකුනන්න.එහෙම විකුණනවා නම් අඩි 20ක ප්‍රවේශ මාර්ගයක් පෙන්වන්න ඕනි.එතකොට ඉහත B පාර අඩි 10ක් නිසා මාගේ C ඉඩමෙන් තවත් අඩි 10ක් ඔහුට නීත්‍යානුකූලව ලබා ගැනීමේ(නඩු මාර්ගයෙන්) හැකියාවක් පවතිනවද?