හරිම නීතිය පොතේ තියෙන එක තමයි ඔය මම උඩින් දාල.. ඒක තමයි නිවැරදිම ක්‍රමය...
ලමයින්ට 1/4..
නමුත් ඒක අසාධාරණයි..
තාත්තා මලාම ලමයින්ගේ අම්ම තනිවෙනවා සහ ලමුන් අසරණ වෙනවා..
ඒ නිසා විනිසුරුවරුන් මානුශීයව බලලා 1/2 ලමුන් අතරේ බෙදාදෙනවා..
හැබැයි තාත්තගේ අම්ම තාත්ත නඩු කියන්න ගියොත් එයාලට 1/4 ලැබෙනවා..
නාකි මිනිස්සුන්ට වඩා දේපොල ඕන හැදෙන උන්ට නිසයි එහෙම කරන්නේ..
ඒක විනිසුරුවරු විසින් කරන දේ මිසක් නිවැරදිම නීතිය අරක .
පියාගේ දෙමවුපියන්ට 1/4ක් දීපු එක ඔවුන් මියගිය පසු නැවතත් වැන්දඹු කාන්තාවට සහ ළමයින්ට ලැබෙනවද? නැත්නම් සාමාන්‍ය විදියට සහෝදරයන් අතරේ බෙදී යනවද?
පියා මියයන විට ඔහුගේ දෙමාපියනුත් මියගොස් ඇත්නම් එවන් අවස්ථාවක දේපලින් 1/4ක් පියාගේ සහෝදර සහෝදරියන් අතරේ බෙදී යනවද?


)


