~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගරාජ් නම්බර් එක වලංගු වෙන්නේ එක දවසයි..
    ගත්ත දවසේ ලංකාව පුරා ඕන තැනකට ගෙනියන්න පුළුවන්..
    ඊටපස්සේ වලංගු නෑ.
    එහෙනම් ඉතින් නම්බර් එක එනකන් ගෙදර තියා ගන්න වෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉස්සර තරම්ම සරුවට කසිප්පු සීන් එක යන්නේ නෑ කොලඹ පැති වලනං.. දැන් කුඩු තමයි..
    දැන් බියර් අඩුයි අලුත් බජට් එකෙන් තව අඩු වෙන්න තිබ්බ කියල තමයි ඩිස්ට්‍රිබියුටර්ස්ල කිව්වේ හැබැයි දැන් ආණ්ඩුව වෙනස් උන නිසා මොකක් වෙයිද දන්නෙ නැහැ

    2007-2014 කාලේ ලංකාවේ හිටපු හොඳම බියර් ඩිස්ට්‍රිබියුටර් පිළියන්දල ඩයල් එක වැටුනා නෙ දැන් ආයෙත් මිනිහා නැගිටල ඒවි :):)

    කුඩු සිද්ධිය ගොඩක්ම යන්නේ ක්ලබ් වලයි ආමි කෑම්ප් වලයි බන්

    බෝඩිම් වලයි ගොඩක්ම පැන පැන චෙක් කරනවා

    ඔය හවස 5-6 වෙලාවේ කොටහේන කොටිකාවත්ත මෝදර මට්ටක්කුලිය

    යුනියන් ප්ලේස් වතු ඒරියා එක පැත්තෙ ගියානම් ඔය එක්ස්පිරියන්ස් එක ගන්න පුළුවන් හොඳටම උන් කුඩු විකුණන විදිය එහෙම

    ඔය ඒරියා වලට ගිහින් පංචි පැකට් සැශේ පැකට් එහෙම ඉල්ලන්න එපා කන්න වෙන්නේ :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෙපළ බෙදෙන ඒව(company, සින්නක්කර ඉඩම් ) ට තින නීති අදාල වෙන්නේ නැහැ නේද Last Will එකෙන් දීල තිබ්බොත් (නීතියෙන් auto බෙදෙන්න කියල තින අය ඒවා බුක්ති විඳින අය නැත් නම් ) .
     
    thanujaka

    Well-known member
  • දැන් බියර් අඩුයි අලුත් බජට් එකෙන් තව අඩු වෙන්න තිබ්බ කියල තමයි ඩිස්ට්‍රිබියුටර්ස්ල කිව්වේ හැබැයි දැන් ආණ්ඩුව වෙනස් උන නිසා මොකක් වෙයිද දන්නෙ නැහැ

    2007-2014 කාලේ ලංකාවේ හිටපු හොඳම බියර් ඩිස්ට්‍රිබියුටර් පිළියන්දල ඩයල් එක වැටුනා නෙ දැන් ආයෙත් මිනිහා නැගිටල ඒවි :):)

    කුඩු සිද්ධිය ගොඩක්ම යන්නේ ක්ලබ් වලයි ආමි කෑම්ප් වලයි බන්

    බෝඩිම් වලයි ගොඩක්ම පැන පැන චෙක් කරනවා

    ඔය හවස 5-6 වෙලාවේ කොටහේන කොටිකාවත්ත මෝදර මට්ටක්කුලිය

    යුනියන් ප්ලේස් වතු ඒරියා එක පැත්තෙ ගියානම් ඔය එක්ස්පිරියන්ස් එක ගන්න පුළුවන් හොඳටම උන් කුඩු විකුණන විදිය එහෙම

    ඔය ඒරියා වලට ගිහින් පංචි පැකට් සැශේ පැකට් එහෙම ඉල්ලන්න එපා කන්න වෙන්නේ :lol:

    හිරේ ඉන්න උන්ගෙන් 80%ක්ම කුඩු
     
    thanujaka

    Well-known member
  • දෙපළ බෙදෙන ඒව(company, සින්නක්කර ඉඩම් ) ට තින නීති අදාල වෙන්නේ නැහැ නේද Last Will එකෙන් දීල තිබ්බොත් (නීතියෙන් auto බෙදෙන්න කියල තින අය ඒවා බුක්ති විඳින අය නැත් නම් ) .

    අන්තිම කැමැත්ත තියෙනවනං ඒක තමයි ප්‍රමුඛ වෙන්නේ..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ටක්ගාල එනවනේ බං දැන් නම්බර්..
    අද නම්බරෙ දැනගත්තා. හෙට අනිද්දා විතර ගිහින් අරන් එන්න ඔනෙ.

    කහ ඉරි සම්බන්දව අහන්න හිතුනා.

    අපි වාහනයකින් යද්දි පාරෙ අනෙක් මංතිරුවෙ පදිකයින් පාර මාරු වෙමින් අපෙ මංතිරුව පැත්තට එනවා. තාම අපෙ මංතිරුවට ඇවිල්ලා නැහැ.

    1. එ වෙලාවට එයාලා සම්පුර්නයෙන් පාර මාරු වෙනකන් අපි වාහනෙ නවත්තගෙන ඉන්න ඔනෙද?

    2. එහෙම නැත්නම් අපෙ මංතිරුවට ආවට පස්සෙ නැවැත්තුවොත් හරිද?

    3. තාම අපෙ මංතිරුවට ඇවිල්ල නැති නිසා අපිට යන්න පුලුවන්ද?

    (මංතිරු 4ක් වගෙ තියන පාරවල් වල අනෙක් පැත්තෙන් පාර පනින පදිකයන් සම්පුර්නයෙන් පාර මරු වෙනකන් බලන් ඉන්න ටික වෙලාවක් යනවා)
     
    මම නම් පාවිච්චි කලත් කරන්නෙ අර වගේ වලස් කේස් එකකින් බේරෙන්න
    මොකද වලහෙක්ගෙන් බේරෙන්න තියන හොදම විදිහ ඒකලු

    කැලේ නොගිහින් හිටපං ඊට හොදයි කැලේ සතෙක්ගෙ ඇස්දෙක පේන්නෙ නැති උනොත් ඌට ජීවත්වෙන්න බැරුව දුක් විදලා මැරෙන්න වෙන්නෙ ඉතිං උබේ ජොලියට කැලේ ගිහින් එහෙම කරන්නෙ එපා.:angry::angry::angry:
    අනිත් එක පැටවු හම්බ වෙන්න ඉන්න එකෙක්ට එහෙම ඔහොම කොලොත් ඌ ගොඩාක් පවු මම කිවුවෙ ආගමික වශයෙන්නෙ නෙමෙයි ....
     
    thanujaka

    Well-known member
  • අද නම්බරෙ දැනගත්තා. හෙට අනිද්දා විතර ගිහින් අරන් එන්න ඔනෙ.

    කහ ඉරි සම්බන්දව අහන්න හිතුනා.

    අපි වාහනයකින් යද්දි පාරෙ අනෙක් මංතිරුවෙ පදිකයින් පාර මාරු වෙමින් අපෙ මංතිරුව පැත්තට එනවා. තාම අපෙ මංතිරුවට ඇවිල්ලා නැහැ.

    1. එ වෙලාවට එයාලා සම්පුර්නයෙන් පාර මාරු වෙනකන් අපි වාහනෙ නවත්තගෙන ඉන්න ඔනෙද?

    2. එහෙම නැත්නම් අපෙ මංතිරුවට ආවට පස්සෙ නැවැත්තුවොත් හරිද?

    3. තාම අපෙ මංතිරුවට ඇවිල්ල නැති නිසා අපිට යන්න පුලුවන්ද?

    (මංතිරු 4ක් වගෙ තියන පාරවල් වල අනෙක් පැත්තෙන් පාර පනින පදිකයන් සම්පුර්නයෙන් පාර මරු වෙනකන් බලන් ඉන්න ටික වෙලාවක් යනවා)
    කහ ඉරට කෙනෙක් අඩිය තියනවා පේනකොටම වාහනේ නවත්තන්න බලාගෙන එන්න ඕන..
    ඒක අපේ රටේ විතරක් නෙමෙයි අන්තර්ජාතිකවත් තියෙන නීතියක්.. කහ ඉරට කෙනෙක් අඩිය තියෙනවා දැක්කද, නවත්තන්න බලාගෙන ඉන්න..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කහ ඉරට කෙනෙක් අඩිය තියනවා පේනකොටම වාහනේ නවත්තන්න බලාගෙන එන්න ඕන..
    ඒක අපේ රටේ විතරක් නෙමෙයි අන්තර්ජාතිකවත් තියෙන නීතියක්.. කහ ඉරට කෙනෙක් අඩිය තියෙනවා දැක්කද, නවත්තන්න බලාගෙන ඉන්න..

    ඔව්. මම හිතන් හිටියෙ අපි යන මංතිරුව ලගට එනකොට නවත්ත්ව ගත්තනම් ඇති කියලා.

    දැන් ඉතින් එහා පැත්තෙන් මාරුවෙන වෙලාවෙ ඉදන්ම නතර කරන් ඉන්නම්....
     
    thanujaka

    Well-known member
  • මම නම් පාවිච්චි කලත් කරන්නෙ අර වගේ වලස් කේස් එකකින් බේරෙන්න
    මොකද වලහෙක්ගෙන් බේරෙන්න තියන හොදම විදිහ ඒකලු

    ඕක භාවිතය එච්චර සුදුසු දෙයක් නෙමෙයි මචං පර්පස් එක මොකක් උනත්..
     
    thanujaka

    Well-known member
  • ඔව්. මම හිතන් හිටියෙ අපි යන මංතිරුව ලගට එනකොට නවත්ත්ව ගත්තනම් ඇති කියලා.

    දැන් ඉතින් එහා පැත්තෙන් මාරුවෙන වෙලාවෙ ඉදන්ම නතර කරන් ඉන්නම්....

    Median strip එකක් තියෙනවා නං පාරෙ එහා කොනේ ඉදං එනකං ඉන්න ඕනේ නෑ නැත්තං ඉන්න ඕන.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කුමක් හො වාහන වැරැද්දකට දඩ කොලයක් ලියන්න හදනවා. එත් පොලිස් නිලදාරි ලග එ වෙලාවෙ තිබුන දඩ කොල ටික ඉවරයි. එ වෙලාවෙදි එයා කියනවා පොලිසියට යමු ගිහින් දඩ කොලයක් ලියලා දෙනවා කියලා.

    1. මෙකෙ නිතිමය තත්වය කුමක්ද?
    2. එ නිලදාරියා එනකන් අපි සිටිය යුතුද?

    මෙහෙම විඩියො පටයක් අන්තර්ජාලයෙ තිබුනා.

    ඉන්න හොයන්නම්...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ ප්‍රශ්නේ අහන එක සාධාරණ නැතුව ඇති ඒත් අපේ රටේ අද වෙන්නේ මේක.ඒ නිසා අපි කෙරෙහි කරුණාවෙන් උත්තරයක් දෙන්න. :yes:

    සාමාන්‍ය මනුස්සයෙක් මාරාන්තික රිය අනතුරක් කලොත් දවස් 14ක් කුඩුවේනේ. බන්ධනාගාර රෝහලට යන්න බැහැනේ. ඒත් දුෂිත දේශපාලකයෝ , අර කළුබෝවිල දුෂිත වෛද්‍යවරිය ඇවිදින්න බෑ ,දියවැඩියාව කියලා Medical Reports අරගෙන බන්ධනාගාර රෝහලට යනවා.

    සාමාන්‍ය මිනිස්සු විදිහට(අපි හිතමු අපේ වයසක තාත්තා කෙනෙක් අතින් වැරද්දක් වුනා කියලා) මොකක් හරි ක්‍රමයකින් දුෂිත වෛද්‍යවරයකුගෙන් වාර්ථාවක් අරගත්තොත් අපිටත් බන්ධනාගාර රෝහලට වෙලා ඉන්න පුලුවන්ද? ඒ වාර්ථාවේ අන්තර්ගත වෙන්නේ ඕනේ මොන වගේ රෝගී තත්වයක්ද?
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේක කල්පිතයක්..
    මම එලවන වාහනේ Dash Cam එකක් තියෙනවා. ඒත් රාළහාමි කෙනෙක් නවත්වලා කියනවා මම වැරද්දක් කලාමයි කියලා. (අපරික්ෂාකාරී රිය ධාවනය , අනතුරුදායක ලෙස රිය පැදවීම bla bla ඔය වගේ දේවල් තියෙනවනේ දඩකොළ වල දාන්න.)

    මම Dash Cam එක පෙන්නුවත් විස්වාස කරන්නෙම නෑ.

    මේ වගේ වෙලාවට ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? මගේ camera එකට අනුව මම හරි කියලා විශ්වාශයෙන් උසාවි ගියොත් දවස් ගණන් රස්තියාදු වෙනවද ?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    හරි අතින් හරි මෑතකදි සල්ලි අරං තියෙනවද?

    ඔව් අතින් සල්ලි අරන් තියනවා. කිසිම ලියවිල්ලක් නෑ .
    මේකේ light bill එන්නෙත් යාළුවගේ නමට. ගෙවන්නේ හැබැයි කඩේ පොර.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කැලේ නොගිහින් හිටපං ඊට හොදයි කැලේ සතෙක්ගෙ ඇස්දෙක පේන්නෙ නැති උනොත් ඌට ජීවත්වෙන්න බැරුව දුක් විදලා මැරෙන්න වෙන්නෙ ඉතිං උබේ ජොලියට කැලේ ගිහින් එහෙම කරන්නෙ එපා.:angry::angry::angry:
    අනිත් එක පැටවු හම්බ වෙන්න ඉන්න එකෙක්ට එහෙම ඔහොම කොලොත් ඌ ගොඩාක් පවු මම කිවුවෙ ආගමික වශයෙන්නෙ නෙමෙයි ....

    :baffled::sorry::sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක භාවිතය එච්චර සුදුසු දෙයක් නෙමෙයි මචං පර්පස් එක මොකක් උනත්..

    මම මෙතෙක් යූස් කරල නෑ.. ඕනෙ උනොත් කියල බැලුවෙ අයියෙ