එහෙනම් ඉතින් නම්බර් එක එනකන් ගෙදර තියා ගන්න වෙන්නෙගරාජ් නම්බර් එක වලංගු වෙන්නේ එක දවසයි..
ගත්ත දවසේ ලංකාව පුරා ඕන තැනකට ගෙනියන්න පුළුවන්..
ඊටපස්සේ වලංගු නෑ.
එහෙනම් ඉතින් නම්බර් එක එනකන් ගෙදර තියා ගන්න වෙන්නෙගරාජ් නම්බර් එක වලංගු වෙන්නේ එක දවසයි..
ගත්ත දවසේ ලංකාව පුරා ඕන තැනකට ගෙනියන්න පුළුවන්..
ඊටපස්සේ වලංගු නෑ.
දැන් බියර් අඩුයි අලුත් බජට් එකෙන් තව අඩු වෙන්න තිබ්බ කියල තමයි ඩිස්ට්රිබියුටර්ස්ල කිව්වේ හැබැයි දැන් ආණ්ඩුව වෙනස් උන නිසා මොකක් වෙයිද දන්නෙ නැහැදැන් ඉස්සර තරම්ම සරුවට කසිප්පු සීන් එක යන්නේ නෑ කොලඹ පැති වලනං.. දැන් කුඩු තමයි..



එහෙනම් ඉතින් නම්බර් එක එනකන් ගෙදර තියා ගන්න වෙන්නෙ
දැන් බියර් අඩුයි අලුත් බජට් එකෙන් තව අඩු වෙන්න තිබ්බ කියල තමයි ඩිස්ට්රිබියුටර්ස්ල කිව්වේ හැබැයි දැන් ආණ්ඩුව වෙනස් උන නිසා මොකක් වෙයිද දන්නෙ නැහැ
2007-2014 කාලේ ලංකාවේ හිටපු හොඳම බියර් ඩිස්ට්රිබියුටර් පිළියන්දල ඩයල් එක වැටුනා නෙ දැන් ආයෙත් මිනිහා නැගිටල ඒවි
කුඩු සිද්ධිය ගොඩක්ම යන්නේ ක්ලබ් වලයි ආමි කෑම්ප් වලයි බන්
බෝඩිම් වලයි ගොඩක්ම පැන පැන චෙක් කරනවා
ඔය හවස 5-6 වෙලාවේ කොටහේන කොටිකාවත්ත මෝදර මට්ටක්කුලිය
යුනියන් ප්ලේස් වතු ඒරියා එක පැත්තෙ ගියානම් ඔය එක්ස්පිරියන්ස් එක ගන්න පුළුවන් හොඳටම උන් කුඩු විකුණන විදිය එහෙම
ඔය ඒරියා වලට ගිහින් පංචි පැකට් සැශේ පැකට් එහෙම ඉල්ලන්න එපා කන්න වෙන්නේ![]()
දෙපළ බෙදෙන ඒව(company, සින්නක්කර ඉඩම් ) ට තින නීති අදාල වෙන්නේ නැහැ නේද Last Will එකෙන් දීල තිබ්බොත් (නීතියෙන් auto බෙදෙන්න කියල තින අය ඒවා බුක්ති විඳින අය නැත් නම් ) .
රජය & ප්රමිතීන්ඕක රජයෙන් නියමිත් ප්රමිතීන්ට අනුව පෙරලා ලේබල් ගහලා වික්කනං හරි..


අද නම්බරෙ දැනගත්තා. හෙට අනිද්දා විතර ගිහින් අරන් එන්න ඔනෙ.ටක්ගාල එනවනේ බං දැන් නම්බර්..
මම නම් පාවිච්චි කලත් කරන්නෙ අර වගේ වලස් කේස් එකකින් බේරෙන්න
මොකද වලහෙක්ගෙන් බේරෙන්න තියන හොදම විදිහ ඒකලු



කහ ඉරට කෙනෙක් අඩිය තියනවා පේනකොටම වාහනේ නවත්තන්න බලාගෙන එන්න ඕන..අද නම්බරෙ දැනගත්තා. හෙට අනිද්දා විතර ගිහින් අරන් එන්න ඔනෙ.
කහ ඉරි සම්බන්දව අහන්න හිතුනා.
අපි වාහනයකින් යද්දි පාරෙ අනෙක් මංතිරුවෙ පදිකයින් පාර මාරු වෙමින් අපෙ මංතිරුව පැත්තට එනවා. තාම අපෙ මංතිරුවට ඇවිල්ලා නැහැ.
1. එ වෙලාවට එයාලා සම්පුර්නයෙන් පාර මාරු වෙනකන් අපි වාහනෙ නවත්තගෙන ඉන්න ඔනෙද?
2. එහෙම නැත්නම් අපෙ මංතිරුවට ආවට පස්සෙ නැවැත්තුවොත් හරිද?
3. තාම අපෙ මංතිරුවට ඇවිල්ල නැති නිසා අපිට යන්න පුලුවන්ද?
(මංතිරු 4ක් වගෙ තියන පාරවල් වල අනෙක් පැත්තෙන් පාර පනින පදිකයන් සම්පුර්නයෙන් පාර මරු වෙනකන් බලන් ඉන්න ටික වෙලාවක් යනවා)
කහ ඉරට කෙනෙක් අඩිය තියනවා පේනකොටම වාහනේ නවත්තන්න බලාගෙන එන්න ඕන..
ඒක අපේ රටේ විතරක් නෙමෙයි අන්තර්ජාතිකවත් තියෙන නීතියක්.. කහ ඉරට කෙනෙක් අඩිය තියෙනවා දැක්කද, නවත්තන්න බලාගෙන ඉන්න..
මම නම් පාවිච්චි කලත් කරන්නෙ අර වගේ වලස් කේස් එකකින් බේරෙන්න
මොකද වලහෙක්ගෙන් බේරෙන්න තියන හොදම විදිහ ඒකලු
ඔව්. මම හිතන් හිටියෙ අපි යන මංතිරුව ලගට එනකොට නවත්ත්ව ගත්තනම් ඇති කියලා.
දැන් ඉතින් එහා පැත්තෙන් මාරුවෙන වෙලාවෙ ඉදන්ම නතර කරන් ඉන්නම්....
Median strip එකක් තියෙනවා නං පාරෙ එහා කොනේ ඉදං එනකං ඉන්න ඕනේ නෑ නැත්තං ඉන්න ඕන.

හරි අතින් හරි මෑතකදි සල්ලි අරං තියෙනවද?
කැලේ නොගිහින් හිටපං ඊට හොදයි කැලේ සතෙක්ගෙ ඇස්දෙක පේන්නෙ නැති උනොත් ඌට ජීවත්වෙන්න බැරුව දුක් විදලා මැරෙන්න වෙන්නෙ ඉතිං උබේ ජොලියට කැලේ ගිහින් එහෙම කරන්නෙ එපා.
අනිත් එක පැටවු හම්බ වෙන්න ඉන්න එකෙක්ට එහෙම ඔහොම කොලොත් ඌ ගොඩාක් පවු මම කිවුවෙ ආගමික වශයෙන්නෙ නෙමෙයි ....



ඕක භාවිතය එච්චර සුදුසු දෙයක් නෙමෙයි මචං පර්පස් එක මොකක් උනත්..