මතකද අපි පොඩි කාලෙ කියපු අලියගෙයි කූබියගෙයි කතන්දර. අලියයි කූබියයි බස් එකේ යද්දි කූබිය ටිකට්ගත්තෙ නැති එක, අන්්න්න ඒවගේ ඒව
මතක අය ඒවගෙ වෙන ඒව දාගෙන යන්න![]()

උබල මොනවද ලමයින්ට කියල දෙන්නෙmathaka na
මේ කතාව දාපන්කෝ
දැන් මතක නැ![]()

උබල මොනවද ලමයින්ට කියල දෙන්නෙ
අලියයි කූබියයි බස් එකේ ගමනක් ගියාලු, අලිය ටිකට් ගත්තලු, කූබිය ටිකට් ගත්තෙ නෑලු, කූබිය ටිකට් ගත්තෙ නැත්තෙ අැයි?![]()

අලියා කූඹියෙ දාගෙන motor bicycle ඒකෙන් යද්දිp පොලිසිය නැවත්තුවා ?? ඇයි ඒ

no noකොන්දොස්තරට කූඹියව පෙනුන්නෑ ?
කූඹිය season![]()

අලියා කූඹියෙ දාගෙන motor bicycle ඒකෙන් යද්දිp පොලිසිය නැවත්තුවා ?? ඇයි ඒ

කූඹියට හෙල්මට් නෑ..

අලියයි මදුරුවයි ගමනක් ගිහිල්ලා රෑ වෙලා නිදා ගත්තා . අලියට හොඳට නින්ද ගියා .හැබැයි මදුරුවට නින්ද ගියේ නෑ . ඇයි ??

අලියයි මීයයි බස් එකක නගින්න ඉන්නවා ගමනක් යන්න .දෙන්නම එකේ යන්න ඕනේ.හැබැයි අලියා බස් එක ආවම නැග්ගා මීයා නැග්ගේ නෑ . ඇයි ඒ