කැලේක මැද්දේ තිබ්බ ගඟක කිඹුලෙක් හිටියලු . උ වතුර බොන්න එන්න හැම සතාටම වැඩේ දෙනවා ඌරට ඇරෙන්න . ඇයි ඒ ?

එක කැලයක් තිබුන. ඒ කැලේ රජා තමා සිංහයා. සිංහය ඉන්නෙ ගගෙන් එහා පැත්තෙ. ඒ ගගේ කිබුල්ලු ඉන්නව සතෙක් ගගට බැස්සොත් කිබුල්ලු අල්ලගන්නව. ගගෙන් මෙහා පැත්තෙ ඉන්නෙ ජිරාෆ් ල සෙට් එකක් විතරයි අනිත් ඔක්කොම සත්තු ඉන්නෙ සිංහය ඉන්න පැත්තෙ. දවසක් සිංහයා කැලේ ඉන්න ඔක්කොම සත්තුන්ට meeting එකක් call කලා. ඔක්කොම සත්තු meeting එකට ගියා. ඒත් ජිරාෆ් ල කොහොමද meeting එකට ආවෙ?![]()
![]()

ඕ.... ඉතින්???? මොකද උනේ?okkoma sattu giya kiyanne kibulluth gihillane...![]()

ඕ.... ඉතින්???? මොකද උනේ?![]()
![]()
උබල මොනවද ලමයින්ට කියල දෙන්නෙ
අලියයි කූබියයි බස් එකේ ගමනක් ගියාලු, අලිය ටිකට් ගත්තලු, කූබිය ටිකට් ගත්තෙ නෑලු, කූබිය ටිකට් ගත්තෙ නැත්තෙ අැයි?![]()
කැලේක මැද්දේ තිබ්බ ගඟක කිඹුලෙක් හිටියලු . උ වතුර බොන්න එන්න හැම සතාටම වැඩේ දෙනවා ඌරට ඇරෙන්න . ඇයි ඒ ?
කිඹුලා මුස්ලිම්
kibula musulim wenna athi..


