LUXMEN Copy Trading !!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama. :oo: trades nam dala thiyenawa 1000+ wada:rofl: :sorry::sorry:

    fffff.png

    මටත් ඕකම තමයි උනේ :yes:
    Account එක open කරේ sep 12 $200 කින් දැන් මාස දෙකකට $20 ගානේ payment එකත් කරා. දැන් equity එක $126 :confused:

    Initial Deposit: $200
    Payment for 2 months(20x2): $40
    Equity: $126

    Overall Loss for me for the 2 months: 240-126 = $114 (=Rs 20 000):sorry:

    They promote only the success stories and hide the failures :yes: Think before you join :confused:

    Last edited:

    Quikpak

    Member
    Sep 26, 2018
    6
    2
    0
    මම මුලින්ම කිව්වා මේකේ ඉන්න එවුන්ට මේ මගෝඩි වැඩේට අහුවෙන්න එපා කියල.කොහෙද තොපි ඇහුවද. මුන් කරන්න මුන්ට හම්බකරගන්න එක.සල්ලි දාන එවුන්ට සතපහක වැඩක් නෑ
     
    • Like
    Reactions: Shane077

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මම මුලින්ම කිව්වා මේකේ ඉන්න එවුන්ට මේ මගෝඩි වැඩේට අහුවෙන්න එපා කියල.කොහෙද තොපි ඇහුවද. මුන් කරන්න මුන්ට හම්බකරගන්න එක.සල්ලි දාන එවුන්ට සතපහක වැඩක් නෑ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P:P:P:P:P:P:P
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි. :sorry::sorry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware

    මට තියන ප්‍රශ්නේ සමහර උන්ට ප්රෝෆිට් වෙලා සමහර උන්ට ලොස් වෙන්නේ කොහොමද කොපි ට්‍රේඩින් කරද්දී?
    එක්කෝ ප්රෝෆිට් කියලා සෙට් එකක් බොරු කියනවා
    එක්කෝ ලොස් කියලා සෙට් එකක් බොරු කියනවා

    හැබැයි මොනවා උනත් හොද පාඩම හරියට දෙයක් ඉගෙන ගන්නේ නැතුව නිකන් ඉදලා සල්ලි හොයන්ඩ යන උන්ට.

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama. :oo: trades nam dala thiyenawa 1000+ wada:rofl: :sorry::sorry:

    fffff.png

    200$
    account start sep17

    මටත් ඕකම තමයි උනේ :yes:
    Account එක open කරේ sep 12 $200 කින් දැන් මාස දෙකකට $20 ගානේ payment එකත් කරා. දැන් equity එක $126 :confused:

    Initial Deposit: $200
    Payment for 2 months(20x2): $40
    Equity: $126

    Overall Loss for me for the 2 months: 240-126 = $114 (=Rs 20 000):sorry:

    They promote only the success stories and hide the failures :yes: Think before you join :confused:

    මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි. :sorry::sorry:

    Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනි :lol::lol: top rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා :P

    මේ දවස් වල හොද උන් බලන් ඉන්න forex trade ටිකක්

    FX:GBPJPY => Short 149.50
    FX:AUDUSD => Short 0.72672

    මේ කියන උපදෙස් ටික ඔලුවේ තියා ගන්න..
    • හැම වෙලේම බලන්න win,loss ratio එක..දාන්නම් වාලේ ඔහේ trade නොදා..
    • ඒ වගේම එක trade එකක් ලොස්ට් උනොත්,next 3 days trade නොකර ඉන්න.
    • ලොස්ට් උන ගාන cover කරන්න හිතන්,ලොකු leverage දාන්න එපා.එකවුන්ට් එක කෙලවිලාම යාවි :P
    • ලොකුම දේ තමා forex කියන්නෙත් scam එකක්..mind game එකක්,market makers ඕන 99% lost කරන්න..ඒ නිසා හැම වෙලේම පෙන දේට වඩා දෙයක් තියෙන බව ඔලුවේ තියා ගන්න.market එක dump වෙනවා කියලා පෙන්නලා,කොල්ලයි,බල්ලයි හැම එකාම short කරාම market makersලා කරන්නේ market එක up කරන එක,අර short කල අයගේ stop hunt කරන්න..උන්ගේ stop loss hunt කරාම market එක real විදියට dump කරනවා :rofl:
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    BTC gana aluth update mokada kiyapan .thama HOLD :angry::rolleyes:
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මට තියන ප්‍රශ්නේ සමහර උන්ට ප්රෝෆිට් වෙලා සමහර උන්ට ලොස් වෙන්නේ කොහොමද කොපි ට්‍රේඩින් කරද්දී?
    එක්කෝ ප්රෝෆිට් කියලා සෙට් එකක් බොරු කියනවා
    එක්කෝ ලොස් කියලා සෙට් එකක් බොරු කියනවා

    හැබැයි මොනවා උනත් හොද පාඩම හරියට දෙයක් ඉගෙන ගන්නේ නැතුව නිකන් ඉදලා සල්ලි හොයන්ඩ යන උන්ට.

    :baffled::baffled::baffled:

    ඒක තමයි බන් මාත් මුලින්ම telegram group එකේ screen shots දැකලා group එකට join උනාට පස්සේ පල වෙනි දවස් ටිකේ හොල්මන් උනා ඇයි යකෝ මට විතරද හැමදාම ලොස් වෙන්නේ කියලා system අවුලක්ද කියලා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    අනුන්ගෙ පානින් එළිය බලන්න යන සිංහළුන්ට හැමදාමත් වෙන්නෙ
    කෙළවෙන එක විතරයි කියල දැන්වත් මතක තියාගනිල්ල

    :rofl::rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනි :lol::lol: top rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා :P

    මේ දවස් වල හොද උන් බලන් ඉන්න forex trade ටිකක්

    FX:GBPJPY => Short 149.50
    FX:AUDUSD => Short 0.72672

    මේ කියන උපදෙස් ටික ඔලුවේ තියා ගන්න..
    • හැම වෙලේම බලන්න win,loss ratio එක..දාන්නම් වාලේ ඔහේ trade නොදා..
    • ඒ වගේම එක trade එකක් ලොස්ට් උනොත්,next 3 days trade නොකර ඉන්න.
    • ලොස්ට් උන ගාන cover කරන්න හිතන්,ලොකු leverage දාන්න එපා.එකවුන්ට් එක කෙලවිලාම යාවි :P
    • ලොකුම දේ තමා forex කියන්නෙත් scam එකක්..mind game එකක්,market makers ඕන 99% lost කරන්න..ඒ නිසා හැම වෙලේම පෙන දේට වඩා දෙයක් තියෙන බව ඔලුවේ තියා ගන්න.market එක dump වෙනවා කියලා පෙන්නලා,කොල්ලයි,බල්ලයි හැම එකාම short කරාම market makersලා කරන්නේ market එක up කරන එක,අර short කල අයගේ stop hunt කරන්න..උන්ගේ stop loss hunt කරාම market එක real විදියට dump කරනවා :rofl:

    yup professional un dawasata trade ekak daanneth na samahara welawata masekatama trade 3-4i yanne habai ithin e hodatama athi unta awrudu ganakata. eth ithin godak un trade karana widiya wenas eka eka aya eka eka widiyata trade karanawa

    correction: forex kiyanne scam ekak newei thanikarama manipulation ekak. loku un unta ona widiyata market eka manipulate karanawa. api wage podi un igenaganna one shape eke mudata horen wathura tikak aran maru wenna :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    correction: forex kiyanne scam ekak newei thanikarama manipulation ekak. loku un unta ona widiyata market eka manipulate karanawa. api wage podi un igenaganna one shape eke mudata horen wathura tikak aran maru wenna :rolleyes:
    Truth has been told! :cool:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනි :lol::lol: top rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා :P

    [/LIST]

    :yes::yes:

    hoda risk reward ratio ekak thiyagena trade karanawa nam hodatama athi masekata trades ekak dekak dammath :yes:
     
    sirawata :)