Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama.trades nam dala thiyenawa 1000+ wada
![]()
![]()

Think before you join 
මම මුලින්ම කිව්වා මේකේ ඉන්න එවුන්ට මේ මගෝඩි වැඩේට අහුවෙන්න එපා කියල.කොහෙද තොපි ඇහුවද. මුන් කරන්න මුන්ට හම්බකරගන්න එක.සල්ලි දාන එවුන්ට සතපහක වැඩක් නෑ

මට තියන ප්‍රශ්නේ සමහර උන්ට ප්රෝෆිට් වෙලා සමහර උන්ට ලොස් වෙන්නේ කොහොමද කොපි ට්‍රේඩින් කරද්දී?මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි.![]()

Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama.trades nam dala thiyenawa 1000+ wada
![]()
![]()
200$
account start sep17
මටත් ඕකම තමයි උනේ
Account එක open කරේ sep 12 $200 කින් දැන් මාස දෙකකට $20 ගානේ payment එකත් කරා. දැන් equity එක $126
Initial Deposit: $200
Payment for 2 months(20x2): $40
Equity: $126
Overall Loss for me for the 2 months: 240-126 = $114 (=Rs 20 000)
They promote only the success stories and hide the failuresThink before you join
මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි.![]()

top rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා

Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනිtop rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා
![]()
මේ දවස් වල හොද උන් බලන් ඉන්න forex trade ටිකක්
FX:GBPJPY => Short 149.50
FX:AUDUSD => Short 0.72672
මේ කියන උපදෙස් ටික ඔලුවේ තියා ගන්න..
- හැම වෙලේම බලන්න win,loss ratio එක..දාන්නම් වාලේ ඔහේ trade නොදා..
- ඒ වගේම එක trade එකක් ලොස්ට් උනොත්,next 3 days trade නොකර ඉන්න.
- ලොස්ට් උන ගාන cover කරන්න හිතන්,ලොකු leverage දාන්න එපා.එකවුන්ට් එක කෙලවිලාම යාවි
- ලොකුම දේ තමා forex කියන්නෙත් scam එකක්..mind game එකක්,market makers ඕන 99% lost කරන්න..ඒ නිසා හැම වෙලේම පෙන දේට වඩා දෙයක් තියෙන බව ඔලුවේ තියා ගන්න.market එක dump වෙනවා කියලා පෙන්නලා,කොල්ලයි,බල්ලයි හැම එකාම short කරාම market makersලා කරන්නේ market එක up කරන එක,අර short කල අයගේ stop hunt කරන්න..උන්ගේ stop loss hunt කරාම market එක real විදියට dump කරනවා

මට තියන ප්‍රශ්නේ සමහර උන්ට ප්රෝෆිට් වෙලා සමහර උන්ට ලොස් වෙන්නේ කොහොමද කොපි ට්‍රේඩින් කරද්දී?
එක්කෝ ප්රෝෆිට් කියලා සෙට් එකක් බොරු කියනවා
එක්කෝ ලොස් කියලා සෙට් එකක් බොරු කියනවා
හැබැයි මොනවා උනත් හොද පාඩම හරියට දෙයක් ඉගෙන ගන්නේ නැතුව නිකන් ඉදලා සල්ලි හොයන්ඩ යන උන්ට.
![]()
Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනිtop rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා
![]()
මේ දවස් වල හොද උන් බලන් ඉන්න forex trade ටිකක්
FX:GBPJPY => Short 149.50
FX:AUDUSD => Short 0.72672
මේ කියන උපදෙස් ටික ඔලුවේ තියා ගන්න..
- හැම වෙලේම බලන්න win,loss ratio එක..දාන්නම් වාලේ ඔහේ trade නොදා..
- ඒ වගේම එක trade එකක් ලොස්ට් උනොත්,next 3 days trade නොකර ඉන්න.
- ලොස්ට් උන ගාන cover කරන්න හිතන්,ලොකු leverage දාන්න එපා.එකවුන්ට් එක කෙලවිලාම යාවි
- ලොකුම දේ තමා forex කියන්නෙත් scam එකක්..mind game එකක්,market makers ඕන 99% lost කරන්න..ඒ නිසා හැම වෙලේම පෙන දේට වඩා දෙයක් තියෙන බව ඔලුවේ තියා ගන්න.market එක dump වෙනවා කියලා පෙන්නලා,කොල්ලයි,බල්ලයි හැම එකාම short කරාම market makersලා කරන්නේ market එක up කරන එක,අර short කල අයගේ stop hunt කරන්න..උන්ගේ stop loss hunt කරාම market එක real විදියට dump කරනවා

Truth has been told!correction: forex kiyanne scam ekak newei thanikarama manipulation ekak. loku un unta ona widiyata market eka manipulate karanawa. api wage podi un igenaganna one shape eke mudata horen wathura tikak aran maru wenna![]()

Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනිtop rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා
![]()
[/LIST]

sirawatayup professional un dawasata trade ekak daanneth na samahara welawata masekatama trade 3-4i yanne habai ithin e hodatama athi unta awrudu ganakata. eth ithin godak un trade karana widiya wenas eka eka aya eka eka widiyata trade karanawa
correction: forex kiyanne scam ekak newei thanikarama manipulation ekak. loku un unta ona widiyata market eka manipulate karanawa. api wage podi un igenaganna one shape eke mudata horen wathura tikak aran maru wenna![]()