කුඹුරක් තියෙනවා හාන්න. ඇවිත් හාලා දියන්කෝ
cashier noya sales assistant wage yamu
jkඋබට අර Rosen doll බැ කිව්ව වෙලේ ඉඳන් නේද ඔය බැරි බැරියාව ආවේ?jk
උඹ workout කරන්න ගිහින් බැලුවේ නැද්ද? ගොඩක් mental අවුල් හරි යනවා එතකොට මචං. උඹ ඉක්මනට panic වෙලා give up වෙන්න යන්න එපා උඹ උඹ ට බැහැයි කියලා. මොකද ගොඩක් වෙලාවට උබට පුළුවන්ද බැරිද කියලා අවංකවම වැඩේ ගොඩ යනකං උඹ වත් හැටියට දන්නේ නැති නිසා.
එක පාරටම හරි යනවද කියන්න බෙහෙත් sure නැහැ. නමුත් meditate කරලා උබේ thinking pattern එක වෙනස් වෙන්නේ කොහොම ද කියලා උඹ ට ඉගෙනගන්න පුළුවන්. උබේ අවුල හරියටම කොතනද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන තරමට උබට ගොඩ එන්න පුළුවන්, කරන්න ඕන මොකක්ද විසදුම කියලා උඹ ට idea එක එනවා.

ithin uba ta computer eke ellila inna puluwan nam....forex wage deyak karapanko....job karanne mokatda....
උබට අර Rosen doll බැ කිව්ව වෙලේ ඉඳන් නේද ඔය බැරි බැරියාව ආවේ?jk
උඹ workout කරන්න ගිහින් බැලුවේ නැද්ද? ගොඩක් mental අවුල් හරි යනවා එතකොට මචං. උඹ ඉක්මනට panic වෙලා give up වෙන්න යන්න එපා උඹ උඹ ට බැහැයි කියලා. මොකද ගොඩක් වෙලාවට උබට පුළුවන්ද බැරිද කියලා අවංකවම වැඩේ ගොඩ යනකං උඹ වත් හැටියට දන්නේ නැති නිසා.
එක පාරටම හරි යනවද කියන්න බෙහෙත් sure නැහැ. නමුත් meditate කරලා උබේ thinking pattern එක වෙනස් වෙන්නේ කොහොම ද කියලා උඹ ට ඉගෙනගන්න පුළුවන්. උබේ අවුල හරියටම කොතනද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන තරමට උබට ගොඩ එන්න පුළුවන්, කරන්න ඕන මොකක්ද විසදුම කියලා උඹ ට idea එක එනවා.
උබේ mind එකේ තියෙන අවුල් මොනවාද කියලා දැනගන්න උබේ distraction නැති තැනක කල්පනා කරලා ගවේෂණය කරලා හොයාගන්න බලන්න. Meditation ගොඩක් help වෙයි practice කරොත්. Garant කරලා කියන්න පුළුවන්.

කඩේක කැෂියර් වැඩක් කරන්ඩවත් මට බෑ බං..
මං හරි දුර්වලයි..
මේ ඔක්කොම වෙන්නෙ එතනට ගියාම තියෙන බයටම නෙමේ.. මට වේගෙන් පටලගන්නෙ නැතුව වැඩක් කරන්ඩ බෑ

කොහොමද බන් ඉතින් උබට පුලුවන් වෙන්නේ?? උබ උබට කිසිම දෙයක් පුලුවන් කියල හිතන්නෙ නෑ නෙහ්?? හැම එකම පටන් ගන්නේ බෑ කියාගෙනමනේකොහොමද බන් ඉතින් උබට පුලුවන් වෙන්නේ?? උබ උබට කිසිම දෙයක් පුලුවන් කියල හිතන්නෙ නෑ නෙහ්?? හැම එකම පටන් ගන්නේ බෑ කියාගෙනමනේ
මට නැමිල උදළු ගාන්ඩත් බෑ බං.. කොන්ද රිදෙනව
මගෙ සරීර කූඩුවත් මහ ලෙඩ එකක්..
සමහරක් මානසික ලෙඩ තියෙනව නේ, ශරීරයේ හැටියෙනුත් කියන්ඩ පුළුවන්
යාලුවො නෑනෙ බං..
එක යාලුවෙක් ඉන්නව.. මිනිහව විතරයි මට අල්ලල ගියෙ.. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හිටපු යාලුවෙක්..
මචං මාව තේරුම් අරං මෙහෙමහරි කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තූතියි
බලපං අනිත් අය දාල තියෙන කමෙන්ට්
මගේ තියෙන අසනීපෙකට මට රස්සාවක් කරගන්ඩ බෑ
තව ඒකට මම බැනුම් අහන්ඩත් ඕන
කවුරුහරි මගේ ලෙඩේ සනීප කරල දෙනවනං ඉතුරු ටික මම බලාගන්නව
මාව තේරුම් අරං මට වැඩිය ප්‍රෙෂර් එකක් දෙන්නෙ නැතුව වැඩ ගන්නවනං...හැබැයි මගෙ පැත්තෙන් මම උපරිමේ කරනව