ඔබ_දන්නවාද

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඇතුලට එන්න
    .
    .
    .
    .
    ආව නම් මෙන්න.



    ඔබ දන්නවාද?
    ලෝකය පුරා කාන්තාවන් වසරකදී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 18ක් උපයන අතර ඔවුන්ගේ වියදම ඩොලර් ට්‍රිලියන 28ක් බව.

    N1azkxY.jpg


    ඔබ දන්නවාද?

    චාර්ල්ස් ඩාවින් විසින් සොයා ගන්නා ලද සෑම සත්වයෙකුම පාහේ ආහාරයට ගත් වග.


    m9WPxcB.jpg


    ඔබ දන්නවාද?

    අප විසින් යම්කිසි සබැඳියක්(Hyperlink) මත ක්ලික් කල විට ඒ සදහා නව කවුළුවක්(Window) විවෘත වීම ට මයික්‍රෝසොෆ්ට් සමාගම සතුව පේටන්ට් බලපත්‍රයක් ඇති බව,එය 2021 දී කල් ඉකුත් වන බවත් මතක තබා ගන්න:baffled:


    sH2Sov0.jpg


    ඔබ දන්නවාද?

    2006දී ,කාන්තාවක් ගුවන් යානයක් තුලදී ඇයගේ අධෝවාත දුර්ගන්දය වසන් කිරීමට ගිනිකූරු පත්තු කිරීම නිසා ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදු වූ බව


    5YTBhAv.jpg


    ඔබ දන්නවාද?

    මාරි කියුරි භාවිතා කල පොත් පත් තවමත් විකිරණශීලි ගතියකින් යුක්ත බව.


    qZ29rLp.jpg


    ඔබ දන්නවාද?

    ලියනාඩෝ ඩාවින්චි හට එකම වේලාවේ එක අතකින් ලියමින් අනිත් අතින් චිත්‍ර ඇදීම කල හැකි වූ බව.


    p8FSdJk.jpg


    ඔබ දන්නවාද?

    රුසියාව 2011 වනතුරු බීර මධ්‍යසාර ලෙස නොව සිසිල් බීමක් ලෙස සැලකු බව.


    mcJ8Veb.jpg


    ඔබ දන්නවාද?

    ලෝකයේ 2/3ක ජනයා කෙදිනකවත් හිම නොදැක ඇති බව.


    8EiBGpS.jpg
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඔබ දන්නවාද?

    ඔබ කිවිසුම් යෑම නැවත්වීමට උත්සහ කරන විට ඔබේ බෙල්ලේ හෝ හිසේ රුධිර නාලයක් පුපුරා යාමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය.


    8JQDyZy.jpg


    ඔබ දන්නවාද?

    ජල කොටස් මිලියන 100ක් තුලින් එක ලේ කොටසක් හදුනා ගැනීමේ හැකියාව මෝරෙකු සතුව ඇති බව.


    557nT4i.jpg


    ඔබ දන්නවාද?

    යුටියුබ් හි(Youtube) වීඩියෝ නරබා හමාර කිරීමට වසර 1000ක් ගත වන බව.


    ubNsExJ.png


    ඔබ දන්නවාද?

    කැරපොත්තෙකුට හිස නොමැතිව සතියක් පමණ ජිවත් විය හැකි බව.


    MIAvJrz.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,036
    8,292
    113
    Chilaw
    ඔබ දන්නවාද?

    ඔබ කිවිසුම් යෑම නැවත්වීමට උත්සහ කරන විට ඔබේ බෙල්ලේ හෝ හිසේ රුධිර නාලයක් පුපුරා යාමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය.


    8JQDyZy.jpg

    :sorry: me wedenam karanna hodama nethi wedak. danna kiyana akka kenek nethi una :sorry: