ඇතුලට එන්න
.
.
.
.
ආව නම් මෙන්න.
ඔබ දන්නවාද?
ලෝකය පුරා කාන්තාවන් වසරකදී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 18ක් උපයන අතර ඔවුන්ගේ වියදම ඩොලර් ට්‍රිලියන 28ක් බව.
ඔබ දන්නවාද?
චාර්ල්ස් ඩාවින් විසින් සොයා ගන්නා ලද සෑම සත්වයෙකුම පාහේ ආහාරයට ගත් වග.
ඔබ දන්නවාද?
අප විසින් යම්කිසි සබැඳියක්(Hyperlink) මත ක්ලික් කල විට ඒ සදහා නව කවුළුවක්(Window) විවෘත වීම ට මයික්‍රෝසොෆ්ට් සමාගම සතුව පේටන්ට් බලපත්‍රයක් ඇති බව,එය 2021 දී කල් ඉකුත් වන බවත් මතක තබා ගන්න
ඔබ දන්නවාද?
2006දී ,කාන්තාවක් ගුවන් යානයක් තුලදී ඇයගේ අධෝවාත දුර්ගන්දය වසන් කිරීමට ගිනිකූරු පත්තු කිරීම නිසා ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදු වූ බව
ඔබ දන්නවාද?
මාරි කියුරි භාවිතා කල පොත් පත් තවමත් විකිරණශීලි ගතියකින් යුක්ත බව.
ඔබ දන්නවාද?
ලියනාඩෝ ඩාවින්චි හට එකම වේලාවේ එක අතකින් ලියමින් අනිත් අතින් චිත්‍ර ඇදීම කල හැකි වූ බව.
ඔබ දන්නවාද?
රුසියාව 2011 වනතුරු බීර මධ්‍යසාර ලෙස නොව සිසිල් බීමක් ලෙස සැලකු බව.
ඔබ දන්නවාද?
ලෝකයේ 2/3ක ජනයා කෙදිනකවත් හිම නොදැක ඇති බව.

me wedenam karanna hodama nethi wedak. danna kiyana akka kenek nethi una